Robin of Sherwood (1986) [S03 : E10] |with Sinhala Subtitles | ෂෙරිෆ්ට නැවතත් රොබින් හුඩ්ගේ උදව් . [සිංහල උපසිරැසි සමඟ]
ඉතින් කොහොමද? ඔන්න අදත් මම රොබින් හුඩ් අවසන් කතා මාලාවේ 10 වෙනි කොටසට සිංහල උපසිරැසිය අරන් ආවා. මේ කොටසෙදි ෂෙරිෆ් ළග ඉන්න ගයිතුමා ගිස්බන් ෂෙරිෆ්ට හොරෙන් වෙන කුමන්ත්‍රණයකට සූදානම් වෙනවා. ඒ නොටින්හැම්වල ෂෙරිෆ්ට අසනීප වෙලා ඇදටම උන නිසා. මේ අතර රොබින් හුඩ්ලට තවත් අසරණයෙක්ව මුණ ගැහෙනවා. පසුව ඔහු බේර ගත්තරට පස්සේ ඔහු රොබින් හුඩ්ලගේ කල්ලියට එකතු වෙනවා.
මේ අතරදි ෂෙරිෆ්ට ආරංචි වෙනවා ගිස්බන් කරන්න යන වැඩ ගැන. ඒත් ඒ වෙලාවේ ඔහු අසනීප වෙලා නිසා කර කියාගන්න දෙයක් නැති වෙනවා. අවසානෙදි ඔහු රොබින් හුඩ්ගේ උදව් උපකාර ඉල්ලනවා. තව තව හිතාගන්න බැරි දේවල් මේ කොටසෙදි වෙනවා. ඒ දේවල් කිව්වොත් ඔයාලට රස විදින්න දෙයක් නැති වෙනවා. එහෙනම් 11 වෙනි කොටසින් හමුවෙමු. ජයවේවා…!!!
ටොරන්ට් එක තුල Season 1,2,3 සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 3086 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම
සිදුවිය යුතුය.[/author_info] [/author]
ස්තුතියි ස්තුතියි ස්තුතියි … බුදුසරණ…
jaya wewa..
බොහොම ස්තූතියි ලහිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තූතියි
#Hail_Hydra
සබ් වලට ස්තූතියි. බාම්න් පවතිනවා.
thanks macho…….
ela.. thanks bro..
niayamai…thanks LAHIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……
ela machan tnx
බොහෝමත්ම ස්තුතියි. ඔබට ජයෙන් ජය!!
බොහොම පිං!
Thanks!!!
ela thanx.. mekatat denakan balagena hitiye.
sira macho,ubwa nam adahann watinawa,thanks…
ela macho nice job….wish U the best!
Lot of thanks
sthuthi…. maru…. menna mmath bawwoooo.
තැන්කූ … සහෝට ගොඩාක් පින් මේ කරන වැඩේට …
ඕන් අදත් බාගත්තා. සබ් වලට බොහෝ ස්තූතියි සහෝ!
ජය වේවා!
නියමයි, ජය වේවා සහෝ…!!
බ්‍රෝ හැබැයි Smallville එකට උපසිරැසි දුන්නානම් මීට වඩා හොද ප්‍රතිචාර තියෙනවා.
පුළුවන්නම් මේකෙන් පස්සේ Smallville එකට උපසිරැසි දෙන්න කියලා ඉල්ලිමක් කරනවා
තෑන්ක්ස් බ්‍රෝ