Watch Trailer

Scorpion [S02 : E15] with Sinhala Subtitles |බෝම්බය. [සිංහල උපසිරැසි සමඟ]

වෝල්ටර් ඇතුළු ස්කෝපියන් කණ්ඩායමට මේ සැරේ යන්න වෙන්නෙ NASA එකට. NASA එකෙන් තමයි උදවු ඉල්ලන්නෙ. ඒකට හේතුව එයාල දියත් කරන්න යන රොකට් එකේ දෝෂයක් ඇති වෙලා. එයාලට දෝෂය හඳුනගන්න බෑ. ඒවගේම එයාල දියත් කරන්න යන රොකට් එකේ වැඩේ කල් යවන්නත් බෑ. මොකද ඉස්සරහට එන්න තියන කාලගුණය එච්චර හොඳ නෑ. මේ අතරෙ වෝල්ටර් පෙම් හ…

Scorpion SE2

වෝල්ටර් ඇතුළු ස්කෝපියන් කණ්ඩායමට මේ සැරේ යන්න වෙන්නෙ NASA එකට. NASA එකෙන් තමයි උදවු ඉල්ලන්නෙ. ඒකට හේතුව එයාල දියත් කරන්න යන රොකට් එකේ දෝෂයක් ඇති වෙලා. එයාලට දෝෂය හඳුනගන්න බෑ. ඒවගේම එයාල දියත් කරන්න යන රොකට් එකේ වැඩේ කල් යවන්නත් බෑ. මොකද ඉස්සරහට එන්න තියන කාලගුණය එච්චර හොඳ නෑ. මේ අතරෙ වෝල්ටර් පෙම් හමුවකට යනව. කෙල්ලව කවුද කියල ඔයාලම බලන්න. ගිය සතියෙ කොටසිනුත් හම්බුන කෙනෙක්. මේ පෙම්හමුව හිතන තරම් සාර්ථක වෙන්නෙ නෑ. ඒක අන්තිමේදි ලොකුම ගැටළුවක් වෙලා තමයි නවතින්නෙ. එහෙම වෙන්නෙ ඇයි කියල බලන්නකො. මේ අතරෙ සිල්වෙස්ටර් රූපවාහිනී වැඩසටහනකට යන්න හදනව. ඒක තරඟයක්. ඒක දින්නොත් ලැබෙන මුදල් වලින් එයා මේගන් වෙනුවෙන් දෙයක් කරන්නයි හිතන් ඉන්නෙ. ඉතිං මේවා වෙන්නෙ කොහොමද? NASA එකේ වැඩේ කරල දෙන්න පුළුවන් වෙයිද? ඒ වැඩේ කොහොමද වෝල්ටර්ගෙ පෙම්හමුවට සම්බන්ධ වෙන්නෙ. පේජ් ඒ ගැන මොන වගේ මතයක්ද දරන්නේ. මේ එපියට IMDB අගය 8.4ක් ලැබිල තියනව. එහෙනම් තවත් උපසිරැසියකින් හම්බෙමු. ජය!!!

Scorpion (2014) on IMDb

 

 

261 MB (HDTV.x265.HEVC) කොපිය මෙතනින් බාගන්න

453E90EF28CEABFF098A5DB3047F2E3249D653F1

286 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න

3d8052eb36af7450b9a3502647d18ec693185353 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

9,015 downloadsDownload Scorpion.s02e15.baiscopelk.zip69 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                      Next Episode >>

Subtitles by

අචින්ත මදුමාල්

Subtitles

9,015 downloadsDownload Subtitles69 KB

61 comments

  1. Udamith Damith (b\k )

    .......................................................thanks..................
    ...........................
    .......................
    ................
    ...............

  2. Udamith Damith (b\k )

    HUUUUUUU MAN AD EKA ..............
    ................
    ..............
    ..............
    ...................

  3. Udamith Damith (b\k )

    NIYAMAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAIIIIIIII

  4. මධුකප්‍රිය පෙරේරා

    සබට තැන්කු සහෝ..
    අද තමා 14 බැලුවෙත්.

  5. thisal

    සබට තැන්කු සහෝ..

  6. shihan

    thnks for the sub

  7. sanka

    thnxx bro

  8. ගත්සර උමේෂ්

    නියම්යිනෙ යාලුවා.මම නිකමට ඇවිල්ල බලද්දි තමයි දැක්කෙ.මේක ඇවිල්ල තියෙන්වා කියලා .වෙලසනින්ම නේද?ඔහොම දිගටම දෙමු.එහෙනම් සබට තුති...........

  9. harsha

    ස්තූතියි සහෝ ඔන්න ගත්තා ජයවේවා

  10. Kulanjana Maduranga

    niayamai…denakm unne...thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. Dhanushka

    Thanksssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  12. kalana rajapaksha

    ගොඩක් ස්තූතියි අචින්ත සහෝ උපසිරැසියට..........

  13. Sajeevi

    Thanks

  14. Max

    Thankzzzzzzz.........

  15. Eranga Sandaruwan

    බෝම ස්තූතියි!.. ජය වේවා.

  16. prakash

    thanks bro

  17. dilis kurup

    tnx macho... digatama karagena yamu.. ela

  18. rathnasiri

    Thanks for the sub

  19. Kanishka Kavinda

    thankoo sahoo ..digatama sub denna..jayawewaaa!!!!!

  20. Lakshitha

    Maduwa thnx saho &lt;3

  21. akila

    thanks bn

  22. D Chamara

    niyamai sahoo niyamai degatama karagena yamooo jaya

  23. Tharaka Lahiru

    tnx

  24. Charith

    Thanks bro!

  25. Dila

    Supirine yaluwa..... Mechchara ikmanata dalane..... wadi wadiyen jaya wewa...

  26. fyash

    thank u machoo

  27. kota

    patta bn.. thanks bn.. me wage digatama karamu bro.. jaya wewa

  28. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaaaa

  29. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  30. රොයිලි

    බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  31. agent of shield

    els bro.thanks!!!!!!!!!!!!!!!!!!!!! digatama sub demu

  32. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  33. Sanjaya

    උපසිරැසියට ස්තූතියි.
    ජය වේවා..!!
    :)

  34. PD

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  35. Sanju Madhuwantha

    16 ko bnz

  36. samira

    16 weni katahwath ikmanatama dannako saho

  37. PD

    16 ත් ඉක්මනට ඕනේ.

    1. PD

      බැරිම තැන ඉංග්‍රීසි සබ් දාලා බැලුවා . ඉක්මනට දෙන්නකෝ සහෝ .....

  38. PD

    ඇයි 16 පරක්කු ?

  39. Jeewaka Lakruwan Nissanka

    thanxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
    16th oniiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii

  40. සමස්ථ ලංකා ස්කොපියන් සිංහල සබ් සමග බලන සංගමය

    තොපි අනිත් හැම හුත්තෙම සබ් එපිසෝඩ් එක දාන පමාවට දෙනවා. මේකේ විතරක් දෙන්නේ නෑ.. මොන පකක්ද බං? 14 දුන්නේ 15ත් අවට පස්සේ.. රෙද්ද. උඹලට සබ් ඉක්මනට දී ගන්න බැරිනම් සියිට් එක දීපං ළමයෙකුට.

    1. chathura

      aniwa bn, mekata hariyata sub denna berinam muta hukagnna kiyahan

    2. Max

      නිකං හම්බ වෙන සබ් එක නේද?
      සබ් හදන එක ලේසි නෑ. අමාරුවෙන් සබ් හැදුවා කියලා ඒ අයට හම්බ වෙන දේකුත් නෑ.
      හැමෝටම සබ් හදන්ඩත් බෑ.
      ඒ හින්දා ඉවසමු.

    3. සමස්ථ ලංකා ස්කොපියන් සිංහල සබ් සමග බලන සංගමය

      ඉතිං ඇයි බං මේකට විතරක් වෙනස්කම් කරන්නේ..? එක හොඳ සාධාරණ හේතුවක් දුන්නොත් ආපහු කියන්නේ නෑ..

  41. Nipuna Madhushan

    16 ඉක්මනට දෙන්දෝ...

  42. Sasanka Lakshan

    අනේ සහෝ 16 ත් දෙන්ටකෝ........

  43. PD

    aniwa...

  44. tharaka

    good work
    but we need as soon as possible next ep

  45. Thaweesha

    16

  46. Dimuth

    Sub supiri bro... 16th ikmanata oneeee....

  47. Yohan

    16 denne naddo

  48. kota

    ane bn 16 sub eka ikmata dipanko bn... hamadama parakku karanna epa bn..

  49. Sanju Madhuwantha

    epi ya bala dawas ganak wenwa thamath sub na.... ai bro mechchara parakku... hamadama awith balanwa dawasata 4 parak witra... anith ewaye wage mekatat puluwan ikmanata sub denna bro nattam kathawath epa wenwa bro...

  50. PD

    ඇයි 16 මෙච්චර පරක්කු ? ඇයි ? ඇයි ? ඇයි ? ඇයි ? ??????

Load more comments