අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+ (TV)AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)යුද්ධ (TV)රොයිලි ප්‍රනාන්දුසිංහල උපසිරැසි

Rome [1×10 – Utica; Triumph Part 2 ] – Sinhala Subtitle | විජයෝත්සවය. (18+) [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.6/10. From 21 votes.
Please wait...

මෙන්න එහෙනම් 10 වෙනි කොටසත් අරගෙන ආවා. අදනම් ටිකක් කෙටියෙන් ලිපිය ලියන්නේ ඉක්මනින්ම පල කරන්න ඕනා හින්දයි. එහෙනම් කලින් කොටස මතක් කරගමු.

සීසර් යුද කටයුතු ඉවර කරලා, ප්‍රතිවාදීන් සියල්ලන්ම පාහේ පරාජය කරලා විජයග්‍රාහීව ආපහු රෝමය බලා එනවා. ඒ එක්කම අවුරුදු දෙකකට පස්සෙ ගෙදර එන වොරීනස්ට තම බිරිඳ ඒ කාලය තුළ ලයිඩි හා සමඟ කඩයක වැඩට ගිය හැටිත්, තම සැමියාටත් එසේ කරන ලෙසත් උනන්දු කරනවා. මේ අතර ඉගෙන ගන්න ගිය ඔක්ටේවියන් නැවතත් ගෙදර බලා එනවා.

කොහොමහරි අන්තිමේ පළාතේ මැරයා එක්ක වොරීනස් හැප්පෙන එකත්, සීසර් විසින් එම පළාතේ ඡන්දෙට ඉදිරිපත් වෙන ලෙස වොරීනස්ගෙන් ඉල්ලීමත් එකවිටම වගේ වෙනවා. ඒ වගේම බෲටස්ගේ මව වෙච්ච සෙවීලියාට ප්‍රසිද්ධියේ අවමන් කිරීමක් අටියා සූදානම් කරනවා. ඒකට හේතුව වෙන්නේ ඔක්ටේවියාගේ හිටපු සැමියාව මරා දැම්මේ අටියා විසින් බව සෙවීලියා එළි කිරීමයි. නමුත් අටියා සුපුරුදු පරිදි එය ප්‍රතික්ෂේප කරනවා.

එහෙනම් ඊළඟ කොටසෙන් හමුවෙමු. ජය෴෴
 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය Bluray anoXmous පිටපත් සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

29 thoughts on “Rome [1×10 – Utica; Triumph Part 2 ] – Sinhala Subtitle | විජයෝත්සවය. (18+) [සිංහල උපසිරැසි සමඟ]

  • KUSAL LIYANAGE

    කතාව නියමයි,සබ් එකට ගොඩක් ස්තුති

    Reply
  • sub ekata thanks aiye jaya wewa!!

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ

    Reply
  • harshani11112

    ස්තුති රොයිලි සහො…
    ඔයාලා මේ කරන කැපවීමට බොහොම ස්තුති…..
    පිංසිදුවේවා ඔයාලට
    තෙරැවන්සරණයි

    Reply
  • NipunSachinda

    thanks sub ekata

    Reply
  • Navanjanaishan

    ⁣thanks!!! Elaga akat ekmanata demu!

    Reply
  • සබ් එකට බොහොම ස්තුතියි අයියෙ..තව කොටස් දෙකයි ඒකටත් ඉක්මනින්ම සබ් දෙමු..

    Reply
  • thank ……………….

    Reply
  • thank you….. 12 monkeys season 4 ekata sub denne kawadda…

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • darshana100

    ගොඩක් ස්තූති යාලු බුදු සරනයි ජය වේවා

    Reply
  • Rukmal sandaruwan weerasekara

    Ela

    Reply
  • Mcmafia sub eka eka.dendako bro

    Reply
  • thx bn sub ekata …. elama elama

    Reply
  • man ewapu movie eke sub eka denna puluwanda

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • බොහෝම ස්තූතියි රොයිලි. සබ අරගත්තා. ජයවේවා

    Reply
  • Thanks bro…….jayawewa……!

    Reply
  • Udara Damith Dissanayaka

    සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • ස්තූතියි උප සිරසියට.
    ඉතුරු කොටස්ද මේවගේ ලැබේවායි පතමි.
    ඔබට ජය.

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි රොයිලි අයියේ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *