අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllComicsDC ComicsFeatured ArticlesSinhala Subtitleඅමුතුයිඇනිමේෂන්එළක්‍රියාදාමකොමඩියක්චතුස්චිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේනාට්‍යමයපවුලේ සැමටබලන්නවික්‍රමාන්විතසිංහල උපසිරැසිළමයින්ට

Scooby-Doo! And Krypto, Too! (2023) Sinhala Subtitles | සුපිරි යාලුවෙක්. [සිංහල උපසිරැසි]

Rating: 8.2/10. From 25 votes.
Please wait...
Scooby-Doo! And Krypto, Too! (2023) Sinhala Subtitles

UPDATE -> WEBRip

සුභ දවසක් හැමෝටම.

ස්කූබි-ඩු කියපුවාම දන්නෙ නැති කෙනෙක් ඉන්නව කියලනම් හිතන්න බෑ.ලොකු පොඩි කියල වෙනසක් නැතුවම හැමෝම ආදරය කරන කතාවක් තමයි ස්කූබි-ඩු කියන්නෙ.හරි අද මම අරන් ඇවිල්ල තියෙන්නෙ අලුතෙන්ම ආපු Scooby-Doo! ඇනිමේෂන් එකේ උපසිරැසි තමයි. දැනට DVD Rip එක තමයි Release වෙලා තියෙන්නෙ ඒ උනාට වීඩියෝ කොලිටි එක හොද තත්වයෙන් තියෙනව.

හරි මම දැන් චිත්‍රපටය ගැන ටිකක් කියල ඉන්නම්, චිත්‍රපටියෙ නම තමයි Scooby-Doo! And Krypto, Too! කියන්නෙ.Cecilia Aranovich කියන අධ්‍යක්ෂකවරිය තමයි මේක අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ.නිෂ්පාදනය Warnor Bros Home Entertainment සමාගම විසින් සිදු කරල තියෙනව. හරි අපි දැන් කතාව පැත්තට හැරෙමුකො.

ජස්ටිස් ලීග් එකේ සාමාජිකයින් වෙච්ච සුපිරි වීරයො ටික අභිරහස් විදිහට අතුරුදහන් වෙනව.එයාලව හොයන්න භාර වෙන්නෙ අපේ අභිරහස් කණ්ඩායම වෙන ස්කුබීඩු අභිරහස් කණ්ඩායට තමයි.ස්කුබීයි එයාගෙ යාලුවො ටිකයි..අහ් තව ස්කුබීට සුපිරි යාලුවෙකුත් හම්බෙනව.මේ කට්ටිය එකතු වෙලා තමා මේ අභිරහස විසදන්න හදන්නෙ.හරි මෙතනින් එහාට කතාව කීවොත් කතාවෙ රසය අඩුවෙන හින්ද මීට වැඩිය කියන්න යන්නෙ නෑ….

එහෙනම් ස්කුබීටයි එයාගෙ යාලුවො කට්ටියටයි මේ අභිරහස විසදන්න පුලුවන් වෙයිද? කව්ද මේ අලුතෙන් ස්කුබීට හම්බෙන යාලුව කියල බලන්නනම් කතාව බලන්නම වෙනව.

එහෙනම් කතාව බලලම ඉන්නකෝ කතාව බලල Comment එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට ගිහින් එන්නම්.

ජය වේවා……

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය 576p-DVDRip / WEBRip පිටපත් සඳහා පමණක් වලංගු වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුස්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

           

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2020-02-23
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Scooby-Doo! And Krypto, Too! (2023) Sinhala Subtitles, Scooby-Doo! And Krypto Too! (2023) Sinhala Subtitles

10 thoughts on “Scooby-Doo! And Krypto, Too! (2023) Sinhala Subtitles | සුපිරි යාලුවෙක්. [සිංහල උපසිරැසි]

  • Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

    Reply
  • Udara Damith

    ස්කුබු ඩුබී බුඩුඩූඩුඩුඩ්ඩ්ඩ්ඩූඌඌඌඌඌ

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • විමා

    උපසිරසියට බොහොම ස්තුතියි!
    අපි වගේ පොඩි අයට තව තව කාටුන් ගේන්න 🙂

    Reply
  • සබ් දෙකනං බලං හිටපු මූවි එකක්.. බොහෝම ස්තූතියි මචං වැඩේට…..
    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    Reply
  • Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි චතුස් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *