අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

The Witcher (2019-) [S03 : E08] Sinhala Subtitles | සිරීව සොයා යන ගමන… [සිංහල උපසිරසි]

Rating: 8.4/10. From 41 votes.
Please wait...

ගොඩ කාලෙකින් තමයි මේ උපසිරැසයක් කරන්නෙ, අන්තිමට කරේ කවද්ද කියලවත් මතකයක් නැහැ. කාර්යබහුලත්වය හින්ද උපසිරැසකරනයෙන් ඈත් වෙන්න සිද්ධ වුණා. කොහොමහරි චාමර සහෝ තමයි එපියක් කරල දෙන්න පුළුවන් ද ඇහුවෙ. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.

කලින් මතක ඇතිනෙ සහෝදර පිරිස නැති කරන්න හදපු කුමන්ත්‍රණය. කොහොමහරි අන්තිමේදී දැනගන්නවා නිල්ෆ්ගාඩ් වල ඔත්තුකාරයෙකුත් ඒ අතරේ සිටින බව. එමිර් වෙනුවෙන් වැඩ කරන. කොහොමහරි අපි එතැනදී දකිනවා මායාකරු සහ විල්ගෆොට් අතර සටනක්. එකේදී මායාකරුට ගොඩක් තුවාල වෙනවා. ඉතින් අද කතාව ආරම්භ වෙන්නෙ එතන ඉඳලා. ඒවගේම තමයි ටිසේයා වෙච්ච සිදුවීම් ගැන ගොඩක් කණගාටු වෙනවා. තමන් බොරුකාරයෙක්ව ළඟ තියාගෙන විශ්වාස කළා කියන එක ගැන වගේම තමන්ට කිසිම කෙනෙක්ව ආරක්ෂා කරගන්න බැරි වුණා කියන කරණා ගැන. ඒවගේම ෆ්‍රින්ජිලා එමීර් සමඟ තව ගනුදෙනුවක් කිරීමට යනවා. හැබැයි ෆ්‍රින්ජිලාට මෙතැනදී තියෙන්නෙ තවත් වෙන අරමුණක්. එහෙනම් තවත් වැඩිය කියන්න යන්නෙ නැහැ ඔයාලම බලල දැනගන්න. ඒවගේම අවසාන වශයෙන් කියනන් තියෙන්නෙ ”The Witcher” කතාමාලාවේ විචර්ට පණ පොවනා ”Henry Cavill” මෙම කතා සාමයෙන් පස්සෙ සමුගන්නවා. ඉදිරි කතා සමයන් වලදී අපිට දැනගන්න ලැබෙන්නෙ වෙනත් නළුවෙක්. ඉතින් මේ තමයි අපි හෙන්රිට විචර් විදියට දකින අවසාන වතාව.

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!!

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

16 thoughts on “The Witcher (2019-) [S03 : E08] Sinhala Subtitles | සිරීව සොයා යන ගමන… [සිංහල උපසිරසි]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thanks wewa saho sub ekata

    Reply
  • කාලෙකට පස්සෙ සබ් මැශිමක් වැඩ පටං අරං ❤️

    Reply
  • අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

    Reply
  • කාලෙකින් දැක්කෙ රවිඳු බොසා.. සබට තුති!!

    Reply
  • බොහොම ස්තුතියි සහෝ

    Reply
  • බොහොම ස්තුතියි නියම වැඩක්

    Reply
  • Thanks sub akata..

    Reply
  • thank you so much.. ude idan bala bala hitiye sub eka danakan.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *