MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඉතිහාසමයක්‍රියාදාමනාට්‍යමයප්‍රණිත් රණසිංහරහස් පරීක්ෂකවාර්තාමයසිංහල උපසිරැසි

Scorpion [S02 : E21] with Sinhala Subtitles | කුණාටුවකට මැදිව… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 8 votes.
Please wait...

Scorpion SE2

ඔන්න පුරුදු විදියටම කතාවට උපසිරැසි අරගෙන ආවා. වෙනත් රෑපවාහිනී කතා මාලා වගේ නෙමෙයි, මේකේ එක කතාංගයකට උපසිරැසි හැදුවා කියන්නේ, ඉංග්‍රීසි චිත්‍රපටි වල තරමටම ලයින් තියෙනවා පරිවර්ථනය කරන්න තරම්. ඉතිං කොහොම නමුත් ඔන්න ගෙනාවා.

ලිපියේ මම වැඩි දෙයක් සඳහන් කරන්න යන්නේ නෑ. නමුත් අද කතාව ගැන කෙටි විස්තරයක් කරන්නම්. යුද්ධයේ මැරුණු සොල්දාදුවන් සහ අතුරුදහන් වුනු සොල්දාදුවන් හොයාගෙන, එයාලව නැවතත් නිවසට බාර දෙන්න ඒජන්සියක් ඇමරිකානු හමුදාව විසින් පත් කරලා තියෙනවා. බොහෝමයක් රටවල හමුදාවන් වල මේ විදියට කටයුතු කෙරෙනවා. (හැම හමුදාවකම කරනවද කියලා දන්නේ නෑ.) ඉතිං අද කතාවේදී වියට්නාම යුද්ධයෙන් අතුරුදහන් වුනු සොල්දාදුවන්‘ගේ අවශේෂ කොටස් තියෙන බවට වියට්නාමයේ භූමියකින් සාක්ශි හමුවෙනවා. නමුත් වියට්නාමයේ බලධාරීන් සහ ඇමරිකානු හමුදාවේ බලධාරීන් විසින් මේ ගැන වැඩි උනන්දුවක් දක්වන්නේ නෑ. මොකද කිව්වොත් මේක අවුරුදු ගානක පරණ යුද්ධයක්නේ. ඉතිං කොහොම හරි මේ ඒජන්සියේ නියෝජිතයෙක් ස්කෝපියන් වල උදව් පතනවා මේ අවශේෂ කොටස් වියට්නාමයෙන් ගොඩ ගන්න. මේ අතරේ කුණාටුවකට මුහුණ දෙන්න වෙනවා.

අපි බලමුකෝ මේ කුණාටුව අස්සේ මෙයාලා අභියෝග වලට මුහුණ දෙන්නේ කොහොමද කියලා. මම අදට සමුගන්නම්.

ආයු -බෝ -වේවා !!!

Scorpion (2014) on IMDb

 

 

[button link=”https://goo.gl/VawfAc” type=”icon” “center” newwindow=”yes”] 220 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]

8BE4AC8EF944AD63D2E495ACF30CA65E1A15EBC5

[button link=”https://goo.gl/BdSsvj” type=”icon” “center” newwindow=”yes”] 302 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න[/button]

45FA3B7DABB619E8B3C196C0BE7EDBF20531E948
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 7741 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                      Next Episode >>

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

34 thoughts on “Scorpion [S02 : E21] with Sinhala Subtitles | කුණාටුවකට මැදිව… [සිංහල උපසිරැසි සමඟ]

  • සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……….!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • Dushan Tharuka

    Niyamai…Thanks…Jaya wewa !!!

    Reply
  • ගොඩක් ස්තුතියි සහෝ

    Reply
  • 22ටත් ඉක්මනට සබ් දෙමුකො මචං

    Reply
  • කෝ 22 ඇවිත් ගොඩක් කල් නේද දැන්

    Reply
  • Udara Damith B\K

    උපසිරසට ගොඩාක්ම ගොඩාක්ම ගොඩාක්ම ගොඩාක්ම ගොඩාක්ම ගොඩාක්ම ගොඩාක්ම ගොඩාක්ම ගොඩාක්ම ගොඩාක්ම ස්තුතියි

    Reply
  • බලාගෙන හිටියෙ………….. thnks මචන්

    Reply
  • නියමයි….සබ් එකට තැන්ක්ස්…එනකන් හිටියේ….

    Reply
  • පරක්කු උනත් සබ් එක කොහොම හරි දුන්නනේ ගොඩක් ස්තුති එකට
    එ වගේම මේ Tv Series එකේන් පස්සේ The Vampire Diaries සබ් දෙන්න පුලුවන්නම් ගොඩක් හොදයි

    Reply
  • සබ් එක ඉක්මනට දීපු එකට ගොඩක් ස්තුතියි සහෝ…..නියමයි…

    Reply
  • bohoma sthuthi sahoo

    Reply
  • Ashan Kolambage

    Thanks Sub ekataa

    Reply
  • Sub ekata thanx aaaaaaaaa

    Reply
  • තිසර නියෝ


    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

    Reply
  • බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • කොච්චර ලයින් තිබ්බත් ප්‍රණීත් සහෝ ඉක්මනින්ම සබ් එක ගේනවනේ….බොහොම ස්තුතියි සහෝ….

    Reply
  • Kasun Chathuranga

    Thanxxx Bro!!! 😀

    Reply

Leave a Reply to Alien Cancel reply

Your email address will not be published. Required fields are marked *