අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+ (TV)AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)යුද්ධ (TV)රොයිලි ප්‍රනාන්දුසිංහල උපසිරැසි

Rome [2×01 – Passover ] – Sinhala Subtitle | දේශපාලන උගුල් (18+) [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.9/10. From 18 votes.
Please wait...

හරි ඔන්න එහෙනම් දෙවෙනි අදියරත් පටන් ගන්නයි මේ වෑයම. මේ අදියරේ කොටස් 10 ක් තියෙනවා. ඒ වගේම මේ සුපිරි කතා මාලාවට වැය වෙච්ච මුදල ඇතුළු විවිධ හේතුනිසා දෙවෙනි අදියරෙන් පස්සෙ නිපදවීම අත්හිටවූවා. ඉතින් මේ කොටස් දහයෙන් කතාව ඉවරෙටම ඉවරයි. හොඳයි එහෙනම් අපි අද කොටස ගැන පොඩ්ඩක් බලමු.

කතාව පටන් ගන්නෙ පහුගිය කොටසේ අවසානයෙන්මයි. සීසර්ගේ මරණය හා වොරීනස්ගේ බිරිඳගේ සියදිවි නසා ගැනීම රෝම ජනතාවට හා වොරිනස්ට බලපාන විදියත්, සීසර්ගේ ඝාතනයෙන් ඇතිවෙච්ච දේශපාලන අස්ථාවර භාවයෙන් ගොඩ එන හැටිත් අද කොටසෙන් බලාගන්න පුළුවන්. එක එක චරිත ගොඩ එන්නෙ එක එක විදියට. ඒ සියල්ලම එකිනෙකට වෙනස් වුණත් එකම බැඳීමකින් එකිනෙකට බැඳිලා තියෙන්නේ. මාක් ඇන්ටනි හා සීසර් පක්ෂිකයෝ, බෲටස් හා එම කුමන්ත්‍රණකරුවන්ගේ සියුම් උපායන් ගැනත් බලාගන්න පුළුවන්.

එහෙනම් ඊළඟ කොටසෙන් ළඟදීම හමුවෙමු. ජය෴෴

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය Bluray anoXmous පිටපත් සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

18 thoughts on “Rome [2×01 – Passover ] – Sinhala Subtitle | දේශපාලන උගුල් (18+) [සිංහල උපසිරැසි සමඟ]

  • okkoma sub tika gaththa,,,,,Thx ia….

    Reply
  • සබ් එකට බොහොම ස්තුතියි අයියෙ..ඔයානම් දෙයියෙක්..සෑඩ් මුඩ් එකෙ හිටියෙ 2 සීසන් එක බලන්න ගොඩක් කල් ඉන්න වෙයි කියලා අම්මේ බොහොම පිං මෙච්චර ඉක්මනින් සබ් දුන්නට..ඉතුරු කොටස් ටිකටත් ඉක්මනින්ම සබ් දෙමු සහො..

    Reply
  • npmuweerasinghe

    thanks…………………

    Reply
  • Udara Damith Dissanayaka

    මන් මේ නිකමට අහන්නේ මේකේ සූර පප්පා එහෙම neද්ද

    Reply
  • Chathuranga Lahiru

    Thank You Mr Royli, Mama Fan kenek Biscope wala Last 5 years. You and your team doing very good job. This is my 1st Comment. What happen to our Fans. Downloads 150 ta wada udu unath Biscope Team eka godak hoda wadak karanawa. Mata puluwan unoth mama puluwan vidihata Financial deyak Karanawa. Very proud of you and team. Once a again thank you very much. Budu Saranai All the best of you…..

    Reply
  • Bandaramudiyansi

    Thanks .
    Mewaga ewata bluray wage hodama copy walin sb danawta thanks you
    ❤❤❤❤❤ ❤❤❤❤❤❤❤❤❤ ❤❤❤❤❤❤❤❤

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්….
    හිතුවට වඩා ඉක්මනට Season 2 එක පටන් අරන් නේ..

    Reply
  • අහ්! මාරයිනේ රොයිලි කියන්න වචන නෑ වැඩේ මල් හතයි. ඔන්න ගත්තා. ස්තුතියි. ජයවේවා

    Reply
  • Wow Thanks bro……jayawewa……!

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි රොයිලි අයියේ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply
  • Tnx bro.meka danakan balan hitiye

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *