[box]හෙන කාලෙකට පස්සෙ. ඇත්තටම මාස දෙකකට විතර පස්සෙ තමයි මේ උපසිරසියක් ලියන්න ගත්තේ. මම අන්තිමට baiscopelk එකට email පෙබරවාරි 26. එතනින් එහා ඔක්කොම නැවතුනා. පෙබරවාරි 27 පොඩි කරදරයක් වුනා. ඒ දවස ආයෙ ජීවිතේටම අමතක වෙන්නේ නැ. පොඩි කිවුවට පොඩිත් නෑ. ඒ ගැන දැන් කතා කරලා වැඩක් නෑ. මේ උපසිරසිය ලියන්න පටන්…
හෙන කාලෙකට පස්සෙ. ඇත්තටම මාස දෙකකට විතර පස්සෙ තමයි මේ උපසිරසියක් ලියන්න ගත්තේ. මම අන්තිමට baiscopelk එකට email පෙබරවාරි 26. එතනින් එහා ඔක්කොම නැවතුනා. පෙබරවාරි 27 පොඩි කරදරයක් වුනා. ඒ දවස ආයෙ ජීවිතේටම අමතක වෙන්නේ නැ. පොඩි කිවුවට පොඩිත් නෑ. ඒ ගැන දැන් කතා කරලා වැඩක් නෑ. මේ උපසිරසිය ලියන්න පටන් ගත්තත් ඒක හරියට කරන්න බැරිවුනා. PC එක ලෙඩ ඇදලා ඔක්කොම sub files මැකිලා ගියා. මුල ඉඳන්ම පටන් ගෙන තමයි මේ කරගෙන ගියේ…
ස්කූබි ඩූ…. කිව්වම හැමෝටම මතක් වෙන්නේ පිස්සු බල්ලයි, ෂැගීයිනේ, එයාලාගේ තවත් කතාවක් තමයි මේක.. 2012 පිටවුනු මේ කාටුන් චිත්‍රපටය IMDb වල 6.4කට hit වෙලා තියෙනවා. කලබලෙන් කර නිසා මේකෙ පොඩි අඩුපාඩුත් ඇති. ඒ ගැන එච්චර හිතන්න එපා.
ෂැගීටයි ස්කුබිටයි කෑමට පිස්සුවක් තියෙනවා වගේ, චිත්‍රකතා පොත් කියවන්නත් පිස්සුවක් තියෙනවා. බ්ලූ ෆැල්කන් කතා මාලාවේ චිත්‍රකතා පොත් තමයි මේ දෙන්නා මේ කතාවේ කියවන්නේ. නිවාඩුවකටත් එක්ක චිත්‍ර කතා, චිත්‍රපට ප්‍රදර්ශනයකට මේ අභිරහස් විසඳන් කණ්ඩායම, වෙල්මා, ඩැෆ්නි, ෆ්‍රෙඩ්, ෂැගීයි ස්කූබියි යනවා. අලුත්ම බ්ලූ ෆැල්කන් චිත්‍රපටයත් ඒකෙදි එළිදක්වනවා. ඒත් ඒකෙ පරණ බ්ලූ ෆැල්කන් කතා මාලාවේ රඟපාන ඕවන් හැරිසන්ව යොදාගෙන නෑ. ඔවන් හැරිසන් මේ ප්‍රදර්ශනයෙ කුටියක් වෙන් කරගෙන ඉන්නවා. ඒක නිසා එයා අලුත් බ්ලූ ෆැල්කන් චිත්‍රපටයට, ඒකේ අධ්‍යක්‍ෂකට වගේම නළුවන්ටත් වෛර කරනවා. හැමෝම නොහිතන විදිහට බ්ලූ ෆැල්කන්ගෙ පරම හතුරා වෙන හයිඩ් ප්‍රදර්ශනයට පහර දෙනවා. මේ ප්‍රහාර එල්ල කරන්නෙත් අමුතු විදිහකට. මේ අභිරහස විසඳන්න Mystery Inc එකට බාර දෙනවා. මේකෙදි ස්කූබියි ෂැගියි ලෝකෙ නැති විදිහට විහිළුවට ලක් වෙනවා. ලෝකෙ මිලියන 42ක් එයාලා කරන මේ පිස්සු වැඩ බලනවා. අන්තිමට කොහොම හරි, මේ හයිඩ් කාරයව ස්කූබි ඩූ අල්ල ගන්නවා. මරු කතාවක්. හැමදාම වෙනව වගේ කවුරුත් හිතන්නෙ නැති අය තමයි මේ වගේ වැඩ කරන්නේ…
300 MB කොපිය (DVD) මෙතනින් බාගන්න b90851dbc2b31949842a58e5c567cda0f44a7d2b 450 MB කොපිය (BR) මෙතනින් බාගන්න bbe715ab64ae7e4a03e803a85085ef1015b186bd 700 MB කොපිය (DVD) මෙතනින් බාගන්න 3df5108e13799151479f9dfc7034c1299ae0b294 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,630 downloadsDownload Scooby-Doo.Mask_.of_.the_.Blue_.Falcon.2012.zip125 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/01/photo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේශාන් කළුපහන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දේශාන් කළුපහන
Subtitles
62 comments
nadika
Gayan
patta macho
elakiri
එළකිරි මේවා නම් බලන්න කැමති අනිවා!
chami
thnxxxxxxxxxxxxxxxxxxxxxxx
Roshan st
thank you
ishan
mama neda mulinma download karanne.ela brooooo mewata api harima asai
tharanga
ජයම වේවා!!!!!!!! බොහොම පින්
zumo man
elazzz thnxzzzz
shann
පට්ට පට්ට ඉදලා ඉදලා ඔය අරන් ඇවිත් තියෙන්නේ සුපිරිම එකක්. දිගටම සබ් දෙන්න සහෝ
quik
thanks
wow
wow... maru :D
kasun
patta patta.thanks
lasidu
පට්ට මචං :)
amilatk
jaya wewa!!!!!
h[A]s
අනිවා බලනවා මචං මමත් කැමති මේක
Isuru
loweth patttaa
kanishka
1st :D
Uvindu sathsara
thanks machan
p.a.t.h.u
boho pin :D
JZero
elzzz a...
Harsha Lahiru
එලකිරි සහො අපි වගේ පුංචි කට්ටියත් අමතක වෙලා නෑ එහෙනම් ජයවේවා
chinthaka
ela
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
ela ela , cartoon nam ithin maxxa thamayi....
Sameera
niyamai.,sahooo...i love so muchhhh
jack
patta patta
kalinga
ලොවෙත් නෑ මචෝ
බොහොම පින් !!!
“චූටී මල්ලි”
සබට තැන්ක්ස් සහෝ
වෙච්ච කරදරෙ ගැන මගෙ කනගාටුව
තව දෙන්න සබ්
ඔබට ජය..........aroshan
wow...... dan banawa.....thanx sub 1ta
Rajitha Abeysinghe
ස්තූතියි මචන්!!!!!!
P@සත්‍යජිත්
thankuuuu machan....
Thilina Sandaruwana { "THILI..... } THE BOSS
Superbbbbbbbbbbbbbbbb
Thilina Sandaruwan { "THILI..... } THE BOSS
Superbbbbbbbbbbb
Thilina Sandaruwan { "THILI..... } THE BOSS
සුපිරියි මවො
Nishan De silva
අනිවා බානවා.ස්කුබි ඩු කියන්නේ මගේ ෆේවරිට්ම කාටුන් එක :)
Ashan ravihansa
patta patta shao.
Chalith
Thanks ah
සමීර කරුණාරත්න
ස්තුතියි සහෝ අපි වෙනුවෙන් වුන මහන්සියට කාලෙකින් කාටූන් එක්ක බලන්න පුලුවන් අන්තිමට එක්ක බැලුවේ අපේ වීමගේ උපන් දිනයටනේ....
Akalanka
ela mcn..........
දිෂාන්
boma syhuthi kaluwa... onna mamatha gatta jaya wewa..
Manju
එලකිරි සහො එලකිරි
indika
ela.. ela... thnq..!!
නලින්
ස්තුතියි දේශාන් සහෝ
අපි වෙනුවෙන් මෙ වෙන මහාන්සියටජය වේවා
mudiya / මුදියා
කාලෙකින් ආවත් නියමම එකක්නෙ අපේ දේශාන් අරගෙන ඇවිත් තියෙන්නෙ.ස්කූබි ඩූ කියන්නෙ හරියට රොබින් හුඩ් ටීවී සීරීස් එක වගේ කොච්චර බැලුවත් කවදාවත් එපා වෙන්නෙ නැති කාටූන් එකක්.මේකෙ, ඇත්ත මිනිස්සු රඟපාන ෆිල්ම් එකට වඩා කාටූන් එකට තමයි මං නම් කොහොමත් කැමති.නියමයි නියමයි.ජයවේවා.බොහෝ......................................ම ස්තූතියි...!
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය අප ඉතා ගෞරවයෙන් අගය කරනවා......thanks very much...........
කැලුම් ගුණසේකර
ස්තුතියි කලුපහන සහෝ උපසිරැසියට.
LAKCHAN
ජයම වේවා බොහොම පින්
********************************ශාන් විමුක්ති [වීමා] 〠
මුලින්ම ඔයාට ගොඩාක් ස්තුතියි දේශාන් සහෝ..
විකිය මට මේක බාරදුන්නත් මටත් ඔයාට වගේම තමා වෙලාවක් හොයාගන්න අමාරු කාලයක් මේක.
ඔයත් කොයිතරම් අමාරුවෙන් හරි මේක ඉවරයක් කරපු එකට ගොඩක් ස්තුතියි සහෝ මමත් ආසම දේවල් තමා ඉතින් කාටූන් කියන්නෙ ;)
උපසිරසියට බොහොම තුති හොදේ
ජය වේවා!!uda
ස්කූබි-ඩුබි-ඩූ...............
ස්කුබි-ඩුබි-ඩූ...............
ස්කුබි-ඩුබි-ඩූ...............
ස්කුබි-ඩුබි-ඩූ...............මරු මරු සහෝ පිස්සු කොර කාටුන් එකක්. හැමතිස්සෙම මේකේ කතාවල් අමුතුයි තමයි. කොයිවෙලෙත් වෙන්නෙ, කරන්නෙම විකාර වගේ වැඩ වුණාට මේක බලද්දි හිනා නොවී ඉන්ඩ බෑම තමා. අර ලූස් වෙච්ච ෂැගියයි මෝඩ බල්ලයි කරන වැඩ මරේ මරු. නිකමට හිතුවොත් මේකේ මේ බල්ලා නෑ කියලා... පුෆ්! බල්ල නැතුව වැඩක් නෑ. බල්ල තමා වැඩකාරයා. නැද්ද?
නියමයි. ඉදලා ඉදලා හරි කාලෙකට පස්සෙ ආපහු පිටියට ආවට බොහොම තුති. ඒක හරිම වටිනවා සහෝ. ජයෙන් ජයම වේවා. දිගටම ගෙනෙමු තව තව ඒවා.
ස්කුබි-ඩුබි-ඩූ..............
yeshu
ස්තූතියි
chamara
thanx machooo...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

elane mcho.. tnxxxxxxxxxx