අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)නාට්‍යමය (TV)ප්‍රණිත් රණසිංහරහස් පරීක්ෂක (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Sense8 [EP07] |සත්‍ය සොයා. [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.4/10. From 8 votes.
Please wait...

Sense8 TV SE1 -2

පසුගිය කතාවේදී සන්, මල්ලි කරපු වැරැද්දට හිරේට ගියා. ඒ වගේම තමයි පසුගිය කතාවේ නෝමි නීට්ස් එක්ක කතාබහ කරගත්තා, එයාලට සිද්ධවෙන අසාධාරණ වැඩ ගැන හොයලා බලන්න ඕනේ කියලා. ඒ වගේම තමයි රයිලි මැරෙන්න ඔන්න මෙන්න තිබියදී විල්ගේ හැකියාවෙන් තමුන්ව මරන්න හදපු මිනිස්සු දෙන්නටම ගහලා රයිලිට එතනින් පැනගන්න හැකියාව ලැබුණා.

අද කතාවේදී සන් ලොකු බන්ධනාගාරයකට මාරු කරලා යවනවා. ඒ වගේම තමයි නෝමි නීට්ස් එක්ක එකතු වෙලා ඩොක්ටර් මෙට්ස්ගර්ගේ වාර්ථාවන් හැක් කරලා, එයා මේ විදියේ තවත් කිහිප දෙනෙකුටම ශල්‍යකර්ම කරපු බව දැනගන්නවා. මේ නිසා නෝමි මෙට්ස්ගර් ගැන තවත් වැඩිදුර තොරතුරු හොයන්න කියලා මෙට්ස්ගර්ගේ ගෙදරට කඩා වදිනවා.

ඉස්සරහට මොනවා වේවිද? කතාව බලලාම  ඔයාලට දැනගන්න කියලා ආරාධනා කරන ගමන්, මම අදට සමුගන්නවා.

                                          ☀ ආයු – බෝ – වේවා !!! ☀

Sense8 (2015– ) on IMDb

 

 

[button link=”http://goo.gl/tvLGoh” type=”icon” “center” newwindow=”yes”] සියළුම කොටස් ඇතුලත් 5.6 GB කොපිය මෙතනින් බාගන්න[/button]

A9F956E5F05FEA39F787420AB8BBADA357685AD3
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                      Next Episode >>

17 thoughts on “Sense8 [EP07] |සත්‍ය සොයා. [සිංහල උපසිරසි සමඟ]

  • chinthaka.max4

    thankx machan

    Reply
  • බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • Keshan Wasala

    බොහොම ස්තුතියි ප්‍රනීත් සහෝ තවම මේ කොටහ බලන්න බැරි උනා 🙂

    Reply
  • ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ඔන්න මේ දැන් 6 බලලා ඉවරුනේ…
    මේකත් දැන්ම බලල ඉවරයක් කරනවද කියලා බැලුවේ…
    වැඩේ කියන්නේ මම මේ කතාව බලන්න කියලා කිහිපදෙනෙක්ට කිව්වා…
    කලිඉන් කොටහේ තියෙන දේවල් එක්ක බැලුවම මමවරද්දක් කලාදෝ හෝයි හිතුනා..
    අපොයි දෙයියනේ…
    එහෙනම්, ජය වේවා හොදේ ප්‍රනීත් සහෝ…
    පට්ටම කතාව…

    Reply
  • ස්තුති සහෝ!!! ජය!!!..

    Reply
  • thnx saho sub 1te 😀

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!

    Reply
  • සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    දැන් තවත් වැඩකට අත ගහලා ඇති කියලත් හිතෙනවා 😀

    ජය වේවා !!!

    Reply
  • Achintha Sameera

    ප්‍රණිත් රණසිංහ තැන්ක්ස් මචෝ සබ එකට

    Reply
  • ස්තුති සහෝ!!! ජය!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *