අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)බලන්නරහස් පරීක්ෂක (TV)වික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සසිනිකා කුලතුංගසිංහල උපසිරැසි

Sleepy Hollow [S02 : E12] | අහිමි පාරාදීසය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.0/10. From 2 votes.
Please wait...

Sleepy Hollow season 2 TV2

ටික දවසකට පස්සෙ අපේ කතාවෙ තවත් කොටසක් අරන් ආවා. ඇත්තටම මේ දවස්වල මං විභාග කන්දකට යටවෙලා ඉන්න නිසා මේ වැඩේට කාලය හොයාගන්න එක ටිකක් අමාරුයි. අනික මේ කතාව ගොඩක් බයිබලයත් එක්ක සම්බන්ධ නිසා ගොඩක් උදව් ගන්නත් වුනා. ඒකයි වැඩේ ටිකක් පරක්කු වුනේ. මං හිතනවා කට්ටිය මගේ තත්ත්වෙ තේරුම්ගනී කියලා. පහුගිය කොටසෙ ඔයාටල මතක ඇති බලාපොරොත්තු නොවුනු දෙයක් සිද්ධ වුනා කියලා. හෙන්රි මොලොක්ව මැරුවා. අද කතාව යන්නෙ එතන ඉඳන්.පේන විදියට මොලොක්ව මැරුවට ක්‍රේන්ටවත් ඇබීටවත් නිදහසක් නම් නෑ වගේ.එහෙනම් අද කතාව රසවිඳලම ඉන්න. වැරදි අඩුපාඩු තියෙන ඒවත් කියල යන්න අමතක නොකර. එහෙනම් ඊළඟ කොටසින් හම්බවෙනකන් හැමෝටම ජය වේවා!

 

Sleepy Hollow (2013) on IMDb

 

 

[button link=”http://tinyurl.com/or92xbd” type=”icon” “center” newwindow=”yes”] 120 MB කොපිය මෙතනින් බාගන්න[/button]

9AC04D0A8D9927E6ED47ABEB62FCDFEE6E844484

[button link=”http://tinyurl.com/ofmlesq” type=”icon” “center” newwindow=”yes”] 312 MB කොපිය මෙතනින් බාගන්න[/button]

7E6CD624AECE44C2E379307F435BBAA1E4B16997

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සසිනිකා කුලතුංග” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                     All Episodes                     Next Episode >>

17 thoughts on “Sleepy Hollow [S02 : E12] | අහිමි පාරාදීසය [සිංහල උපසිරැසි සමඟ]

  • සබ් එකට බොහොම ස්තුතියි

    Reply
  • “චූටී මල්ලි”

    එල දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය………..

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply

  • 😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • thankzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

    Reply
  • sub 1ට ස්තුතියි…….

    Reply
  • sub ekata thanx aaaaaaaa

    Reply
  • බොහොම ස්තූතියි සසිනිකා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • එල ඈ..
    පරක්කු උනාට අවුලක් නෑ.
    දිගටම දෙන එකයි වටින්නේ.
    ජය වේවා. !

    Reply
  • පොඩ්ඩක් පරක්කු වුනාට කමක් නෑ සිස්…. දිගටම සබ් එක දෙන්න….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *