Sakka Podu Podu Raja (2017) Sinhala Subtitles | සබඳකම් නොබිඳමින් ආදරයේ ජයග්‍රහණය කරා [සිංහල උපසිරැසි සමග]
මාසයක් ගෙවිලා ගියත් අවුරුද්දේ පලමු සබ් එක නිසා ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා! යි පතනවා. අලුත් අවුරුද්දේ ගෙනාවේ නම් ගිය අවුරුද්දේ චිත්‍රපටියක්. ඒ තමයි “සක්ක පෝඩු පෝඩු රාජා”.
කොහොම හරි මේ චිත්‍රපටියේ ප්‍රධාන නළුවා/ නැත්නම් වීරයා විකට තරුව සන්තානම්. සන්තානම් කියන්නේ මේ ක්ෂේත්‍රයට ඇවිත් සීඝ්‍රයෙන් දියුණු වුණ කෙනෙක්. ඔහුගේ දක්ෂතාවය තමයි එයට හේතුව. මොකද, චරිත නළුවෙක් ප්‍රධාන නළුවෙක් වීම දුර්ලභ කාරණයක්. ඒකයි ඇත්ත. කාලයකට පස්සේ විවේක් ද මේ චිත්‍රපටයෙන් හමු වෙනවා. විවේක්ගේ මේ චිත්‍රපටියේ විහිළුවලට නම් ගොඩක් හිනාවෙන්න පුළුවන්.
සම්පත් රාජ්, වී.ටී.වී. ගනේෂ්, රොබෝ ශංකර්, ස්වාමිනාදන් සහ නවක නිළියක් වුණ වෛබවි ප්‍රධාන නිළියට ද රංගනයෙන් දායක වෙනවා. රොබෝ ශංකර්ගේ නියම වැඩ කෑලි ටිකක් එහෙමත් බලාගන්න පුළුවන්. මේක STR ගේ සංගීතයක් සහ වී.ටී.වී. ගනේෂ් නිෂ්පාදනයක්
කතාවට බහිමුකෝ, සැන්ටා භවානිගේ නංගිව පැහැරගෙන ගිහින්, එයාගේ යාළුවට කසාද බන්දලා දෙනවා. මේ නිසා භවානි සැන්ටාව අනිවාර්යයෙන් මරන්න එනවා කියලා දන්න නිසා. සැන්ටා මේක හොඳට සැලසුම් කරලා සාක්ෂි ඔක්කෝම නැති කරලා දාලා බැංගලෝරයට පැනලා යනවා. බැංගලෝරයේ දි, සැන්ටා කෙල්ලෙක් දැකලා එයා එහේ මාමට කියනවා. මාමා කෙල්ල කවුද කියලා දැන ගත්තම, සැන්ටාට අනතුරු අඟවනවා. මොකද එයා බැංගලෝරයේ මැරෙක් වුණ සත්‍යාගේ නංගි.
මේ කෙල්ලගේ නම යාළිණී, එයා ටිකක් මුරණ්ඩු කෙල්ලෙක්. ඒ නිසාම එයාව දැලේ දාගන්න තමයි සැන්ටා සැලසුම් කරන්නේ. සැන්ටා කොහොම හරි යාළිණීගේ අංකාර කම නැති කරලා යාළු කරගන්නවා. මේ දෙන්නා ආදරය කරමින් කාලය ගත කරනකොට, භවානිත් සැන්ටාව හොයමින් කාලය ගතකරනවා. ඔය අතරේ යාළිණීව මරන්න පිරිසක් එනවා. සැන්ටා යාළිණීව බේරගන්නවා. ඒත් ඒ අස්සට භවානිත් කඩා වදිනවා. භවානි සැන්ටාව මරයිද? අතහරියි ද? මොනවා වෙයිද කියලා ඔයාලම බලන්න.
මේක තෙළිඟු චිත්‍රපටයක රී මේක් එකක් වුණත් මේ චිත්‍රපටය ලස්සනට කරලා තියෙනවා වගේම මේක හොඳ Comedy Thriller එකක්. Velaikaran (2017) එක්ක තරඟ කරලා බොක්ස් ඔෆිස් ආදාම් අතින් නම් ඒ තරම් සරුවක් වුණේ නැහැ.
කෙටි කාලයක් ඇතුළත Sub එකේ වැඩ නිමා කරගන්න පුළුවන් වුණා. ඒ වගේම කලින් Sub එකට අදහස් දක්වපු අයටත් ස්තූතියි! ආයේත් මේ වගේ චිත්‍රපටියකින් හමු වෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
7832 downloads
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2017-06-14
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
thanks!
උපසිරසියට බොහොම ස්තූතියි.
ජය වේවා!
thanks
Patta boro thnks
Thnkz 4 the sub….
thanks super
thanks but font eka wada karanne na wijesekara font 1th dala baluva
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
weda krnne nene bn redda
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…
දිගටම සබ් දෙමු ආ…. 😛
ඔබට ජය!
super broo
Thanks
thank you sahoooo
Ela ela
Sub eka wada na… eth obata is
thuthi..
sub aka wedane!
ko veleikaran eke sub eka.epa wenawa
sub weda karanne nane ban, aparade download kale
Sub penne na machan.
ICTA fonts okkoma damma.
Sinhala fonts godak dala baluwa. font name ekak wath denna down karaganna.
Saho, Wijesekara font eka balanna
thanks….
sub ada na km player eketh
Thanks bro sub1
Sub wada naa bn
Sakka Podu Podu Raja Film Eka Loukyam Film Eke Remake Ekak… 🙂 🙂
thanks bro
thanks bro…
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි රවිඳු සහෝ.
ජයෙන් ජය.
Sub eka enkal bln hitiye…thnx saho
Thanks for the sub
Ela bokkah
Sub akata thanks saho……
එල සහෝ……………
බොහෝම ස්තූතියි
Sub eka wada nane mokakda karanna one
thankx saho
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
sub eka ada nene
මොකද දැන් baiscopek එකට වෙලා තියෙන්න
sub 1k අකුරු සිංහල නෙව් තියන්නේ
Mx Player awlak thiyanawa bro
mx player 1k newai bro pc 1k ehamthami
sub eka wada nene
මේ film 1ට sub දෙන්න පරක්කු වුනා වැඩි නැද්ද? annadurai fim 1ටත් sub දෙන්න.
thamil film ganna sit ekak kiyannako
Tamilrockers
meke theligu film eka mokakda?
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි – දෙවි පිහිටයි..!
meka ganna link ekak kiyanna
Obatath Esema Wewa! Sthuthi