අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleආද‍ර කතාඑළකන්නාඩකොමඩියක්චතුර පෙරේරාචිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයපවුලේ සැමටබලන්නවෙනත් භාෂාසිංහල උපසිරැසි

Sankashta Kara Ganapathi (2018) Sinhala Subtitles | කාටුන් ශිල්පියෙකුගේ ජීවිතය [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.6/10. From 26 votes.
Please wait...

ඔන්න යාලුවනෙ තවත් අලුත්ම කන්නඩ ෆිලුමක් අරගෙන ආවා.මේක කන්නඩ romance, comedy ගණයට වැටෙන ෆිලුමක් කිව්වොත් හරි. IMDB මීටරේ 7.7 ක ඉහළ අගයක් ගන්න මේ ෆිලුම සමත්වෙලා තියෙනවා .ඉතින් ෆිලුම ගැන කියන්න දෙයක් නෑනේ…මේකේ රංගනයෙන් දායක වෙන්නෙ shruti goradia,likith shetty,athiyutha kumar වගේ රංගන ශිල්පීන්….

මේක ඇත්තටම සාමාන්‍ය ක්‍රියාදාම කන්නඩ සිනමාව වෙනස් කරපු චිත්‍රපටයක්…සමාජයේ එතරම් කතා නොකරන කාටුන් ශිල්පියෙක්ගෙ ජීවිතේ කතාව තමයි මේකෙන් නිරූපනය වෙන්නෙ.ඒ වෘත්තියට සමාජයේ තියෙන තැන එහෙම මේ චිත්‍රපටයෙන් මනාව පෙන්නලා තියෙනවා ..

ඉතින් අපේ කතා නායකයා තමයි ගනපති.MBA උපාධිය අතරමග නවත්තලා දවස තිස්සෙම කාටුන් අදින කෙනෙක් තමයි එයා.අම්මා නැ තාත්තා විතරයි ඉන්නෙ.ඉතින් තාත්තා කියන්නේ මෙයාට ස්ථිර රස්සාවක් හොයාගන්න කියලා .ඒත් මෙයා කැමති නැ .කාටුන් අදින එක නවත්තන්න .ඒක මෙයාගෙ ආත්මය වෙලා තමයි තියෙන්නෙ .හැබැයි මිනිහා ඒකෙන් ඉස්සරහට යන්න බලන්නෙ නැ .එක තැනම තමයි ඉන්න බලන්නෙ.

මෙයාගෙ යාලුවෙක් ඉන්නවා බූශන් කියලා .ඉතින් එයා බලන් ඉදලා බැරිම තැන මෙයාගෙ නිර්මාණ කීපයක් ගනපති නමට එකවුන්ට් එකක් හදලා ෆේස්බුක් දානවා ..ඊටපස්සෙ මෙයාට පත්තර ආයතනයකට යන්න හම්බෙනවා .එතනදි තමයි ගනපතිගෙ ආදර කතාව පටන් ගන්නෙ.එතන වැඩ කරනවා ශෘති කියලා ගෑනු ලමයෙක්.එයා ගනපතිගෙ ස්කෝලේ .ස්කෝලේ කාලේ ගනපති මේ කෙල්ලට තමයි ආදරෙ කරලා තියෙන්නෙ ඒත් කියන්න බැරිවෙලා …

ඉතින් ගනපතිට පට්ටම සතුටුයි .ඉතින් දවසක් ගනපති මේ කෙල්ලට කැමති කියන්න යනවා ..බය වැඩි කමටම ෆිට් එක හැදිලා ශෘති ඉස්සරහම ගනපති වැටෙනවා …ඒ කෙල්ල මෙයත් එක්ක රෝහලටත් යනවා ..හැබැයි ඊටපස්සෙ උනේ ගනපති හිතපු නැති දෙයක් ශෘතිගෙ පෙම්වතා රෝහලට එනවා …ඉතින් එදා ගනපති තීරණය කරනවා .එයාගෙ ආදරෙ ඉවරයි .දැන් තමුන්ගෙ අනාගතේ ගැන හිතන්න ඕන කියලා ..

ගනපතිට තව ලෙඩක් තියෙනවා .එයාගෙ වම් අත එයාට පාලනය කරන්න බැ.දවසක් ශෘති එක්ක ගනපති යනකොට ගෑනු ලමයෙක්ගෙ පිටිපස්සට ගනපති වම් අතින් ගහනවා .ඒක හිතලා කරපු දෙයක් නෙවෙයි .ඒත් ඒ ගෑනුලමය ගනපතිටයි ශෘතිටයි දෙන්නටම බනිනවා..ඉතින් එදා ශෘති ගනපති එක්ක තරහා වෙනවා ..ගනපති කොච්චර තේරුම් කරන්න හැදුවත් එයා පිලිගන්නෙ නැ …ගනපති සෑහෙන්න මානසිකව වැටෙනවා .එයා වෛද්‍යවරයෙක් ලගටත් යනවා ..මේක ගැන අහන්න..වෛද්‍යවරයා කියන්නේ මේකට සැත්කමක් කරන්න ඕන කියලා .ඒත් සම්පූර්ණයෙන්ම හොද කරන්න බැ කියලත් කියනවා ..

ඉතින් මේ අබාධ තියාගෙන ගනපති කොහොමද අනාගතේට මුහුණ දෙන්නෙ…ආදරෙ දිනාගනීද…සමාජෙට ආදර්ශයක් දෙන මේ කතාව නරඹන්න කියලා ආරාධනා කරනවා . ඔබට ජය……!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි  Proper HQ HDRip පිටපත් සඳහා වලංගු වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-09-26
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

48 thoughts on “Sankashta Kara Ganapathi (2018) Sinhala Subtitles | කාටුන් ශිල්පියෙකුගේ ජීවිතය [සිංහල උපසිරසි සමඟ]

  • neelanethra

    ස්තූතියි .

    Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • PasinDuShanuKa

    Gom,KMP වල වැඩ නෑ.

    Reply
  • sub eka KMPLAYER eke wada na VLC eke wada

    Reply
  • MadhuBandara

    thank you yaluwa

    Reply
  • sub eka wada na machan

    Reply
    • VLC eke play karanna bro

      Reply
  • ස්තූතියි ✌️✌️✌️

    Reply
  • harshana912

    sub eke wachana adui meka balanna baha…plz aye hadanna..

    Reply
  • chamith_sandaruwan

    aiyo me sub eka hadanna beda den komada me film eka balanna, ada ude hdai kiyala hithuwe ath ne , plz meka hdanna be nm kiynna

    Reply
  • chamith_sandaruwan

    thanks aaaaaaa.. patta kolla sub eka nm

    Reply
  • ASELAHATHTHOTUWA

    sub eka akuru wenas
    mokada karanne akuru penne naha

    Reply
  • Sithumaaa

    Brother sub eka weda neenee

    Reply
  • pasindu kavishka

    sub එක වැඩ කරන්නෙ නෑනෙ.

    Reply
  • D.Chamara

    bohoma sthuthi saooo

    Reply
  • Prasamadukg

    Sub wedada neththe ai

    Reply
  • Kavinduprabashaka

    Thanx brother

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Amal_indika

    thank you bro….

    Reply
  • Suresh Madhusanka

    උපසිසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!

    Reply
  • Dhanush Narangoda

    තෑන්ක්ස් මචං

    Reply
  • thisara shanaka prince

    sab ekata thanks

    Reply
  • ranga11112

    ස්තුතියි bro

    Reply
  • බොහොමත්ම ස්තූතියි සහෝ …….. චතුර සහෝගෙන් මලයාලම් තමා ඕනේ.. ජය!!!

    Reply
  • sooriyapatabadige

    Thanks for sub …….. (darshange chakravarthy film ekata sub dennako please………..)

    Reply
  • Link 1ka thiyanawada kage gawahari 🙁

    Reply
  • Nilush Angana

    SUB EKATA THANX

    Reply
  • Eranda Malith 2.0

    සුපිරි මචන්
    ස්තූතියි සබ් එකට
    ජයවේවා

    Reply
    • weda nehene mokada karanne ekata

      Reply
  • Kaushan Rasanga

    Tnx bro ❤️

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *