MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඉතිහාසමය (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)ෂෙරින් සමාධිසිංහල උපසිරැසි

Scorpion [S01 : E09] | හොර ජාවාරම. [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.5/10. From 8 votes.
Please wait...

Scorpion tv 1

කොහොමද ඔයාලට? අද මං මේ කතා මාලාවේ 9 වන කොටස අරන් ආවා. අද නම් ටිකක් පරක්කු උනා. ගියවර කොටසෙදි අපේ කට්ටියට සිද්ධ උනා මිනීමැරුමක් සම්බන්ධ විමර්ශණයකට දායකත්වය සපයන්න. ඒවා කරන්න ගිහින් වෝල්ටර් දෙපාරක් විදුලි සැර වද්දගත්තා මතක ඇතිනෙ. අද කොටස ගැන කිව්වොත්, අද අපේ නියෝජිත ගැලෝගේ පුද්ගලික වැඩක් තමයි මෙයාලට කරන්න වෙන්නෙ. අද ගැලෝගෙ හිටපු බිරිඳව කතාවට හඳුන්වා දෙනවා. අදත් රැල්ෆ්ගෙ තාත්තා වෝල්ටර්ගෙ ඔළුව අවුල් යන කතාවක් කියලම තමයි යන්නෙ. ඉංග්‍රිසි සබ් එක ලබා දුන් හසන්ත සහෝටත් ස්තූති කරන ගමන් මං යනවා. ලබන සතියේ හමුවෙමු. බයිස්කෝප් අඩවියට ජය!!!

Scorpion (2014) on IMDb

 

 

[button link=”http://tinyw.in/aGne” type=”icon” “center” newwindow=”yes”] 136 MB කොපිය මෙතනින් බාගන්න[/button]

458b3c26f32dc7d00abf54283b8b4cd3292f58e7

[button link=”http://tinyw.in/KtpN” type=”icon” “center” newwindow=”yes”] 277 MB කොපිය මෙතනින් බාගන්න[/button]

ebb78eb167dd4495acc7de4792dda8f577ced583
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 13845 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Sherin-Ginige-e1410882085927.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරින් සමාධි ගිනිගේ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

         <<Previous Episode                           All Episodes                       Next Episode >>

47 thoughts on “Scorpion [S01 : E09] | හොර ජාවාරම. [සිංහල උපසිරසි සමඟ]

  • Bohoma Esthuthiii obata…

    Reply
  • ඇත්තටම සිංහල උපසිරසි නැත්තන් මේවා බලන්න බෑ…………
    ගොඩක් ස්තුතියි……………….

    Reply
  • sub ekata thanx aaaaaaaaaaaa

    Reply
  • අදිත ප්‍රවීන්

    දැනුයි බලන්නේ අක්කේ .
    බොහොම තුති සබට .
    දිගටම දෙමු .

    Reply
  • චන්දිම අමරසිංහ

    නියමයි සහෝදරි…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

    Reply
  • උදාර අර්ජුන

    අනේ මේකෙ E10 එකත් දාන්නකෝ…. ඔයා සුපිරියට මේකෙ සබ් එක හදන එක ගැන මාර සන්තෝසයි දිගටම කරගෙන යන්න ඔබට ස්තුතී ගොඩාක්….

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය…………

    Reply
  • බොහොම ස්තූතියි ෂෙරින් සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සමාධි 😛 ජය

    Reply
  • Sub ekata godak thanks sis 🙂

    Reply
  • නියමයි උපසිරැසියට ස්තුතියි නගෝ

    Reply
  • niyamaiiiiiiiiiiiiiiiiiiiiiiii…………

    Reply
  • sub 1ට ස්තුතියි………

    Reply
  • bhoma pin me darweta apta me kathawata sinhala upasarsi laba dunnata…… 😀 😛

    Reply
  • උපසිරැසියට තුති……

    Reply
  • Gdaaaaaaaaaaaaaakk tnx akke sub ekata, meka karanna tyena amaruwa math hondata dannawa akke bt chuuuuuttak ikmanin denna puluwannm gdak watinawa, anyway tnx akke!

    Reply
  • උපසිරැසියට සහ ලිපියට බොහොම ස්තුතියි sis..

    Reply
  • Gayan sampath

    Thanks sis…….
    Jaya wewa…..!!!

    Reply
  • මම අහිංසකයි

    thanks sis

    Reply
  • MENAKA RAJAPAKSHA

    thank you sis

    Reply
  • kushan charith

    thanks sub ekata

    Reply
  • Thanks akki sub ekata…

    Reply
  • Too late 🙁 Anyway, thanks (Y)

    Reply
  • ela…ela………go ahead…………..

    Reply
  • අනෙ තුදු අක්කි පැටියො සබ් එක තව චුට්ටක් ඉක්මනින් දෙන්න පුලුවන් නම් වටිනවා.. බාලා ගොඩක් දවස් බලන් උන්නා
    සබ් එකට තැන්ක්ස්

    Reply
  • බොහෝම ස්තුතියි නගෝ උපසිරසියට.. Under the dome 03 ගැන ආරංචියක් නැද්ද…?

    Reply
  • සබ් එකට ස්තූතියි

    Reply
  • ooonnna ada manmai eka …
    thanks

    Reply

Leave a Reply to Shanu Cancel reply

Your email address will not be published. Required fields are marked *