Rockstar (2011) Sinhala Subtitles |අභියෝග මැදින් අරමුණ කරා… [සිංහල උපසිරැසි සමඟ] [BLURAY UPDATE]
ඉතින් යාළුවනේ ඔයාලා හැමෝටම ජය වේවා! ආයෙත් මම ඔන්න ඇගෙට දැනෙන හිතට දැනෙන ලස්සන හින්දි බයිස්කෝප් එකක් ඔයාලට ගෙනාව ” ROCK STAR ” මේක තමයි මගේ දෙවැනි නිර්මාණය. ඉතින් හින්දි බයිස්කෝප් එකක් වුණාම ලස්සන සිංදුත් තියෙනවනේ. ඔයාලා අනිවාර්යෙන් මේකේ තියෙන සිංදු වලටනම් කැමති වේවි.
බයිස්කෝප් එකනම් මැක්සා කතාවක්. මේ බයිස්කෝප් එක IMDb Ratings වල 7.4 ක් වැනි ඉහල අගයක් ලබාගෙන තියෙනවා. ඒ වගේම අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Jab we met (2007), love Aaj kal (2009) වැනි ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂණය කල Imtiaz Ali කියන අධ්‍යක්ෂකවරයයි. ඒ වගේම Filmfare සම්මාන උළෙලේ හොඳම නළුවා Ranbir Kapoor, හොඳම පද රචකයා Irshad Kamil (Nadaan Parindey ගීතය සඳහා), ඒ වගේම Zee Cine සම්මාන උළෙලේ හොඳම නළුවා Ranbir Kapoor, හොඳම අධ්‍යකෂක Imtiaz Ali, ඒ වගේම හොඳම සංගීත අධ්‍යක්ෂක A.R. Rahman, මේ වගේ සුපිරි සම්මාන රැසකට උරුමකම් කියන මේ සුපරි ෆිල්ම් එක ඔබ නැරඹිය යුතුමයි.
කතාව ගැන කියනවනම් මෙහෙමයි විස්තරේ…
Jordan (Ranbir Kapoor) එයාට සිංදු කියන්න වේදනාවක් ඕනේ කියලා එයා ඉගෙන ගන්න පාසලේම ලස්සන ගෑණු ළමයෙක්ට ආදරෙයි කියනවා. එයාගේ නම Heer (Nargis Fakhir). එයාව කසාද බදින්න වෙන කෙනෙක්ව යොජනා කරලා ඉන්නේ. ඒත් කොහොම හරි මේ දෙන්න අතර ප්‍රශ්ණ ඇතිවුණත් මේ දෙන්න හොද යාළුවෝ වෙනවා. ඒත් Heer කසාද බැඳලා රට යනවා. එයාට එහෙදි ලෙඩක් හැදෙනවා. ඒ වගේම Jordan කවුරැත් දන්න රොක් තරැවක් වෙනවා…. කතාවේ ඉතුරැ හරියේ මොකක් වෙයිද? ඒක නම් මට කියන්න බෑ. බයිස්කෝප් එක ඔයාලට බලන්නම වෙනවා. යාළුවනේ මේක ඇත්තටම අපිට හුඟක් හිතට දැනෙන ලස්සන ආදර කතාවක්. බයිස්කෝප් එක දිගටම බලන්න.
එහෙනම් තවත් ලස්සන බයිස්කෝප් එකක් සමගින් නැවත හමුවෙන තුරැ ජය වේවා!!!!!…………
ආ… අමතක වුණානේ. ඔය යන ගමන් ඔයාලටත් අමතක වෙන්න ඉස්සෙල්ලා හිත හැදෙන්න පොඩි අදහසකුත් ඔය පල්ලෙහයින් දාගෙන යන්න…
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි DVDRip / BLURAY පිටපත් සඳහා අදාළ වේ.
Br පිටපත සඳහා උපසිරසි යාවත්කාලීන කිරීම ” අශේන් කවිදු “
7935 downloads
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012/09/22
Sub ekata thanks bro..
thanks a lot Melaka saho sub ekata
Thanks
gammk
thank you aiye
SRT Sub file ekak nadda bn
thanks brooooooooo
Sub එකට thanks සහෝදරයා
Mekata galapena movie ek nadda?
තෑන්ක්ස් මචං
ela mchn.tnkz jaya wewaaaa….
”’ puluwannam 5.1 sound thiyana ewa wenama danna puluwanda hama film ekatama””
Thanks for ur subtitles..wish u all the best my friend…for ur future (Y)
නියමයි මචා…
Ado
meke sub eka nam fatta chora ban
kathaaa karala wadak na
wachana 10 withara kathaa kalaata passe sub eka yanne
time gana prashnayak
meka ayeth remake kaloth hoda nadda ban ?
The link is not working
පට්ට ෆිල්ම් එකක්.ගොඩක් ස්තූතියි සහෝ…
pattaiiiiiiiiiiii
Ela ela ela…Niyamai…..!
Real vadak.
හැමෝටම තැන්කියු වේවා!!!!!!!!!!!.
niyama film eka.. thanxxx
mata,meke,katawa,terenna
බොහොම ස්තූතියි මේලක ලමල් සහෝ සිංහල උපසිරැසියට. ඔන්න එහෙනම් මමත් බාන්න දානවා. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. 😛 😛
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
බලමු
ස්තූතියි.
අඩේ මේක බැලුවෙ නෑනේ.අනිව බලන්න ඕනි.එල මේලක මචං.ජයවේවා.බොහෝ…………ම ස්තූතියි…!
ස්තුතියි සහෝ මේ වගේ අලුත් ම නිර්මාණයක් උපසිරැසි සමග ලබාදුන්නට.
meka balann hitiyath hamadama mis wena akak dannam sub akkama balatahaki
film eka thibba.. sub ekata thanx
Thanks friend…. 🙂
ස්තුතියි. එල කිරි FILM එකක්…
🙂
wooooooow
සිංහල සබ් වසන්තය…… 1.4 එකම බානවා….. 😀
ස්තූතියි මේලක ලමල් සහෝ…..
මේක දෙනකම් බලාගෙන හිටියෙ෴෴෴
thanks machan
බොහොම ස්තුතියි යාලුවා…..!
thanks
හෙහ් හොද එකක් නෙවැ; නෙහ්?
මට ඉතිං බාන එක තමයි පුරශ්නේ…
බලමුකෝ, මේ වගේ එකක් නොබලත් බෑ වගේනේ!
කොහොම වුණත් ඔයාට සුබ පතනවා, මේ වැඩේ දිගටම කරගෙන යන්න. මම මෙච්චර කලක් සබ් දුන්නේ පුදුම කට්ටක් කාගෙන. ෆිල්ම් එකක් බාන්නේ ලොකු වදයක් විදගෙන දැන්නම් මට පැත්තකට වෙන්න පුළුවන් අපේ වටේ සහෝලා හුගාරියක් එක්කහු වෙලා, අලුත් ඒවට/ හොදම ඒවට/ විවිධ ඒවට ගිඩි ගාලා සබ් දෙන හින්දා. මට ඒ වේගෙත් එක්ක ඔට්ටු වෙන්න බෑ. මදිවට දෙන ඒවවත් අරගන්න බෑ දැන්නම්.
කොහොම වුණත් බයිස්කෝප් සයිට් එකටයි, දැන් ඒකට ශක්තිය සපයන අපේ පිරිසටයි සුබ පතනවා, ජය පතනවා; දිගටම මේ උතුම් කටයුත්ත කරගෙන යන්න කියලා. බොහොම පිං! ජය වේවා!
මේක නම් පට්ට සහෝ..ඉස්සරහටත් මේ වගේ හොඳ ඒව ගේන්න
cool tx bro
පට්ට ෆිල්ම් එක මේක. මං කලින් බැලුවා ආපු දවස් වලම. දැන් ආයෙමත් බලනවා සිංහග සබ් එක්කම. ගොඩක් ස්තුතියි.
අහිංසක හිත්නේ..
meka mama kamathima hindi film ekak.meke honda hindi sinduth thiyanavane.sinhala sab valata bohoma isthuthyi
pattai
thanks machan sub ekata
Thanks…
මචන් ෆිල්ම් එකනම් පට්ට. බයිස්කෝප් එක කරන මෙහෙවරට බෙහෙවින්ම Thanks. දැන් අපිට සිංහල Sub නැතිව Films බලන්න හිතෙන්නෙම නෑ. තව තවත් අලුත් Films වලට Sub දාන්න කියල හදවතින්ම ඉල්ලනවා. Thanks a Lot මචන්. ජය වේවා..!!
ඇත්තටම අගය කරන්න ඕනේ ඔයාලගේ මේ කරන කාර්යය .. ඔයාලට හුගක් පින්
Thnkszzzzzz
elaz macho wadey supiri
එනමි ඇට් ඔයා දුන්න ෆිල්ම් එක බැලුවා පිස්සු කොර,,සබ් හොදටම කරලා තිබුනා.මේකත් බලනව.ඔයාගේ වැඩේට හදවතින්ම සුභ පතනවා අපි හැමෝම
Jaya WEWA
patta patta patta thx baiscope
උපරිමයි සහෝ මේක නම් බලන්නම ඕනේ
Ela ela maxxa hindi.paharak thnku wewa..
සුපිරි සහෝ ඔයාගේ සබ් පට්ට වැඩේ නැගලා යනවා දිගටම සබ් දාමු
නියම හින්දි ෆිල්ම් එකක් මේක සබ් දුන්නට දහස් වරක් තුති,ඉස්සරහට හොද ෆිල්ම්ස් අරගෙන එන්න
අප වෙනුවෙන් කාලය වැය කරන ඔබට මාගේ ආචාරය
බාමි,,,,ජය
wow 🙂 🙂 i lv this movie
සුපිරි සුපිරි මේක නම් පට්ට
මේකේ සින්දු නම් අහලා තියෙනවා..ඒවා නම් පට්ට ෆිල්ම් එක සුපිරි වගේ.ස්තූතී සහෝ
Thxxxx
හින්දි උනත් මේ වගේ හොද ඒවා දෙන්න මේක නම් හොද කතාවක්
නියමයි සහෝ හොද ෆිල්ම් එකක් දීලා තියෙන්නේ කලින් එක වගේම
හහ් මරේ මරු සුපිරි ෆිල්ම් එකක් මේක පින් සිදු වේවා
ජය වේවා 🙂 🙂
මේක නම් පට්ට රහුමාන් නේ මියුසික් කරලා තියෙන්නේ ,,,,
aniwa balanwa saho thxxx
මෙලක සහෝට තුති ලස්සන ෆිල්ම් එකක් සබ් එක්කම අරගෙන ආව එකට
එලස් පට පට ගාල සබ් දෙන යාලුවට ජයම වේවා
thxx maxxa maxxa
හින්දි නම් වෙන මොනාද මේක පට්ට හිට් උන ෆිල්ම් එකක් ඒ වගේම සුපිරි ජයග්‍රහණ ගත්ත
තුති
Ela kiyanne niyami balannama.asawen unnu aka.thanks hugak oyata…
නියමයි වැඩේ. දිගටම කරමු 🙂
කාලෙක ඉදන් බලන්න ආසාවෙන් උන්නු ෆිල්ම් එකක්.සබ් නැතුව බලන්න කම්මැලි කමෙන් උන්නේ,දැන් සුපිරියට සබ් එක්කම බලන්න පුළුවන්.
maxxa macho thx
සුපිරි හින්දි ෆිල්ම් එකක් සබ් එක්කම ගෙනාව එකට බොහෝ පින්.3 වෙනි එකත් ලගදීම….ඕනේ
අහ්! මේ තියෙන්නෙ පට්ට එකක්..අනිවා බාමි…රොම්බා තෑන්ක්ස් සහෝ!!!
බොහොම ස්තුතියි කියන ගමන දෙවැනි උපසිරැසියට සුබ පතනවා. ගොඩක් කල් ඉදල බලන්න හිතන් හිටියත් සිංහල සබ් නැතුව නොබලා හිටියේ. අද නම් ආතල් එකේ බලන්න පුළුවන්.
තුන්වෙනි උපසිරැසි නිර්මානයත් ඉක්මනටම අරන් එන්න හොදේ. ජය වේවා! 😀
🙂 ජය 🙂 දැන් අලුත් කොල්ලෝ ටික හිටු කියලා සබ් දෙනවා නේ ..
එලම තමා මේක නම් බලන්නම ඕනේ.
හින්දි නම් පට්ටම තමා
නියමයි මේක නම් පට්ට ෆිල්ම් එකක් හින්දි ඒවායේත් මේ වගේ ඒවා එන්නේ කලාතුරකින්.
Thanks a lot macho very good film
එල එල මචෝ එස් එම් එස් එක ආව ගමන් ආවේ.නියමයි ඔයාගේ කලින් දුන්න ෆිල්ම් එකත් පට්ට හොදේ. වැඩේ දිගටම කරන්න හොඅ ෆිල්ම්ස් වලට සබ් දාන්න
පට්ට පට්ට මචෝ බලන්නම ආසාවෙන් උන්නු බයිස්කෝප් එකක්..ජය වේවා