Watch Trailer

Scorpion [S01 : E05] |පරණ මිත්‍රයෙක්. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ සුපුරුදු පරිදි Scorpion කතා මාලාවේ පස්වන කොටස අද මං ගෙනාවා. ගියවර කොටසෙන් අපි දැක්කා මොළකාරයො ටික කේබ් ගේ සහය නැතුව පිට වැඩක් කරන්න ගිහින් සිද්ධ වෙච්ච අකරතැබ්බය ගැන. අන්තිමට වෝල්ටර්ට හිරේ යන්නත් සිද්ධ උනානේ. හරි දැන් අද කොටස ගැන බලමු. අද කොටසින්, මේ කණ්ඩායමේ හිටපු වෝල්ටර් ගේ පරණ මිත්‍ර…

Scorpion tv 2

ඔන්න යාළුවනේ සුපුරුදු පරිදි Scorpion කතා මාලාවේ පස්වන කොටස අද මං ගෙනාවා. ගියවර කොටසෙන් අපි දැක්කා මොළකාරයො ටික කේබ් ගේ සහය නැතුව පිට වැඩක් කරන්න ගිහින් සිද්ධ වෙච්ච අකරතැබ්බය ගැන. අන්තිමට වෝල්ටර්ට හිරේ යන්නත් සිද්ධ උනානේ. හරි දැන් අද කොටස ගැන බලමු.

අද කොටසින්, මේ කණ්ඩායමේ හිටපු වෝල්ටර් ගේ පරණ මිත්‍රයෙක් කතාවට එනවා. එයත් එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. මොළකාරයෙක්ම තමයි. ඇයි මේ පරණ මිත්‍රයා මෙච්චර කාලෙකට පස්සෙ ආවෙ? ඇයි එයා දැන් කණ්ඩායමේ නැත්තෙ? මොකක්ද මෙයාගේ අරමුණ? මේවට උත්තර හොයන්න නම් කතාව බලන්න වෙනවා. අද කතාවේ න්‍යෂ්ටික බලාගාරයක පිපුරුමක් ගැනත් කියවෙනවා. බලන්නකෝ අද කොහොමද හිතුවක්කාර මොළකාරයෝ මේ අභියෝගයට මුහුණ දෙන්නෙ කියලා.

තව පොඩි දෙයක් සඳහන් කරන්න ඕනෙ. මේ පාර උපසිරැසිය නිර්මාණයේදී මගේ මිත්‍රයෙකුත් මේ වැඩේට සහයෝගය ලබා දුන්නා. ඔහුගේ සහයෝගය නොතිබුණා නම් උපසිරැසිය දෙන්න තව පරක්කු වෙනවා. ඒ නිසා මං හසිත් බුද්ධිම රාජපක්ෂ සහෝදරයටත් මේ වෙලාවෙ බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. එහෙනම් ලබන සතියේ නැවත හමුවෙමු. බයිස්කෝප් අඩවියට ජය !!!

Scorpion (2014) on IMDb

 

 

151 MB කොපිය මෙතනින් බාගන්න

4219C273CBFC81067024D7CB6989E1BAC6F6B75D ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

6,139 downloadsDownload Scorpion.S01E.5.baiscopelk.zip36 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Sherin-Ginige-e1410882085927.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරින් සමාධි ගිනිගේ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

         <<Previous Episode                           All Episodes                       Next Episode >>

Subtitles by

ෂෙරින් සමාධි

Subtitles

6,139 downloadsDownload Subtitles36 KB

52 comments

  1. thisal

    thnx for sub

  2. chamee

    sub walta thanks !!!!!!!!!!!! enakn balan hitiye

  3. Nuwan

    බොහොම ස්තුතියි !! :D

  4. Kulanjana Maduranga

    Denakm hitiye.Thanks SHEREEN Sis..sub ekata..digatama sub demu.jaya wewa……

  5. chandima

    ගොඩක් ස්තුති !!!

  6. samitha

    link eka wada nahane

  7. කැලුම් එදිරිසිංහ

    සබ් එක ඉක්මනින්ම දුන්නට ඔයාටයි ඔයගෙ යාළුවාටයි ගොඩක් ස්තුතියි නංගා.....

  8. D.Chamara

    niyamai niyama meka nobalowetha nikan kawe naha wage thanks

  9. Dila

    එල බොහොම ස්තුතිය් * 2

  10. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි ‍
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙ‍මු.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!

  11. Sahan

    fatta fata fata.. thankz a lot sis..

  12. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  13. Sam

    thnkss sis..sub denkn hitiyeee..

  14. ujitha

    thakiu nangi...
    continue the good work

  15. යශෝධ

    එලම තමයි බොහෝම ස්තූතියි උපසිරසට.. ජයම වේවා..! එලස්ස්ස්...

  16. රොයිලි

    බොහොම ස්තූතියි ෂෙරින් සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  18. Binara Kavishka

    ගොඩක් ස්තුතියි අක්කේ සිංහල උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට .

  19. Jamson

    Thanks sis...

  20. Deshan

    බොහොම ස්තූතියි

  21. dsm

    ela ela..... Nice work out there dala....

  22. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය.............

  23. ගයාන් රූකාන්ත (ජෝනා)

    උපසිරැසියට බොහොම තුති සහෝදරි
    ජයම වේවා!!! :) :)

  24. sajeevi

    thanks

  25. Gayan Sampath

    බොහොම ස්තූතියි සහෝදරි
    ජය වේවා...............!!!!!

  26. Martin Richi

    tnx buddy,,:D

  27. චන්දිම අමරසිංහ

    ගොඩාක් ස්තුතියි සහෝදරි...
    සුපිරි වැඩක්.. දිගටම කරගෙන යමු..
    සුභපැතුම් ..
    ඉදිරියටම යමු ජයවේවා..!

  28. නලින්

    ස්තුතියි ෂෙරින්

    ජය වේවා!

  29. dasun disanayaka

    thanks

  30. Kushen

    Thanks Sis

  31. Dharshana....

    Thanks...

  32. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝදරි :D

  33. ඉසු ඩිපි (Isu DP)

    නියමයි ෂෙරීන් සහෝදරී..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  34. shan

    thanks torrents file is not working

  35. Randika

    බොහොම ස්තූතියි අක්කි
    දිගටම කරමු ඔබට ජය!!!!!!!!!!

  36. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  37. THARANGA

    ELA ELA

  38. hasitha

    Forever eke sub ekath denna puluwanan godak thnakss

  39. Dinuka

    thanks machan..supirima tv seris ekak..thanks again for sinhala subtitle.

  40. Dilshan

    6 weni episode eke page ek view wenna plz fix karanna puluwanda?

  41. Dilshan

    hari den hari tnx samadi sub walata

  42. Shyamin Ayesh

    උපසිරසි දුන්නට බොහොම ස්තුතියි ... :)

  43. ශාන් විමුක්ති [විමා]

    ස්තුතියි ෂෙරින් උපසිරසට
    කොච්චර ඉක්මනට දුන්නත් මං ගන්නේ දැන් ඔන්න ;)

  44. Mahesh

    sub ekata thanx aaaaaa

  45. lakshan

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා… බොහෝම ස්තුතියි සබට…

  46. P.K

    Thanx for the sub...

  47. chanaka samarakoon

    thnz

  48. Thanujaya Bandara

    ඇත්තටම සිංහල උපසිරසි නැත්තන් මේවා බලන්න බෑ............
    ගොඩක් ස්තුතියි...................

  49. Naveen Rangana

    බොහොම ස්තුතියි උපසිරැසියට............................

  50. Dushan Tharuka

    Thank you !!!

Load more comments