මුලින්ම කියන්න ඕනෙ කට්ටියටම මේක මගේ පලවෙනි සිංහල උපසිරැසිය. දන්නවනෙ ඉතින් කොල්ලොන්ට එක එක කාලෙට එන ආසාවල්.මම උසස් පෙළ කරල මේ දවස් වල ගෙදර ඉන්නෙ.ලොකු උවමනාවක් තිබ්බ සිංහල උපසිරැසියක් කරන්න..එත් වෙලාවක් තිබ්බේ නෑ.(දැන්නම් ඇති වෙන්න වෙලා තියේ) ඊළඟට කියන්න ඕනේ මම ලඟදි ආපු ජනප්‍රිය චිත්‍රපටියක් තෝරාගන්න…

මුලින්ම කියන්න ඕනෙ කට්ටියටම මේක මගේ පලවෙනි සිංහල උපසිරැසිය. දන්නවනෙ ඉතින් කොල්ලොන්ට එක එක කාලෙට එන ආසාවල්.මම උසස් පෙළ කරල මේ දවස් වල ගෙදර ඉන්නෙ.ලොකු උවමනාවක් තිබ්බ සිංහල උපසිරැසියක් කරන්න..එත් වෙලාවක් තිබ්බේ නෑ.(දැන්නම් ඇති වෙන්න වෙලා තියේ)
ඊළඟට කියන්න ඕනේ මම ලඟදි ආපු ජනප්‍රිය චිත්‍රපටියක් තෝරාගන්න හැදුවත් ඒක හරිගියේ නෑ මොකද මේ වෙබ් අඩවියේ කොටින්ම කිව්වොත් නැති උපසිරැසියක් නෑ (ඒ තරමට මේක පට්ටයි)..ඒවගේම මේ චිත්‍රපටියේ 1 හා 3 කොටස් වෙනත් සහෝදරයො 2ක් කරලා..ඉතින් මම 2ක කොටස කරන්න හිතුව.මේක imdb දර්ශකයේ මේකට 6.6/10 ලැබිල තියෙයි.ඉතින් මදිද? 😀 මෙහෙමයි මේකෙ වෙන්නේ.කවුරුත් ඉතින් දන්නවනෙ ජැකී චෑන්.එයා මේකෙ ලී කියල රහස් පරීක්ෂකවරයෙක්.මෙයාගේ යාළුවා ජේම්ස් කාටර්(ක්‍රිස් ටකර්) කියල ලොස් ඇන්ජලීස් පොලිසියේ පිස්සු නිලධාරියෙක්. මේ දෙන්න හමුවෙන්නෙ Rush Hour 1 දී .එත් මේ කතා දෙක කිසිම සමබන්ධයක් නෑ.Rush Hour 1 එකේ අන්තිමට ජේම්ස් කාටර් යනවා නිවාඩුවකට හොංකොං වලට ලී එක්ක. Rush Hour 2 එකේ තියෙන්නෙ හොංකොං වල සිදුවෙන සිදුවීක් මාලාවක්..කාටර් යන්නෙ ටිකක් විනෝද වෙන්න.එත් අන්තිමේදී මේ දෙන්න හොංකොං වල ඉන්න දරුණුම මිනිහෙක් වන රිකී ටැන් එක්ක හැප්පෙනව.. දන්නවනෙ ඉතින් ජකී චෑන් සහ ක්‍රිස් ටකර් එකතු උනාම.බද පැලෙන්න හිනාවෙන්න පුළුවන්. මේ චිත්‍රපටිය සම්භාව්‍ය විදියට සිංහල උපසිරැසි කරන්න අමාරුයි ( එකිව්වෙ ටිකක් ලියන භාෂාවට බර වෙලා) මොකද මේකෙ ඉන්න දෙන්න (විශේෂයෙන් ජේම්ස් කාටර්) කියන්නේ නවත්තන්නෙ නැති වාචාල කටවල් දෙකක්..එයාල කියන ඒවා ලියන භාෂාවෙන් ලිව්වොත් මේකෙ රසය නැති වෙනව..ඔයාල බලලම කියන්නකො හොඳද කියල..එතකන් අපි කැපුනා..ටටා
700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
632c7c789c624a1a1d235c3eb80be1652067959e ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
6,438 downloadsDownload Rush-Hour-2-2001.zip46 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධි රසාත්මක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
බුද්ධි රසාත්මක
Subtitles
55 comments
Dharshamal
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)නලින් පෙරේරා
ස්තුතියි බුද්ධි සහෝ..!
බලපු මැක්සා කථාවලින් එකක් තමයි අයේ..
ජය වේවා!
unknows
This application is temporarily over its serving quota. Please try again later.
කියලා එරර් එකක් එනවා
Mahima
පළමු සබට සුභ පැතුම්
දිගටම ඔහොම යන් ජයවේවා :D :D (Y)Naween
නියමයි .පළමු උපසිරැසියට සුබ පැතුම්.දිගටම සබ් දෙන්න.ඔබට ජයෙන් ජය...!
Kulanjana Maduranga
G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks BUDDI saho.digu gamanak yamu.jaya wewa……………
jare
අම්මට උඩු මරු ඩබල එක පාරක් බැලුවා ආයි බලනවා. සබට ස්තුතියි.
thisal
තැන්ක්ස් මචන් පලවෙනි සබ් එක නෙද ඔහොම යන් එල එල
samee
සුබ පැතුම් !!!!!!! ස්තූතියි සබට ......
Lahiru Dilshan
the games stand tall http://www.imdb.com/title/tt2247476/
suminda lol weragoda
ammagahai bat eken............elama thamai
suminda lol weragoda
elama thamai malliya
අදිත ප්‍රවීන්
බොහොම ස්තුතියි දිගටම බයිස්කෝප් එක්ක ඉඳලා සබ් දෙමු .
දමිත්
ස්තුතියි සහෝ. මේකෙ පලවෙනි එක බැලුවා.
මේකත් එනකම් හිටියේ.
ජයෙන් ජය..Yushen
එල පලවෙනි උපසිරසට සුබපැතුම්. තව sub කරන්න. මේකේ පලවෙනි එකයි තුන්වෙනි එකයි බැලුවා. දෙවෙනි එකටත් බයිස්කෝප් එකෙන් sub සෙනකන් හිටියේ. thanks.....................
sachira sandeepa
එල එල
“චූටී මල්ලි”
ඉස්සර බැලුවා
එල
සබට තුති
ඔබට ජය.....................Sachira
Ela saho, digatama adaviya ekka rademu :)
චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!KASUN
එල එල බුද්ධි .තව දාපං sub හදලා...
tharindu
ela buiya.......thawa sub dipan aaa.........
රොයිලි
බොහොම ස්තූතියි බුද්ධි සහෝ සිංහල උපසිරැසියට. ඒවගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
Deshan
Pattai, meeka oona welamai hitiye. godak thankz wnna oona.
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Tilantha hansanath
සබ් එකට බොහොම ස්තුතියි :)
THEJAN
මේ Film එක Download කරගන්න පුළුවන් link එකක් ඉක්මනට දන්න. link එක වැඩ නැතෝ.sub එක download කරගන්නත් link එකක් ඉක්මනින්ම දාන්නෝ !!!!
THEJAN
මේ Film එක Download කරගන්න පුළුවන් link එකක් ඉක්මනට දන්න. link එක වැඩ නැතෝ.දැන් Sub එක නම් Download උනා.
dahami
godak hodai
dilshan pradeep kumarasinghe
superi mcn
Tharindu Athukorala
good job bro
Supitha
thanks
thanu
plz mekatath sub eka denna
Rush.Hour.2.2001.720p.BluRay.x264.YIFY
madu
Nice.Thanks
AJ
Thanks for the sub. Good Luck...
asabee
thanks machan..
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!Naveen Rangana
උපසිරැසියට බොහෝම ස්තූතියි……………….ජය වේවා………..!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Malin31
jaya wewa saho.godak stuthi
Nishanpradeep95
Well done tnx
Dewadithya
Thanks for Sub!
arawindasunimal
Sub Ekata Thanks - Jayawewa
lasitha_sampath
comedy fillm tikak balanna google search kara kara beluwa hoda fillm ekak ethakota dekka rush hours fillm eka passe baiscope eke sub hoyaddi e fillm set ektama sub deela godak sathutui thanks sub ekta....
kalana sb 4587
thanks bro.
blackLion007
┊┊┊┊
┊┊┊✧
┊┊✦
┊✧
✦ .
.
· Thanks For The Subtitle !!!!!!!!!Supun M. Hettigoda
තෑන්ක්ස් වේවා!!
Anonymous
Great work.thanks.
Anonymous
thanks for sub
Shaggy
Thank you very much brthr
Bimbisha
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය !
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Wooow i m first.. thanks Baiscopelk