Scorpion [S01 : E09] | හොර ජාවාරම. [සිංහල උපසිරසි සමඟ]
කොහොමද ඔයාලට? අද මං මේ කතා මාලාවේ 9 වන කොටස අරන් ආවා. අද නම් ටිකක් පරක්කු උනා. ගියවර කොටසෙදි අපේ කට්ටියට සිද්ධ උනා මිනීමැරුමක් සම්බන්ධ විමර්ශණයකට දායකත්වය සපයන්න. ඒවා කරන්න ගිහින් වෝල්ටර් දෙපාරක් විදුලි සැර වද්දගත්තා මතක ඇතිනෙ. අද කොටස ගැන කිව්වොත්, අද අපේ නියෝජිත ගැලෝගේ පුද්ගලික වැඩක් තමයි මෙයාලට කරන්න වෙන්නෙ. අද ගැලෝගෙ හිටපු බිරිඳව කතාවට හඳුන්වා දෙනවා. අදත් රැල්ෆ්ගෙ තාත්තා වෝල්ටර්ගෙ ඔළුව අවුල් යන කතාවක් කියලම තමයි යන්නෙ. ඉංග්‍රිසි සබ් එක ලබා දුන් හසන්ත සහෝටත් ස්තූති කරන ගමන් මං යනවා. ලබන සතියේ හමුවෙමු. බයිස්කෝප් අඩවියට ජය!!!
[button link=”http://tinyw.in/aGne” type=”icon” “center” newwindow=”yes”] 136 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/KtpN” type=”icon” “center” newwindow=”yes”] 277 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 13845 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Sherin-Ginige-e1410882085927.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරින් සමාධි ගිනිගේ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thnx sub ekta …
Bohoma Esthuthiii obata…
බොහෝම ස්තුතියි සබට……………………
Thank you !!!
ඇත්තටම සිංහල උපසිරසි නැත්තන් මේවා බලන්න බෑ…………
ගොඩක් ස්තුතියි……………….
Thanks Sub ekata !! 😀
Thakuu akkiyooooo
Thank you for the sub…
sub ekata thanx aaaaaaaaaaaa
දැනුයි බලන්නේ අක්කේ .
බොහොම තුති සබට .
දිගටම දෙමු .
thank you sis
නියමයි සහෝදරි…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!
Thanks… (Y)
අනේ මේකෙ E10 එකත් දාන්නකෝ…. ඔයා සුපිරියට මේකෙ සබ් එක හදන එක ගැන මාර සන්තෝසයි දිගටම කරගෙන යන්න ඔබට ස්තුතී ගොඩාක්….
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
එල
සබට තුති
ඔබට ජය…………
බොහොම ස්තූතියි ෂෙරින් සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකට බොහොම ස්තුතියි සමාධි 😛 ජය
Sub ekata godak thanks sis 🙂
නියමයි උපසිරැසියට ස්තුතියි නගෝ
niyamaiiiiiiiiiiiiiiiiiiiiiiii…………
thanks sis
sub 1ට ස්තුතියි………
Thanks..
thx…
thankz a lot sis..
niayamai…thanks SHERIN Sis..sub ekata..digatama sub demu.jaya wewa……
bhoma pin me darweta apta me kathawata sinhala upasarsi laba dunnata…… 😀 😛
thnQ sis
උපසිරැසියට තුති……
Gdaaaaaaaaaaaaaakk tnx akke sub ekata, meka karanna tyena amaruwa math hondata dannawa akke bt chuuuuuttak ikmanin denna puluwannm gdak watinawa, anyway tnx akke!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
උපසිරැසියට සහ ලිපියට බොහොම ස්තුතියි sis..
THANKS
Thanks sis…….
Jaya wewa…..!!!
thanks sis
thank you sis
thanks sub ekata
Thanks akki sub ekata…
Too late 🙁 Anyway, thanks (Y)
ela…ela………go ahead…………..
අනෙ තුදු අක්කි පැටියො සබ් එක තව චුට්ටක් ඉක්මනින් දෙන්න පුලුවන් නම් වටිනවා.. බාලා ගොඩක් දවස් බලන් උන්නා
සබ් එකට තැන්ක්ස්
thnkss sis..elzzzzzzz…
thanks
බොහෝම ස්තුතියි නගෝ උපසිරසියට.. Under the dome 03 ගැන ආරංචියක් නැද්ද…?
සබ් එකට ස්තූතියි
ooonnna ada manmai eka …
thanks