Roswell (2000) [S02 : E08] |with Sinhala Subtitles | නිවුන් සොහොයුරන් [සිංහල උපසිරැසි සමඟ]
ද මම ඔයාලට අරගෙන ආවේ Roswell දෙවෙනි කතා මාලාවේ 8 වෙනි කොටස. මේකේ කොටස් දෙකක් තියෙනවා.මේ තමයි පලවෙනි කොටස. 4 වෙනි කොටසේ පිටසක්වළ ජීවින් පෘතුවියට එද්දී පොඩ් 8ක් තිබුනා කියල පෙන්නුවා මතක ඇති නේද? ඉතින් අපි මේ බලපු කොටස් හැම එකේම කතා කලේ ප්‍රධාන පිටසක්වළ ජීවින් 4 දෙනෙක් ගැන විතරයි. ඉතුරු 4 දෙනා කොහෙද ඉන්නේ? එයාලා මොනවද කරන්නේ ? ඒ හැමදෙයක්ම ඔයාලට මේ කොටසෙන් බලාගන්න පුළුවන්. එහෙනම් මම අදට ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.ඊළඟ කොටසෙන් නැවත හමු වෙමු
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2277 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුෂානි දිසානායක” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහෝම ස්තූතියි උපසිරැසියට
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks
maru
Thanks