Robin of Sherwood (1986) [S03 : E08] |with Sinhala Subtitles | රොබින් හුඩ්ලා දෙන්නෙක්…? [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද ඉතින් කට්ටියටම. අද මම රොබින් හුඩ් කතා මාලාවේ අටවෙනි කොටසේ සිංහල උපසිරැසියයි අරන් ආවේ. වෙනදට ඉතින් නොටින්හැම් වල ගැමියන්ට පහර දෙන්නේ ෂෙරිෆ්ගේ සොල්දාදුවොනේ. ඒත් මෙකේ වෙනසක් වෙනවා. ඒ කියන්නේ රොබින් හුඩ් ඇතුළු පිරිසයි මේ පාර පහරදෙන්නේ. මේක දකින්නෙත් මැරියන් සහ මාච්. ඒ දෙන්නටත් මේක ප්‍රශ්නයක්. රොබින් හුඩ්ලටත් ප්‍රශ්නයක්.
මේ වෙලාවේ තමයි එංගලන්තයේ රජතුමාත් නොටින්හැම් මාළිගාවට එන්නේ. ඒ නොටින්හැම් වල බදු මුදල් ගෙවන්න පරක්කු මොකද කියලා. ඔහු ආවට පස්සේ තවත් ප්‍රශ්න ඇති වෙනවා. ඇත්තටම මොකද වෙන්නේ කියල මේ කොටසින් බලා ගන්න පුළුවන්. එහෙනම් ඊළග කොටසින් හමු වෙමු. ජය…!!!
ටොරන්ට් එක තුල Season 1,2,3 සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 2809 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම
සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තුතියි!!!
ස්තුතියි සහෝදරයා…සුබපැතුම් ඉදිරියටත්..
ela kiri..
Sub Walata Thanks. Oyata Pin.
thanx bro
බොහොම ස්තූතියි ලහිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම තුති මචන්.තව ටිකය් නොවැ
tnx
මමත් අරගත්තා. උපසිරැසි ගැන්නුවට සහොට බොහොම පින්.
thanx bn.
thanks macho. jaya.
බොහොම ස්තූතියි සහෝ අදත් සබ් එක ගෙනාවට.
elaz………thanks.
thanx a lot bro!
thankx
බොහොම ස්තුතියි උපසිරසියට………….!
ela.. sub walata thuthi wewa.
thanks machan..
Sub ekata thanks
ඕන් අදත් බාගත්තා. සබ් වලට බොහෝ ස්තූතියි සහෝ!
ජය වේවා!