Robin of Sherwood (1986) [S03 : E04] |with Sinhala Subtitles | කපටිකම නැතුවත් බැහැ. [සිංහල උපසිරැසි සමඟ]
බයිස්කෝප්වාසීනි, ඉතින් කොහොමද? අද මම රොබින් හුඩ්හි අවසන් කතා මාලාව හතරවෙනි කොටස සිංහල උපසිරැසි සමගින් අරගෙන ආවා. මේ කොටසෙදි නම් අපේ රොබින් හුඩ් ඇතුළු කල්ලියට වෙන්නේ ගමක් නෙමෙයි මාළිගයක්ම බේරගන්නයි. අපි අර කතාවට කියන්නේ වෙලාවකට කපටිකම නැතුවත් බැහැ කියල. ඒ වගේ අවස්ථාවක් තමයි අපේ රොබින් හුඩ්ටත් වෙන්නේ.
අපේ රොබින් හුඩ් ඇතුළු පිරිස පොඩි විවේකයක් අරන් ඉන්න වෙලාවක එයාලා මුණ ගැහෙන්න එනවා ගැහැණු ළමයෙක්. ඊටත් වඩා කුමාරිකාවක් කිව්වොත් හරි. එයා ඉතින් එන්නෙත් වෙනදා වගේ කරදර මැද තමයි. එහෙම ඇවිත රොබින් හුඩ් ඇතුළු පිරිස මුණ ගැහිල එයා ගැන තොරතුරු කියලා වටින වස්තුවක් බේරගන්න වෙනවා කියල කියනව. ඒත් වස්තුව මොකක්ද කියල කියන්නේ නෑ. කොච්චර ඇහුවත් කියන්නේ නෑ. අවසානයේදි අර කුමාරිකාව රොබින් හුඩ්ව පොළඹවාගෙන එක්කන් යනවා. කොහොමත් කෙල්ලොන්ට ඒක නම් කරන්න පුළුවන්නේ. 😛 එහෙම එක්කරගෙන ගිහින් මොකක්ද වෙන්නේ කියල මේ කොටසින් බලන්න පුළුවන්. එහෙනම් ඊළග කොටස අරන් එනකම් ජයවේවා…!!!
ටොරන්ට් එක තුල Season 1,2,3 සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 3438 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම
සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තුතියි!!!
බොහෝම ස්තුතියි…
good job bro
බොහොම ස්තූතියි ලහිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks LAHIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks machoo elzz..
sub ekata thanks.
thanks
thanks ban. hoya hoya hitiye. baana demma.
Thnx Bro…
ela thanks.
thanx machan sub walata..
digatama sub demu. jaya wewa…
උපසිරසට ස්තුතියි සහෝ..
#Hail_Hydra
sub aketa tncx machan
ස්තුතියි සහෝ උපසිරැසියට.
Thanks saho.
ඕන් අදත් බාගත්තා. සබ් වලට බොහෝ ස්තූතියි සහෝ!
ජය වේවා!