Gotham [S02 : E18] with Sinhala Subtitles| ඇස්රයෙල්. [සිංහල උපසිරැසි සමඟ]
සමාවෙන්න එපිය මේ සතියෙ හුඟාක්ම පරක්කු වුණාට. මේ සතියෙ යාළුවො සෙට් එකක් සෙට් උනා ඉතින් අළුත් අවුරුද්දට. එදා දවසම ඉවරයි ඉතින් ඒකට. අනිත් දවසේ පොඩ්ඩක් සබ් එක කරන්න ගන්න පරක්කු වුණා ඊට පස්සෙ. ඒකයි මේ සතියෙ මේ එපිය පරක්කු. ලබන සතියෙ ඉඳන් පුරුදු විදිහටම බදාදා උදේ වෙන්න කළින් එපිය දෙනවා. ඒ නිසා මේ සතියට විතරක් සමාවෙන්න කට්ටිය.
ඉතින් ගිය සතියෙ මතකනෙ වෙච්ච දේ. ජිම් තමා වැරදි නෑ කියලා ඔප්පු කරනවනේ. අන්තිමට ඉතින් නිග්මව අහුවෙනවා. එයා ආකම්වලට යනවා. මේ සතියෙ තමා හොඳම එපිය තියෙන්නෙ. හැම එපියම හොඳයි, හැබැයි අද එපියේ තවත් ප්‍රබල හතුරෙක් එනවා. ඒ තමා ඇස්රයෙල්. කවුද එතකොට මේ ඇස්රයෙල් වෙන්නෙ. ඒක මම නොකියා ඉන්නම්. ඔන්න අද එපියේ අපිට මිස්ටර් ෆ්‍රීස් එයාගෙ අළුත්ම ඇඳුමත් ඇඳගෙන වැඩ පටන් ගන්නවා දකින්න පුළුවන්. අද ඔන්න බෲස්ගෙ බලාපොරොත්තුව ඉෂ්ඨ වෙනවා. ඒ කියන්නෙ බෲස්ගෙ අම්මවයි තාත්තවයි මැරුවෙ කවුද කියලා හොයාගන්නවා. එහෙනම් සුපර්ගර්ල් එපියෙන් හම්බවෙනකම් බයිස්කෝප් එන හැමෝටම බුදු සරණයි…!!! ජයවේවා…!!!
ප.ලි: ගිය සතියෙ ප්‍රේහෙලිකාවට උත්තරේ වුණේ නම් මුද්දරය. හැබැයි හුඟක් අය හිත, ගුවන් නියමුවා වගේ උත්තරත් දීලා තිබුණා. ඒ නිසා ඒ ප්‍රෙහෙලිකාව පොඩ්ඩක් පැටළිලි සහිතයි වගේ. ඔන්න එහෙනම් අද එක බලන්නකෝ පොඩ්ඩක්
” මං ළග නගර තියෙනවා, හැබැයි ගෙවල් නෑ.
මං ළඟ වැව් තියෙනවා, හැබැයි වතුර නෑ.
මං ළඟ කැලෑ තියෙනවා, හැබැයි ගස් නෑ.
මං ළඟ කඳු තියෙනවා, හැබැයි ගල් එහෙම නෑ.
මම මොකද්ද??? “
Due to copyright issues, we do not provide any torrent links.
Gotham.S02E18.720p.HDTV.2CH.x265.HEVC-PSA
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 14022 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/05/SamanPrasad.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද් [පුසා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…❤️❤️❤️
Thanks
උපසිරැසියට ස්තුතියි ♥️ පූසා ♥️
ft
ane bro ikmnata puluwan nam sub eka dapanko bro S02E20 ta.. thanks
19 nedda ?
Riddle ekata answer eka MAP eka neda bro .BTW thanks for the sub
thnks bro
උත්තරේ සිතියම
Thanks for Sub.
uththare Map 1….
අවුලක් නෑ බන් පරක්කු උනාට… දිගටම සබ් එක දියන්…
බොහොම ස්තූතියි උපසිරසට…
ඊලඟ එපියත් ආව ගමන් අරන් එන්න…
ජයෙන් ජය…
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
tanx saho
ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට
බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
#Hail_Hydra
thanx bro………
bohoma sthuthi sahooo
tthankx bro
elma thz machoo sub ekata
map kiayla thami hithenne
Thanks for sub…
Answer is Map…
අවුලක් නැ සහෝ ටිකක් පරක්කු උනාට කොහොම හරි සබ් එක දුන්නනේ
෴ජය වෙවා෴ supergirl අවසාන එපියත් ඉක්මනටම දෙන්න සහෝ
Thanks
ගොඩක් පරක්කුයි සබ් එකට
කමන් නෑ…….
උත්තරය සිතියම කියල තමා හිතෙන්නේ…
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
ගොඩක් ස්තූතියි පූසෝ…
ජය වේවා!!!
Hammeee…. menna sub eka dala…… dawas 2 kata kalin idan epiya bagena inne bn uba sub eka danakan…….elama elama….
බෝම ස්තූතියි උපසිරැසියට,. ජය වේවා…
thx brooo
thankzzzzzz bro
ඇයි බම් වෙලා ගියෙ දාම්න….. any way thnx bro
Ummmmaaaaaa
තැන්ක්ස් අයිය සබට පරක්කු උණට අව්ලක් නෑ අපිටත් අවූරුද්ද නිසා අමතකවෙලා තිබ්බෙ ඕන්.
ඇයි බම් වෙලා ගියෙ දාම්න….. any way thnx bro
බොහොම ස්තුතියි පූසෝ..
THANKS Bro sub ekata….