MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅප‍රාධ (TV)ඇනිමේ (ජපන් ඇනිමේෂන්) (TV)ඇනිමේෂන් (TV)එළ (TV)ක්‍රියාදාම (TV)කොමඩි (TV)ජපන් (TV)ත්‍රාසජනක (TV)ලංකන් Weebsවික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසි

Sakamoto Days [S01 : E06] Sinhala Subtitles | බොරුකාරයෝ [සිංහල උපසිරසි]

Rating: 8.7/10. From 3 votes.
Please wait...
Sakamoto Days Season 01 Sinhala Subtitles
ඔන්න එහෙනම් Sakamoto days කතාවෙ හයවෙනි කතාංගයෙන් අරගෙන ආවා කලින් ඒවට වඩා ටිකක් පරක්කු වුණා. ඒකට සමාවෙන්න ඕනෙ… එහෙනම් පහුගිය කතාව ආයෙත් මතක්කරගෙන ඉමු.
පසුගිය කතාංගයෙන්-
පහුගිය කතාවෙන් අපි දැක්කෙ සකමොටො තරෝව ඝාතනය කරන්න ඉහලින් නියෝග කරාය කියපු දොන්ඩෙන්කයි සංවිධානයේ හැමෝම අභිරහස් විදියට මරලා දාල තිබුනා… ඇත්තටම මේක පිටිපස්සේ ඉන්නේ කවුද… ඕඩාර් කියන ඉහලම පෙලේ කුලී ඝාතකයො ඉන්න සංවිධානය එක්ක සකමොටෝට තියෙන සම්බන්ධය මොකක්ද… ඒවට උත්තර කතාවෙ ඉස්සරහට දැනගන්න පුළුවන් වෙයි.
අද කතාව වෙනස්ම විදිහක එකක් ස්නයිපර් වලට විතරක් දක්ෂ ස්වාදීන කුලී ඝාතකයෙක් සකමොටෝව හොයාගෙන එනවා අපි බලමු එහෙනම් ඉස්සරහට මොනා වෙයිද කියලා…
එහෙනම් ඊගාව කතාවෙන් මුණගැහෙන්න බලාපොරොත්තුවෙන් සමුගන්නම් ✋
ලංකන් Weebs වෙනුවෙන්-සඳක මලීෂ

 

Sakamoto Days S01 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 486 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

 

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

Solo Leveling Season 02 Sinhala Subtitles

 

Next BT1

All BT1

Next BT1

One thought on “Sakamoto Days [S01 : E06] Sinhala Subtitles | බොරුකාරයෝ [සිංහල උපසිරසි]

  • Dasun Lakruwan

    Supiri asawen balannee

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *