Scorpion [S02 : E22] with Sinhala Subtitles | ස්කෝපියන් මහා මංකොල්ල… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනං ප්‍රමාද වුනත් සුපුරුදු විදියට කතාව ගෙනාවා. කතාව ගැන වැඩි දෙයක් කියන්න යන්නේ නෑ. නමුත් පසුගිය සතියේ කරුණු කිහිපයක් මතක් කරගෙන ඉඳිමු. මතක ඇතිනේ රැල්ෆ් අධිවේගී දත්ත සම්ප්‍රේශණ තාක්ශණයක් නිර්මාණය කලා කියලා. කොටින්ම කිව්වොත් වෝල්ටර්ටවත් හරියට තේරෙන්නේ නෑ මේක වැඩ කරන විදිය ගැන. ඉතිං කතාව අවසානයේදී රැල්ෆ් දුකෙන් ඉන්නවා එයා මේ කරපු ව්‍යාපෘතිය මහාචාර්යතුමා විසින් ප්‍රතික්ශේප කරපු නිසා. කොහොම වුනත්, අවසානයේදී රැල්ෆ් අන්තර්ජාලයෙන් දකිනවා, මහාචාර්යතුමා ප්‍රතික්ශේප කරපු ඒ රැල්ෆ්ගේ නව නිර්මාණය අරගෙන, එයාගේම නිර්මාණයක් විදියට ඉදිරිපත් කරන්න යන බව. ඒ වගේම මේ වෙනුවෙන් නඩු දාන්න හේවුඩ්-ජා- හෙල්ප් මී මොරිසන් නීතීඥතුමාගෙන් උදව් ගන්නයි යන්නේ. හැබැයි මිනිහත් තාම ජීවිතේට නඩුවක් දිනපු කෙනෙක් නෙමෙයි. ඒ වගේම මේ අස්සේ වෝල්ටර්, පේජ්, ටිම් තුන්කොන් ආදරයත් නැගලා යනවා. ඒ අතරට ලින්ඩා ආපහු වෝල්ටර්‘ගේ ජීවිතයට ඇතුල් වෙනවා.
මේ විදියට තමයි මෙයාලාගේ ජීවිතේ පසුබිම ගලාගෙන යන්නේ. ඒ අතරේ අදත් කේස් එකක් සෙට් වෙනවා. ඇත්තටම කිව්වොත් කේස් දෙකක්. අද තමයි රැල්ෆ්‘ගේ තාක්ශණය හොරකම් කිරීම වෙනුවෙන් නඩුව පැවැත්වෙන්නේ. ඒ වගේම තමයි මේ අතරේ තවත් කේස් එකක් හෝම්ලෑන්ඩ් එකෙන් සෙට් වෙනවා. ඒ තමයි ස්කෝපියන් වලට ඩොලර් මිලියනයක් ලැබෙනවා Fort Knox වලට කඩා වදින්න. දන්නවනේ Fort Knox කියන්නේ මොකක්ද කියලා. නොදන්න අයට කියන්නං. බොහෝමයක් රටවල් වලට අධි දුශ්කර අවස්ථාවන් වලදී ආර්ථිකමය අතින් ගොඩයන්න බැරි අවස්ථාවන් උදා වුනාම, ඒවයින් ගොඩයන්න රත්‍රන් තැන්පතුවක් රජයෙන් පවත්වාගෙන යනවා. ඉතිං ඇමරිකාවෙත් මේ විදියේම තැනක් තියෙනවා. එතනට තමයි Fort Knox කියන්නේ. ඇත්තටම කිව්වොත් ආරක්ශාව අතින් දැනට මේ පොලවේ තියෙන ආරක්ශිතම තැන තමයි මේ. (Area 51 ගැන අහන්න එපා, මෙයාලා එතනටත් ගියානේ) එතනට යවන්න හේතුව, මොකද වෙන්නේ කියලා ඔයාලට කතාව බලලම දැනගන්න වෙනවා.
එහෙනං මම අදට සමුගන්නම්. මීලඟ සතියේ කතාවෙන් හමුවෙමු.
ආයු -බෝ -වේවා !!!
[button link=”https://goo.gl/TEQlOI” type=”icon” “center” newwindow=”yes”] 211 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/eTweZL” type=”icon” “center” newwindow=”yes”] 344 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 8697 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……….!!!!!!!!!!!!!!!!!!!
Niyamai…Thanks…Jaya wewa !!!
උපසිරැසියට ස්තූතියි
උපසිරැසියට ස්තූතියි. 🙂
ජය වේවා..!!
Niyamai saho…. 23i 24i ewithlu nd….? Ekath ikmanata demu…… Nd? Wede digatama karagrna yamu. Jaya wewa…
ස්තුතියි සහෝ උපසිරසට
mehema balanna giyahama aepawenawa ai mehema parakku karanne ikmanata sub dennako
මචං 24ත් අවා..ඉක්මනට sub දෙමුකො..
Ayyo malliyo ko sub 23 24?ikamnata dennako…………..
24 th awilla tiyenne… ko sub???????????
s02e23 sub parakkuine eketh ikmanata denaa
ela ela
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
23 ikmanata. ……
Thnkz broo 23 episode eka ikmnata denna eka avillane
බොහොම ස්තුතියි සහෝ……
Thank you macho….
බොහොම ස්තුතියි…………………………..
Thanks br
tanx bro sub ekata
meke thawa season akak thiyanawada?
elaaaaaaaa
Quantico dipanko
bohoma sthuthi sahooo niyamai degatama karagena yamoo jaya… !
Thanx bro!!!
බොහොම තුති!!!
Thank you very very very very very very much ………… !!!!!!!!!!!!!!!!!
thx machan, me karana sewayata godak stutie, jaya
Sub ekata thanx aaaaaaaaaaa
Thnkx mchn……..
ප්‍රනිත් වැඩේ එල
නමුත් බලනකොට ස්ක්‍රින් එකේහැම තැනම ඔයාගේ නමමනේ.
එක්කෝ ෆේරන්ට් එක අඩු කරලා දාන්න.
පෝන් වලින් බලන අපිට ඒක වදයක්.
මම නම දාන්නේ තැන් දෙකකයි. මැදයි අගයි.
ඒකත් තත්පර කිහිපයයි.
ප්ලෙයර් එකේ අවුලක්. ඒක හදාගන්න.
වදයක් නෙමේ ම්චං.
කිසිම ලාබ ප්‍රයොජනයක් නැතුව කරන් සේවය ගොඩාක් වටිනව අපිට. නමක් පෙනෙන එක වදයක් නම් සබ් එක්ක නොබල ඉන්න.
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks bro!!! & Happy new year
ස්තුතියි සහෝ උපසිරසට
ජය….!
thanx bro
thx sahooo
Thanks
Thnq bro
බොහොම ස්තුතියි සහෝ..
Thanx BN Late Vela Hari Dunnata