Scorpion [S01 : E15] | අමතක නොවෙන මතකයන්….[සිංහල උපසිරසි සමඟ]
යාළුවනේ… ඔන්න අද මේ කතා මාලාවෙ 15 වන කොටසට උපසිරැසි ගෙනාවා. මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලන්න ඕනෙ උපසිරැසි දෙන්න පරක්කු උනාට. මට පහුගිය සතිය පුරාවට exam තිබුණ නිසා උපසිරැසිය හදන්න වෙලාවක් තිබුණෙ නෑ. ඒ අතරේ මේ කතාවෙ කොටස් 2ක් එක ලඟ දවස් දෙකක විකාශය උනා. මේ විස්තර ටික සමීර චතුරංග සහෝ 14 වෙනි කොටසේ පෝස්ට් එකෙනුත් කිව්ව නිසා මං වැඩි දෙයක් කියන්න යන්නෙ නෑ. කොහොම වෙතත් දැන් ආයෙත් සුපුරුදු පරිදි මම උපසිරැසි නිර්මාණය කරනවා. කලින් මම කිව්වා මේ කතා මාලාව අවසන් කරන්න යන බවක්. ඒත් එහෙම වෙන්නෙ නෑ වගේ. ඒ කෙසේ වෙතත් මේ කතා මාලාවේ දෙවන අදියරක් නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙන බවට ආරංචියක් නම් ලැබුණා.
දැන් අපි කතාව පැත්තට හැරෙමු. ගිය වර කොටසේ අමුතු ආදර කතාවක් අපි දැක්කනේ, මේ සතියෙත් ඒ ගැන පොඩි ඉඟියක් දෙනවා. මං අදහස් කළේ වෝල්ටර් සහ පේජ් ගැන. මේ සතියේ කතාව ගැන බැලුවොත් අද අපේ කට්ටියට සිද්ධ වෙනවා න්‍යෂ්ටික මිසයිල ප්‍රහාරයක් වලක්වන්න. ඒක කරන්න මෙයාලට උදව් ගන්න වෙලා තියෙන්නෙ අවුරුදු 16කට කලින් වෙඩි වැදිලා දැනට අමතක වීමේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන රහස් ඔත්තු සේවයේ හිටපු නියෝජිතයෙක් ගෙන්. මිනිහාත් ලේසි පාසු එකෙක් නෙවෙයි. කොහොම වෙතත් අපේ කට්ටිය ඉතින් මොළකාරයොනේ… දන්න වැඩ කිඩ දාලා මේ මනුස්සයගේ මතකයෙන් ප්‍රයෝජන ගන්නවා. මෙයාලා මේ ප්‍රහාරය නවත්තන හැටි එහෙනම් අද කතාවෙන් බලමු.
එහෙනම්, 14 වන කොටසට උපසිරැසි ලබා දුන් සමීර චතුරංග සහෝට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙන ගමන් අද කොටසේදි මගේ හිතට දැණුන පොඩි දෙබසකින් ලිපිය අවසාන කරන්නම්. 16 වෙනි කොටසේ උපසිරැසි සමඟින් ඉක්මනින්ම හමුවෙමු.
බයිස්කෝප් අඩවියට ජය!!!
[button link=”http://tinyurl.com/pulleg7″ type=”icon” “center” newwindow=”yes”] 270 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyurl.com/orham6s” type=”icon” “center” newwindow=”yes”] 315 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 6931 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Sherin-Ginige-e1410882085927.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරින් සමාධි ගිනිගේ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරැසියට බොහෝම ස්තූතියි……………………………….
ඇත්තටම සිංහල උපසිරසි නැත්තන් මේවා බලන්න බෑ…………
ගොඩක් ස්තුතියි……………….
Thank you sis.. 🙂
SAHO….SCORPION EKE EPISODE 15 IDAN TORRENT EKA DENNE NAHANE ….LINK EKE AWULAK WAGE …EPISODE 15 IDAN LINK CHECK KARALA EKA HADALA DENNA IKMANATA. 14 TA WENAKAN BALALA DAN PISSU WAGE ANITH EWA DOWN KARA GANNA BARUWA..PLEASE IKMANATA
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට 😛 !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… 🙄
බුදු සරණයි.. !!!
E16 ta sub eka dennako Plzzz
තවත් ලස්සනම කතාවක් . ගොඩක් ස්තුතියි…
බොහොම ස්තූතියි ෂෙරින් සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකට බොහොම ස්තුතියි ෂෙරින් 😛 ජය
Jaya Wewa… (Y)
Thanksssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!1
sub ekata thanx aaaaaaaa
එල ඈ..
ඊළග එකෙන් ඉවර වෙයි වගෙ. 🙁
ජය වේවා. !
නියමයි අක්කේ !
බොහොම තුති උපසිරැසියට .
දිගටම දෙමු.
THANKS!!!
පට්ට මචෝ
සබට තුති
ඔබට ජය…………….
තැන්කූ වේවා අක්කේ විභාග කටයුතු මැද්දේත් උපසිරසි ගෙනාවට.ජය වේවා.
අම්මෙ තැන්ස් අක්කෙ සබට ඉලග එක ආපු ගමන් දෙමු හොදෙ
Thanks Sis……
thanks sis sub ekata. parakku wela hari dunnane… sub ekak nam ona dawasaka denna puluwan, eth exam ekak kiyanne ewagedaa… na ne… ithin ape kisima aulak na ekata.. exam hodata karane?? episode 14 dipu aiyatath thanks… good luck both of you… thanks…
niyamai niyamai wada assa meka genawata thanks degatma kara gena yamoo jaya..
niayamai…thanks SEREEN sis..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තුතියි සහෝදරිය…ජයවේවා 😀
thanks sis
THanks
ස්තූතියි නංගෝ
thanks
Thanku sis sub 1ta…
ගොඩාරියක් පිං අක්කියෝ exam අස්සෙ මේක ඉක්මනට ගෙනාවට. Scorpion වලට සබ් දෙන වැඩේ නැවතිල කියල හිතුවෙ. එලකිරි….! දිගටම කරන් යන්න….! ජයවේවා……!
ස්තූතියි…. Sis
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
ස්තූතියි….
thx sahoo
Thank you sis!! 🙂