අද නම් පරක්කු වුනාට සමාව ඉල්ලන්නේ නෑ. මොකද කිව්වොත් කට්ටිය අදහස් දක්වනවා අඩු නිසා මම හිතා මතාම පරක්කු කලා. මට අයිඩියා එක ආවේ අපේ රොයිලි අයියා හෝම්ලෑන්ඩ් එකේ දාපු ලිපියෙන්. කට්ටිය සබ් අරගෙන යනවා දැන් කමෙන්ට් දාන පුරුද්ද අතෑරිලා. රොයිලි අයියා වැඩේ නවත්තනවා කියලා කලින් කියපු එක මම නොකියාම ප්‍රායෝගිකවම…
ආයු -බෝ -වේවා !!!
282 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න
F8E00E74543801ABADEA9E51CC88C0820172334B190 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න
217D651A2234CF1E3785B23E7A10C98CDB304E1D Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
10,116 downloadsDownload Scorpion.S02E09.baiscopelk.zip113 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
98 comments
Demon
asantha
thanks bro maga balagena hitiye sub eaka eanakaan
Supun Tharuka
ammo aiye godak thanks hode
kushan
Thnks for sub bro....
Sandith Nimehsa
Thanks for the sub
Hansa Gunasekara
Ela.Thanxz bro!!!
Chalanka
thanx, sub eka danakan balan hitiye.
udara
ela kiri bro
Menaka Rajapaksha
THANK YOU VERY MUCH SAHO !
TAMANGE WADA TIKATH HODIN KARAGANA YANA GAMAN TAWA TAWATH SUB DENNA SHAKTIYA LABENNA ONA.viraj
මොනා උනත් මට අවුල .....10 නම් ඉක්මනට ඕනී
rukzmal
පොඩ්ඩක් එහෙ මෙහෙ වුනාට අවුලක් නැ.thaxx bro......
sunilakalanka
thanks bro sub ekata pala athi rukatane gal gahanne :P oowa ganan ganna epa sub dena 1 atha arinnath epa unta pennath ekka eelaga 1 ikmanata denna hode machan :D :P :P
Sanjaya
ඇඟිලි ගැන ගැන හිටියෙ.. :D
උපසිරැසියට ස්තූතියි..
!!..ජය වේවා..!!Sajeevi
Thanks a lot
ns
බොහොම ස්තූතියි...
ඊලඟ කොටසනම් ඉක්මනටම ඕනේ.....devaka
ah mchng thanks ah .... awulak ne mchng me kathqwata thiyana aswata thamai bng bainekthe math hithin bena bena hitiye..... ela ela kohomahari api sub lebunaneh ... thanks a lot.... ilanga eka puluwang ikmanata ewahang machng
Visuru
thanxx bro niyama wadak
තිසල්
තැන්ක්ස් සබට ඉලග එකත් දෙමු ඉක්ම්න්ට
පැතුමි ඉෂාර
සබට තෑන්ක්ස්❗ ඔබට ඡය❕✔
SJ
උපසිරැසියට ස්තූතියි.
ජය වේවා...!!!!!!Thilina Priyankara
Sub akata THhanks Saho,baiscope aken Z Nation akata Sub dena Aka nawaththalada ?...........
Nadeera
thx සහෝ
මාලික සුරෝෂන්
ඕව ගණන් ගන්න එපා සහෝ....
සබ් එකට තෑන්ක්ස් එනකන් පිස්සු වැටිල වගේ හිටියේ....
chathu
thaks bro......... :)
Malika Suroshan Wanigapura
ඕව ගණන් ගන්න එපා දිගටම සබ් දෙමු සහෝ..
එනකන් මග බලන් හිටියේ
තෑන්ක්ස්...Nowty
Jaya wewa saho...!!! Sub ekata Isthuthi :) (Y)
Rasindu Perera
අම්මෝ එනකන් බලන් හිටියේ...තව කතා ටිකයි තියෙන්නේ කිවේ එපිසෝඩ් 22 ක් නැද්ද මේ season එකේ...අයියෝ....
කමක් නැ...සබ් එකට තැන්ක්ස්...ලබන සතියේ ඉක්මනට දෙන්න...jayalath balasooriya
කමෙන්ට් නැතිවුනත් වැඩේ කරනවාට ස්තුතියි.
Sisila Prasad
නියමයි සහෝ.
උපසිරසියට ගොඩක් ස්තුතියි.
ඉතුරු කොටස් ටිකටත් මේ වගේම සබ් එක දෙමු.
ජයවේවා...!කිං මැක්ස්
පරක්කු වෙලා හරි ගෙනාවනෙ :)
බොහොම ස්තූතියි
ජය වේවා.......!!!!widuranga
ane apoo mcn amadama comment damnenaa thamai
eth mcn sub eka gaththa kiyanne thanx 1000k dunaa wage thamaiDila
අයියෝ සල්ලි.... හරි ඉතින හිතාමතා ඔහොම පරක්කු කරන්නත් එපා එනකන් කෙල හලන බලන් ඉන්නේ....
හරි ඉත්න් හැමදාම වෙගෙ ජය වේවෙ කියලා මන් බාන්න දැම්මා...Pasan Manoj
adooo api paw nedda bn... honda kolla wage ikmanta denna mcho.. good luck..!!!
මධුකප්‍රිය පෙරේරා
ආ ප්‍රනීත් සහෝගේ කතාව සහතික ඇත්ත..
හැබැයි ඉතින් මේ අපිවගේ කොමෙන්ටු දාන උදවියටත් ඕකෙන් පාඩුයි..
අවුලක් නැහැ අපි දන්නවා සහෝ වැඩ මග නවත්වන්නේ නැහැ කියලා..
දැන්වත් බලමු කට්ටිය කොමෙන්ටුවක් දාගෙන යයිද කියලා?
මටත් හිතුනා මේ වගේ පොඩ්ඩක් පරක්කු කරලා බලන්න.
එහෙනම් උපසිරසියට ස්තුතියි.ඔබට ජය.Dilanka
mama hthuwa series eka iwarai kiyla.....ela ela thanx
Kulanjana Maduranga
niayamai…suba denakm unne....thanks PRANEETH saho..sub ekata..saho kyna kathawa aththa...sub download krna huga denek aduma gane sahola krna me kapakirimta 'thanks' kyna wachanewth dan na...e aida kynna nm matath therene na...lankawe hatida manda...kohoma unath sub krna 1ka nawathanna epa...kawru nathath baiscope 1ta aththatama adare krn pirisa saholath ekka hamadama innawa...digatama sub demu.jaya wewa……
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
Yasindu Sanjeewa
Goda Dawsak Balan Hitiya Sub Enakan. Thanks for sub bro
Tharinda
niyamai thanks..........
Suresh Jayathilaka
පරක්කුයි... එච්චරයි... වෙන කතා මට අදාල නෑ ! :D
Pramudaya Lal
thnnxxxxx athe parkuine
Ruwan
Thanks a lot machan for the subb..!! Nice work
Pushpitha G Punchihewa
එල එල සහෝ
Aruna
patta bro.thanks.baye hitiye sub dena ekak ne kiyala
tik
i;m new for your site.but i appreciate ur and ur team work..I wish all the best you....& all the team members....
chamee
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!Dhanushka
Thanksssss!!!!!!!!!!!!!!!!!!!!!
Chanuka
Api nm salenne na.... hahahah..... thnks wewa... waradak kalath sitakin nowe ... suba
sanath indika
thx sahoo
Max
Thanks machaaaan....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Scorpion [S02 : E09] with Sinhala Subtitles | කැපිල්ලට කැපිල්ල. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/Scorpion-SE2.jpg)

අමa්මෝ ඇති යාන්තම්
thanx for the sub