MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධආද‍ර කතාඑළ (TV)ක්‍රියාදාමක්‍රියාදාම (TV)බලන්නයුද්ධලහිරු චානකවික්‍රමාන්විතසිංහල උපසිරැසි

Robin of Sherwood (1986) [S03 : E10] |with Sinhala Subtitles | ෂෙරිෆ්ට නැවතත් රොබින් හුඩ්ගේ උදව් . [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Robin of Sherwood 3

ඉතින් කොහොමද? ඔන්න අදත් මම රොබින් හුඩ් අවසන් කතා මාලාවේ 10 වෙනි කොටසට සිංහල උපසිරැසිය අරන් ආවා. මේ කොටසෙදි ෂෙරිෆ් ළග ඉන්න ගයිතුමා ගිස්බන් ෂෙරිෆ්ට හොරෙන් වෙන කුමන්ත්‍රණයකට සූදානම් වෙනවා. ඒ නොටින්හැම්වල ෂෙරිෆ්ට අසනීප වෙලා ඇදටම උන නිසා. මේ අතර රොබින් හුඩ්ලට තවත් අසරණයෙක්ව මුණ ගැහෙනවා. පසුව ඔහු බේර ගත්තරට පස්සේ ඔහු රොබින් හුඩ්ලගේ කල්ලියට එකතු වෙනවා.

මේ අතරදි ෂෙරිෆ්ට ආරංචි වෙනවා ගිස්බන් කරන්න යන වැඩ ගැන. ඒත් ඒ වෙලාවේ ඔහු අසනීප වෙලා නිසා කර කියාගන්න දෙයක් නැති වෙනවා. අවසානෙදි ඔහු රොබින් හුඩ්ගේ උදව් උපකාර ඉල්ලනවා. තව තව හිතාගන්න බැරි දේවල් මේ කොටසෙදි වෙනවා. ඒ දේවල් කිව්වොත් ඔයාලට රස විදින්න දෙයක් නැති වෙනවා. එහෙනම් 11 වෙනි කොටසින් හමුවෙමු. ජයවේවා…!!!

Robin Hood (1984-1986) on IMDb

 

ටොරන්ට් එක තුල Season 1,2,3 සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”https://goo.gl/JJ8vKD” type=”icon” “center” newwindow=”yes”] 350 MB (8.93 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
a83036e48041a3c104631eff31627f9a399eebe2c
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3087 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම
සිදුවිය යුතුය.
[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                       Next Episode>>

23 thoughts on “Robin of Sherwood (1986) [S03 : E10] |with Sinhala Subtitles | ෂෙරිෆ්ට නැවතත් රොබින් හුඩ්ගේ උදව් . [සිංහල උපසිරැසි සමඟ]

  • Lasantharathnasirirox

    ස්තුතියි ස්තුතියි ස්තුතියි … බුදුසරණ…

    Reply
  • බොහොම ස්තූතියි ලහිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ස්තූතියි

    Reply
  • Thisara Neo


    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

    Reply
  • සබ් වලට ස්තූතියි. බාම්න් පවතිනවා.

    Reply
  • බොහෝමත්ම ස්තුතියි. ඔබට ජයෙන් ජය!!

    Reply
  • බොහොම පිං!

    Reply
  • ela thanx.. mekatat denakan balagena hitiye.

    Reply
  • sira macho,ubwa nam adahann watinawa,thanks…

    Reply
  • ela macho nice job….wish U the best!

    Reply
  • sthuthi…. maru…. menna mmath bawwoooo.

    Reply
  • සචින්තන

    තැන්කූ … සහෝට ගොඩාක් පින් මේ කරන වැඩේට …

    Reply
  • ඕන් අදත් බාගත්තා. සබ් වලට බොහෝ ස්තූතියි සහෝ!
    ජය වේවා!

    Reply
  • නියමයි, ජය වේවා සහෝ…!!

    Reply
  • බ්‍රෝ හැබැයි Smallville එකට උපසිරැසි දුන්නානම් මීට වඩා හොද ප්‍රතිචාර තියෙනවා.

    පුළුවන්නම් මේකෙන් පස්සේ Smallville එකට උපසිරැසි දෙන්න කියලා ඉල්ලිමක් කරනවා

    Reply

Leave a Reply to Tharaka Cancel reply

Your email address will not be published. Required fields are marked *