ගොඩක් කාලෙකින් තවත් සබ් එකක් ගෙනාවේ. වැඩේ කරන්න නම් පරක්කු වුනා. ඒක නිසා ඉස්සෙල්ලම සමාව ඉල්ලනවා. මේ අව්රුද්දෙ පෙබරවාරි මාසයේ තමයි මේ චිත්‍රපටය නිකුත් වුනේ. IMDB 7.7ක් ලැබිලා තියෙනව.මෙහි රංගන දායකත්වය සපයන්නේ නම් ගොඩක් හුරු පුරුදු නළු නිලියන් නෙමේ. මෙහි ප්‍රධාන චරිතය රඟපාන Mawra Hocane පාකිස්තානු නි…
ගොඩක් කාලෙකින් තවත් සබ් එකක් ගෙනාවේ. වැඩේ කරන්න නම් පරක්කු වුනා. ඒක නිසා ඉස්සෙල්ලම සමාව ඉල්ලනවා. මේ අව්රුද්දෙ පෙබරවාරි මාසයේ තමයි මේ චිත්‍රපටය නිකුත් වුනේ. IMDB 7.7ක් ලැබිලා තියෙනව.මෙහි රංගන දායකත්වය සපයන්නේ නම් ගොඩක් හුරු පුරුදු නළු නිලියන් නෙමේ. මෙහි ප්‍රධාන චරිතය රඟපාන Mawra Hocane පාකිස්තානු නිලියක්. මේ ඇගේ පළමු බොලිවුඩ් සිනමා පටයයි. ඒවගේම ප්‍රධාන නළුවා Harshvardhan Rane, ඔහුගේත් පළමු හින්දි සිනමාපටය මෙයයි… පළමු රංගනය වුවත් දෙදෙනාම චිත්‍රපටයට සාධාරණයක් ඉටු කරල තියෙන වග මගේ අදහසයි..
වැඩි විස්තර නැතුව කතාව ගැන චුට්ටක් කියන්නම්.. මේ කතාවේ ප්‍රධාන චරිත දෙක වෙන්නේ ඉන්දර්( Harshvardhan Rane) සහ සරස්වතී (Mawra Hocane). මේ කතාවේ ඉන්න ඉන්දර් කියන්නේ හුදකලාවේ ජිවිතේ ගෙවෙන මිනිමරුවෙක් කියල හංවඩු ගැහුණු කොල්ලෙක්.. ඒවගේම සරස්වතී කියන්නේ අහිංසක ගැහැණු ළමයෙක්. මේ දෙන්නම ජිවත් වෙන්නේ එකම තට්ටු නිවාසයක මහල් දෙකක.. සරස්වථීට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඉක්මනටම තමන්ගේ නංගිව කසාද බන්දල දෙන එක. හැබැයි ඒක කරන්න නම් ඉස්සෙල්ලම තමන් කසාද බැඳලා ඉන්න ඕනේ. මොකද පවුලේ වැඩිමලා සරස්වතී නිසා. මේ නීතිය ගේන්නේ සරස්වතී ගෙ සැරපරුෂ තාත්තා.. සරස්වතිගේ නංගිටත් ඕනේ කොහොමහරි ඉක්මනට කසාද බඳින්න. එත් සර්ස්වතිට කිසිම කොල්ලෙක් කැමති වෙන්නේ නැහැ. මේ ප්‍රශ්නේ නිසා ගොඩක් හිත් වේදනාවෙන් ඉන්න සරස්වතී දවසක් මේ ප්‍රශ්නෙට උදව්වක් ඉල්ලගන්න ඉන්දර් ලඟට යනවා. ඒ ගමනේන් පස්සේ සරස්වතී ගෙ මුළු ජිවිතයම උඩු යටිකුරු වෙනවා. සර්ස්වතිට ඇත්තටම මොකද වෙන්නේ? ඉන්දර් සරස්වතිට උදව් කරයිද, ? ඉන්දර් කියන්නේ ඇත්තටම මොනවගේ කෙනෙක්ද? ඔහු ඇත්තටම මිනිමරුවෙක්ද? මේ හැමදේම දැනගන්න චිත්‍රපටිය බලන්න කියල ඔයාල හැමෝටම ආරාධනා කරනවා. ප්‍රමාද වුනාට ආයෙත් සමාව ඉල්ලනවා…ලස්සන සංවේදී චිත්‍රපටයක්. කොහොම වුනත් ඔයා බලලම කියන්න කොහොමද කියල…. එහෙනම් ඊළඟ උපසිරසියෙන් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා පමණක් අදාළ වේ.
60,668 downloadsDownload Sanam-Teri-Kasam-2016.zip97 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/2015-09-21.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ගයේෂා සත්සරණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ගයේෂා සත්සරණි
Subtitles
130 comments
thushanga
Nika
උපසිරැසියටත් බොහෝම ස්තූතියි…
ජය වේවාNipuna Weerasekara
ඇහැට කඳුළක් උනපු චිත්‍රපටයක්...
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
එලස්
සුපිරි ෆිලුමක්.
එනකම් බලා සිටිය එකක්.
ආපූ ගමන් බාලා තියන් හිටියා සබ් එක එනකම්.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි.
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!!
ජයෙන් ජයම වේවා!!!!!!!!!!kavindugayshan
bajirao mastani 2015 mekata sub denna tnx
asan
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි නංගි!!!
kavinda
අයියේ ඉන්න තැනක් කියන්න ඇවිල්ලා ඔයාව බදාගෙන උම්මා දෙන්න හිතනෙවා කරලා තියෙන දෙයට.
නියමයි.. දැන් SLT Off peak වැඩි කරලා නිසා දෙයියනේ කියලා පිලුම් ටිකක් බලතෑකි… ලස්සනම ලස්සන කතාවක්isuru
aiya nevei bn akka kenek..
SACHI
I'M WAITING FOR THIS...... THANX AKKI
නලින් පෙරේරා
ස්තූතියි වේවා, ගයේෂා නංගි සිංහල උපසිරැසියට. ජය වේවා෴
Kulanjana Maduranga
niayamai…lassana storyak wge...thanks GAYESHA sis..sub ekata..digatama sub demu.jaya wewa……
Wishva Jayalath
Meh film 1e sub 1a upload karanakan math balan indiye :P anyway many thanks for the sub :)
Rasheen Mansil
thanks Akki!!!! me movie eka enakan hitiye sub ekath ekka....Thank you very much!!!
Gehan Shantha Darshana
Thanks Saho Mekata Sub Dunnata Good Luck.....
Gehan Shantha Darshana
Sorry Thanks Akki Sub Dunnata...................
Darshana
sub ekata thanks sis
Era
Patta Film eka Ban Kalekin balapu niyama Love Story ekak
Sanjaya
සිංහල සබට බොහොම ස්තූතියි
uditha sanjeewa
an awesome movie.....the best hindi romantic film......apriciate your translation .....thanks dear for subtitle
Thisal
tnxxxxxxxxxxxxxxxxxxxxxx
kanchana
onna gaththa thank u
Chalana Jayasanka
thank you :D
me
Thanks
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
dulaj piumantha
torrent eka download karanda bane
Suranjaya_91
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට :P !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… :roll:Kelum Theekshana Madhumal
බොහොම හොදයි.... :)
Sameera Madushanka
සුපිරි වැඩක් දිගටම සබ් කරන්න
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට
ජයෙන් ජයම වේවා!!!!!!!!!!රොයිලි
බොහොම ස්තූතියි ගයේෂා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Menu
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතිය !
sahan
අහම්බෙන් වගේ තමා මේ ගයේෂා අක්කගෙ pic එක දැක්කෙ..අක්කා කොටින්ම කිව්වොත් පට්ටම ලස්සනයි(කරුණාකර පැණි හැලීමක් ලෙස නොසිතන්න)..සබ් කරල තියන film එකත් ලස්සනයි... ඉදිරියටත් කරගෙන යන්න සුබ පතනවා!!ජය
තාරක නුවන් දිල්හාර
සබට බොහොමත්ම තුති ගයේෂා...
ඔන්න එහෙනම් බාන්න දානවා..
ජයෙන් ජය......!!!!!!sachin gimhan
මං බලපු සුපිරිම ජාතියේ ෆිල්ම් එකක් තමා මේක.. sub එකට tanx.... :)
Amila Gihan
thanks machan...
Aneh kawru hari I AM HARDWELL (2013) weda karana link 1k denna..plzzAmila Gihan
sorry... thanks sistah.. :P :P :P
Kasun Upeksha
සබට බොහොමත්ම තුති ගයේෂා…
nalinda
thanks
සාෂා ස්වර්ණලතා
ගොඩාක් ස්තුතියි..
Udaya Chathuranga
oyatath baiscope team ekatath thanks sub eka wenuwen
amal
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි
Hasi
මම බලපු ලස්සනම Films වලින් එකක් මේක! Thankx Subtitles දුන්නට.
Amila Gihan
Thnxx sisy.. oyata perawadana nam lassanata denna thibuna kathawe hetiyata... pattama lassana film 1k
eagle
Meaka baladde mata kadulu ava eahema vune mama english sub eakin balapu nisa nemai sinhala sub dagena balapu nisa sub eqka lassanata karala teyenava akki ty for sub tava mea cage eakakin vhamba venakan akkita jaya
chamara buddhika
patta kathawa.mn nm wediya hindi movies walata kemati ne.e wunata meka nm patta kathawak.acting nm suprie.sub dunnata thanks..
Ishantha Dhanushka
නියම ෆිල්ම් එකක්... අවුරුදු ගානකින් බලපු පට්ට සංවේදී ෆිල්ම් එකක්.. Thanks sister 4 subtitles.. (y)
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!
Thisara Thennakoon
good ah..
Dilshan Kainga
සබ් ඒකට තැන්කූ වේවා...
Prasad Weerakoon
කොමන්ට් එකක් දාන්නේ නැතුවම සබ් එක අරන් ගියා... ෆිල්ම් එක බැලුවම කොමන්ට් එකක් දාන්නම හිතුනා.. එකයි අයෙත් ආවේ.. සුපිරිම ෆිල්ම් එකක්.. සබ් එකට බොහොම ස්තුතී.. තවත් මේ වගෙ සුපිරිම එකක් ඕනෑ.. ජය වේවා..
Prageeth Nuwan
Thanks you elakiri film ekak
Prageeth Nuwan
niyama wadak elakiri
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
palaweni eka magen.thank you.all the best