MENU

AllFeatured ArticlesSinhala Subtitleඇනිමේෂන්ඉංග්‍රීසිඑළක්‍රියාදාමකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේපවුලේ සැමටබලන්නමධුකප්‍රිය පෙරේරාවික්‍රමාන්විතසිංහල උපසිරැසිහොල්මන්ළමයින්ට

Scooby-Doo! and the Gourmet Ghost (2018) sinhala subtitles | සූපශාස්ත්‍ර නිකේතනයට ආ රතු භූතයා! [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.4/10. From 56 votes.
Please wait...

ස්කුබි ඩු.. ස්කුබි ඩු කියන්නෙ ඉතින් ලොකු පොඩි හැම කෙනෙක්ගෙම මතකයේ රැදිලා ඉන්න කතා කරන බලු තඩියා කිව්වොත් නිවැරදියි. ඉතින් මේ සූදානම ස්කුබී සහ කණ්ඩායමේ අලුත්ම හොල්මන් ඇල්ලීමේ වික්‍රමය ඔබ හමුවේ තබන්නයි.

මේ පාරනම් කතාව යන්නෙ ස්කුබි ඩු සහ ශැගිට ගැළපෙනම තැනක. ඒ කියන්නෙ කෑම තියෙන තැනක. ෆ්‍රෙඩිගෙ මාමා කෙනෙක් වෙන බොබී ෆ්ලේ තමන්ගෙ තානායමේ නවතින්න එන්න කියලා ස්කුබි ඩු කණ්ඩායමට ආරාධනා කරනවා. කට්ටිය එතනට ගිහිල්ලා බැලින්නම් මේ බොබී ෆ්ලේ කියන්නෙ ලෝක ප්‍රසිද්ධ චෙෆ් කෙනෙක්. ඒ වගේම මෙතන තව ජාඩා ඩි ලොරන්ටිස් සහ මාකස් සමුවෙල්සන් කියලා ප්‍රසිද්ධ චෙෆ්ලා දෙන්නෙකුත් ඉන්නවා ඔන්න. බොබී මේ තානායම අලුත්ම තාක්‍ෂණයක් සහිතව තමයි අලුතින් හදලා තියෙන්නෙ. හැබැයි මේ තානායම පිටිපස්සේ තියෙන්නෙ වෙනම කතාවක්.

බොබීගෙ පරම්පරාවේ කෙනෙක් වෙන එඩ්වඩ් ඩුෆ්ලේ කියන්නෙ ඇමෙරිකානු විප්ලවය කාලේ හිටිය ප්‍රසිද්ධ චෙෆ් කෙනෙක්. ඒ වගේම මේ තානායමේ මුල් අයිතිකාරයත් ඔහු තමයි. ඒත් දවසක් මේ එඩ්වඩ් ඩුෆ්ලේ හිටිහැටියේම අතුරුදහන් වෙලා යනවා. ඒකට හේතුව විදිහට ප්‍රකට වෙන්නෙ භූතයෙක්. රතු භූතයා කියලා තමයි කියන්නෙ. ඉතින් මෙන්න මේ රතු භූතයා සියවස් ගානකට පස්සෙ බොබී ෆ්ලේ මේ තානායම යලි ප්‍රති නිර්මාණය කළාට පස්සෙ කරළියට එනවා. ඉතින් බොබී තානායම ගොඩ ගන්න කියලා සජීවී ටීවී වැඩ සටහනක් කරමින් ඉන්න අතරේ තමයි භූතයා කඩාපාත් වෙලා ඒ සේරම දේවල් කඩාකප්පල් කරලා යන්නෙ.

ඉතින් ඊට පස්සෙ තමයි ඔන්න ස්කුබි ඩු කණ්ඩායම වැඩට බහින්නේ. බලමු ඉතින් මේ පාරත් ස්කුබි ඩු ඇතුළු කණ්ඩායම මේ භූතයාව අල්ලගන්නේ කොහොමද කියලා. එහෙමනම් ඉතින් වැඩි යමක් කියන්නෙ නෑ.

ස්කුබි ඩු රසිකයන්ට බාගෙන බලන්න කියලා ආරාධනා කරමින් මා සමුගන්නවා.

Bridge of Spies (2015)

Mune:_Guardian_of_the_Moon(Wikipedia)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 7070 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

46 thoughts on “Scooby-Doo! and the Gourmet Ghost (2018) sinhala subtitles | සූපශාස්ත්‍ර නිකේතනයට ආ රතු භූතයා! [සිංහල උපසිරසි සමඟ]

  • සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

    Reply
  • උපසිරැසි වලට ස්තූතියි

    Reply
  • Vijitha Rathna (විජ්ජ)

    Thanks for the sub
    ❤️❤️❤️❤️❤️❤️

    Reply
  • hashenperera

    sub ekata thanks………….

    Reply
  • Hashan M. Priyadarshana

    Thanks bro sub ekata

    Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • Sajithlakshan

    thanks ……………

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Eranda Malith 2.0

    Thanks mcn sub ekata

    Reply
  • bohoma sthuthi sahooo

    Reply
  • bhashimelanka2

    sub download karaganne kohomada? mata link ekakwath penne nane. tab ekakwath

    Reply
  • Sub eka ganne khmda

    Reply
  • Thanks machan. Sub 1 supiri.

    Reply
  • දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි මධුක සහෝ.
    ජයෙන් ජය.

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්…
    ස්කුබි ඩු ෆිල්ම් එකක් නම් අනිවා බලනවා..

    Reply
  • Malik_nadeeshan

    Thanks saho sub ekata..

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • තැන්කුයි වේවා

    Reply
  • AsithaDilruwan

    Ela saho thanks

    Reply
  • සබ් එකට තැන්ක්ස් සහෝ

    Reply
  • බොහෝම ස්තුතියි මධූක සහෝ…
    අලුත් කතා මාලාවක්වත් දෙන්න හිතුවේ නැද්ද?
    දවස් හයකින් එකම එක එපියක්වත් ටීවී සිරීස් කොලමේ නෑ කියන්නේ අයියෝ……

    Reply
  • harshani11112

    ස්තුති මධූ සහො…..
    තෙරැවන්සරණයි

    Reply
  • tharindusampath

    enkn hitiye ambo thanks

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • gihan perera

    ස්කූබි ඩු…..නොබලා කොහොමද…ස්තුතියි වෙිවා මචෝ…දිගටම උපසිරැසි කරන්න සහෝ…ජය වෙිවා ඔයාගෙ සියලු වැඩකටයුතුවලට….

    Reply
  • sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

    Reply
  • Udara Damith Dissanayaka

    ස්කුබි ඩුබී ඩුඌඌ ඌ ඌඋ ඌඌ ඌඌඌඌඌඌඌඌඌ]ඌඌඌඌ]

    Reply
  • niroshan_sampath

    Baiscope eke yana sub walata adala film eka download karaganna puluwan mokenda…

    Reply
  • Kamal ranjan

    ගොඩක් ස්තූතියි මේ කරන වැඩ වලට.

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!

    Reply

Leave a Reply to සනිඳු ලක්ඛිත Cancel reply

Your email address will not be published. Required fields are marked *