අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)චාමර සම්පත්නාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The Originals [S03 : E17] with Sinhala Subtitles | කෙනෙක් නැති වෙන්නම ඕනි අගය දැනෙන්න නම්. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.8/10. From 6 votes.
Please wait...

The Originals S3P2

මිස්ටික් ෆෝල්ස් කියන්නේ එස්තර් මයිකල්සන් ඔරිජිනල් වැම්පයර්ලව නිර්මාණය කරපු තැන. වයිට් ඕක් ගහේ සෙවණට ආවරණය යටතේ. එතන ඉදන් ඔරිජිනල් කෙනකේ නිර්මාණය කරන්න වගේම ඉවරයක් කරන්නත් පුලුවන්. ලූෂියන් තමයි මේ හැමදේම පිටිපස්සේ හිටියේ කියලා දකින්න ඇති. ඒ මදිවට එයා මුලඉදන්ම මුතුන්මිත්තන්වත් නමමගෙන. දැන් මුතුන්මිත්තන් වින්සන්ට්වත් නම්ම්ගෙන ඉන්නේ. පාලනය කරනවා. ලූෂියන්ගේ මේ සැලසුම මොකද්ද? ඔරිජිනල් කෙනෙක් වෙන්නද? නැත්තම් ඊට වඩා වැඩි යමක්ද? බලලම ඉන්නකෝ.

ඊලග කොටසින් ඉක්මණින්ම හමුවෙමු. ජය.!

 The Originals (2013) on IMDb

 

 

[button link=”https://goo.gl/kELVbu” type=”icon” “center” newwindow=”yes”] 189 MB (720p.x265) කොපිය මෙතනින් බාගන්න[/button]

24E3B568AC230ABB4420D6CFB310D73ADE4F0B91

[button link=”https://goo.gl/JnhOxA” type=”icon” “center” newwindow=”yes”] 201 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න[/button]

9BD6E45587EE2391BF3708BF9D65A3D7854E4C85
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/02/චාමර-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

   <<Previous Episode                   All Episodes                        Next Episode>>

23 thoughts on “The Originals [S03 : E17] with Sinhala Subtitles | කෙනෙක් නැති වෙන්නම ඕනි අගය දැනෙන්න නම්. [සිංහල උපසිරැසි සමඟ]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *