හම්මේ ටිකක් ප්‍රමාද වුනා මෙදා පොටේ නම්. ටිකක් නම් නෙවෙයි ගොඩාරියක්. මේකයි උනේ. මේ ඔරිජින්ල්ස් කියන්නේ හරිම ගුප්ත කතාවක් කියලා ඔයාලට තේරෙනවා ඇතිනේ. මේකට ඉංග්‍රීසි උපසිරැසිය පවා පරක්කු කරලා දාන විත්තිය මං දැනගත්තෙත් ගිය සතියේ උපසිරැසි හා මේ සතියේ එක එක්ක සසදනකොට. කොහෙද සෙනසුරාදා තමා මේකට ඉංග්‍රීසි උප…
හම්මේ ටිකක් ප්‍රමාද වුනා මෙදා පොටේ නම්. ටිකක් නම් නෙවෙයි ගොඩාරියක්. මේකයි උනේ. මේ ඔරිජින්ල්ස් කියන්නේ හරිම ගුප්ත කතාවක් කියලා ඔයාලට තේරෙනවා ඇතිනේ. මේකට ඉංග්‍රීසි උපසිරැසිය පවා පරක්කු කරලා දාන විත්තිය මං දැනගත්තෙත් ගිය සතියේ උපසිරැසි හා මේ සතියේ එක එක්ක සසදනකොට. කොහෙද සෙනසුරාදා තමා මේකට ඉංග්‍රීසි උපසිරැසිය ඇවිත් තිබුණේ. මට පුලුවන් කමක් තිබුනේ සිකුරාදා. :/ ඉරිදා දවසෙත් ටිකක් විතර ඉවර කරලා සදුදා දවසේ තමා ඉවර කරගන්න ලැබුණේ. අනේමන්දා මාත් ඉතිං කරනවට මේක කරනවා. කලින් මේකේ එක හා දෙක යන කතාමාලා දෙකට තිබුණු බාගතකිරීම් , අදහස් මේකට නැති තරම්. මං දන්නේ නැහැ ඒක මේ කතාවේ වරදක්ද එහෙමත් නැත්තම් මගේ වරදක්ද කියලා. 🙁 හැබැයි ඉතිං මං මෙහෙම දෙයක් කියන්න කැමතියි මං දැන් ගත්ත බෙරේ මං ගහලා ඉවර කරලම තමා පස්ස බලන්නේ. ඒ නිසා මං ඔයාලට කියන්න කැමතියි උපසිරැසිය ප්‍රමාද වෙලා හරි මං දෙනවා කිව්වොත් දෙනවා. ඒකෙ ආයේ සැකයක් තියාගන්න එපා.
කලින් කොටසේ මතක ඇතිනේ නොහිතපු ගොඩක් දේවල් වුනා. රෙබෙකා හා ෆ්‍රේයා දෙන්නා මැජික් බලයෙන් එකතු වෙලා කතා කරනවා. නමුත් අර ස්ට්‍රික්ස් එකෙන් පැනලා රෙබෙකාගේ මායාකාර සිරුර විනාශ කරලා රෙබෙකාගේ සැබෑ සිරුර හොයාගෙන එනවා. ඒ වෙද්දී එයාට පනත් ඇවිල්ලා. හම්මේ රෙබෙකා ආදරෙයි ගොඩක්! ඒත් ඉතිං එයාගේ පපුවට අර අයා කියන ගෑනි කිනිස්ස බස්සලා නින්දට යැව්වා. ෆ්‍රේයා, එලයිජා, මාසෙල්, හෙයිලි කට්ටිය කලබල වෙලා හොයනවා. ඒත් හොයාගන්න බැරි වුනා. ඒ අස්සේ ක්ලවුස් ඔරෝරා එක්ක මගුල් නටනවා. රෙබෙකාට වුන දේ දැනගත්තම ක්ලවුස්ටත් ගොඩක් තරහ යනවා. ඒත් ඉතිං ඔරෝරා කියනවා එයා රෙබෙකාව ආරක්ෂා කරා කියලා අර ට්‍රිස්ටන්ගේ කට්ටිය රෙබෙකාව අරගෙන යනකොට. ඔව් ඒක නම් ඇත්ත. ඒවගේම තමා අර ලූෂියන් කියන දෙපිටිකාට්ටුවා අර පදක්කම වගේ එකෙන් තමා මයිකල්සන් පවුල විනාශ යන්නේ.ඒක තිබුණේ කැමීල් ළග. ඒකට ලොකු වදවේදනා දුන්න හැටි දකින්න ඇතිනේ.
අද කොටසේ තවම කට්ටිය රෙබෙකාව හොයන උත්සහය අතහැරලා නැහැ. ඒකට ක්ලවුස් හා එලයිජා පොඩි සැලසුමක් ගහනවා. ඒක රාත්‍රී භෝජන සංග්‍රහයක්. ඒක හරි යාවිද? ඒවගේම ඔරෝරාව විශ්වාස කරන්න පුළුවන් වෙයිද? එයා රෙබෙකාව කොහෙද හංගලා ඇත්තේ? ඒවගේම අද කොටසේ ඩවීනට හොහිතපු විදිහේ දෙයක් වෙනවා. බලලම ඉන්නකෝ එහෙනම්.!
අහ්හ්හ් එචාගේම මේ කතාමාලා බලන කට්ටියට කරන්න පොඩි දැනුම්දීමක් තියෙනවා. CW නාලිකාවේ විකාශය වෙන සියළු කතාමාලා මේ සතියට විතරක් විකාශය වෙන්නේ නැති බවට ආරංචියක් තියෙනවා. ඒ කියන්නේ මං වගේම ඇරෝ, ෆ්ලෑෂ්, අයිසොම්බි සදහා උපසිරැසි අරගෙන අය එන්නේ මේ සතියේ නෙවෙයි ලබන සතියේ. එහෙනම් ඉතිං ගිහින් එන්නම්. තවත් උපසිරැසිවලින් හමුවෙනතුරු බයිස්කෝප්වාසි සියළු දෙනාට ජයෙන් ජය..!!
147 MB (720p.HEVC.x265) කොපිය මෙතනින් බාගන්න
D9C250366131A319C2929FA124D25A5D776773FE201 MB (720p.AVC.x264) කොපිය මෙතනින් බාගන්න
2F39FEA2213CD9BA43E0D3D8962F941C51E6B8B9 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,896 downloadsDownload The-Originals-S03-E07.zip56 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
28 comments
sachintha
රයන් ද සිල්වා
ස්තුතියි සබ් එකට
ජය වෙවා....Harshitha
thanks machoo....
Mihiran
පරක්කු වෙලා හරි කොහොම හරි සබ් එක දුන්න එක වටිනවා...
ඊලග කොටසෙන් හමු වෙමු...
ජය වෙවා...යසිරු දිල්ශාන්
නියම වැඩක් බ්‍රෝ
ජය වෙවාsunilakalanka
hada gelaveela wisi weela passe aye hari giya uda thibba wisthareta :P sub 1 denna parakku unath kamak ne :D :D :P :P
sunilakalanka
hada gelaveela wisi weela passe aye hari giya uda thibba wisthareta :P sub 1 denna parakku unath kamak ne nodi inna epa :D :D :P :P
Kulanjana Maduranga
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thilina
thanks bn.meeka enakan patta awulen hitiye..thanks ahh
yumal
thankz bro
LAHIRU
BROTHER oya digatma karanda sub eka parakku unata kamak na........nathara karanda nam epa plzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
Lahiru Perera
BROTHER oya digatma karanda sub eka parakku unata kamak na……..nathara karanda nam epa plzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
Mahesh
Sub ekata thanx aaaaaaaaaaaaaaaaaa
Sajeevi
Thanks
සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
පරක්කු උනත් උපසිරැසි දෙන එකයි වටින්නේ..
තව සති කිහිපයකින් කොහොමත් කතා මලා විරමයක් ගන්නවනේ..
එහෙනම් දිගටම කරගෙන යමු සහෝ..ජය වේවා !!!
Reshan
thanks...
R@ndi
අනේ කොල්ලො නවත්තන්නනම් එපා!
මේක එනකන් බලන් ඉන්නෙ
Thanks සබ් එකටSaman Indika
macho comments balagena keruwoth winasai
Prabuddha Kulatunga
thank u .. anit tikat ikmanta demu :D :D
රොයිලි
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
rawi
good work
Dumindu Hasith
chamara e08 nathda ban
sachintha
ep 08 ta sub eka danne nadda sahoo....
nipuna
jaya wewa broi
Banuka
Thnks machn sub ekata episode 08/09 dnnnakoo
Ushan
subta thankz brooo
Milinda Sadaruwan
thank you bro
Mathew sheron
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Originals [S03 : E07] with Sinhala Subtitles | ලේ වැගිරුණු රාත්‍රී භෝජන සංග්‍රහය. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/The-Originals-S3P3.jpg)

tnx sub ekata...