Scorpion [S02 : E23] with Sinhala Subtitles | විකිරණ මාරක මැද්දෙන්… [සිංහල උපසිරැසි සමඟ]
බොහෝම ප්‍රමාදයි තමයි නමුත් කරන්න දෙයක් නෑ, දැන් වැඩ වැඩියි. සමාධි අක්කට කරන්න බැරිව බාරගත්තු එක මටත් කරන්න බැරිවේගෙනයි එන්නේ. කොහොම වුනත් තවත් එක කතාවයි දෙන්න තියෙන්නේ. ඒකත් නිකුත් වුනා. ඒකත් පුළුවන් ඉක්මනට දෙන්න බලාපොරොත්තු වෙනවා.
පසුගිය කතාවේදී නම් ස්කෝපියන් කණ්ඩායම එකතු වෙලා ලෝකයේ ආරක්ශිතම සුරක්ශිතාගාරයට කඩා වැදුනා. ඒ වගේම ඒක ඇතුලේ ලොකු කලබගෑනියක් කරලා මෙයාලාව ඒ කරදරේට පටලවපු මනුස්සයව ඒ අවුලටම පටලවලා හැමෝම පරිස්සමට පැනලා ආවා. ඉතිං මේ සිදුවීම් අස්සේ ඔයාලා දන්නවා ටිම් ආම්ස්ට්‍රෝන්ග් කියලා කෙනෙකුත් අලුතෙන් කණ්ඩායමට එකතු වුනා කියලා. කලින් රේ එකතුවෙලා එයා කණ්ඩායමෙන් ගියා. ඒත් ටිම්ව එක්කගෙන ආවේ කේබ්. හෝම්ලෑන්ඩ් එකේ පුහුණුවෙන කෙනෙක් විදියට. ඉතිං ආපු වැඩේ කරගෙන ඉන්නේ නැතුව පේජ්ට ලයින් දාලා කොහොමහරි පේජ් එක්ක යාලු වෙලා ඉන්නේ. දෙන්නා රෑ කෑමට යනවා උකුලු මුකුලු කරනවා. මේක ඉතින් වෝල්ටර්ට දරාගෙන ඉන්න අමාරු වුනත්, ඒවා එලියට පෙන්නන්නේ නැතුව එයාට කිසිම ඉරිසියාවක් නොදැනෙන ගානට ඉන්නවා. හැමෝම කොහොමහරි වෝල්ටර්ට බල කරන්නේ හිතේ තියෙන දේ කොහොමහරි පේජ්ට කියලා දාන්න කියලා. ඒත් වෝල්ටර් ඒවට වැඩි ඇහුම්කන් දීමක් ඇත්තේ නෑ.
මේ පලහිලව් අස්සේ අදත් මෙයාලට විසඳන්න ප්‍රශ්ණයක් ලැබෙනවා. කලින් වගේම අවධානම් සිද්ධියක්, ඒත් හොර රහසේ කරන්න හෝ, මෙයාලට විරුද්ධ වෙන්න කවුරුවත් මෙදා පාර නෑ. අද මෙයාලට ලැබෙන්නේ වසර 30කට පමණ කලින් කාන්දුවීමකට ලක්වෙලා පිපිරීමේ අවධානමකට ලක්වුනු යුක්රේනයේ චෙර්නෝබ්ල් බලාගාරයේ වැඩක්. මේක බොහෝම ලෝක ප්‍රසිද්ධ ස්ථානයක්. දැනට ලෝකයේ මනුශ්‍ය වාසයෙන් තොර නගර සහ දූපත් තිබෙනවා. ඒකට හේතුව ඒවයේ මනුශ්‍ය වාසයට නුසුදුසු වීම. ඉතිං මේ චෙරිනෝබ්ල් බලාගාරයත් එහෙම මනුශ්‍ය වාසයෙන් තොර නගරයකට වග කියන්න වෙන තැනක්. 1986 අප්‍රේල් 26දී තමයි න්‍යශ්ඨික බලාගාරය නිසා විශාල ව්‍යසනයක් සිදුවෙන්නේ. මේක තමයි දැනට ඉතිහාසයේ සිදුවෙලා තියෙන විශාලතම න්‍යශ්ඨික බලාගාර ව්‍යසනය. මේ බලාගාරයේ පිපිරීම නිසා ඇතිවුනු විකිරණ තත්වයන් මුලු රුසියාවටම බලපෑවා. ඒවා බොහෝම තාවකාලික වුනත්, මේ බලාගාරය නිසාවෙන් Pripyat නම් නගරයේ සිටි 49,360 වූ ජනතාව මුලුමනින්ම ඉවත් කරන්න සිදුවුනා. මේ නගරය ලෝකයේ තියන පාලු නගර වලින් අති ප්‍රසිද්ධ නගරයක්. ඉතිං එයාලට මෙතනට යන්න වෙනවා අවුරුදු 30ක් තිස්සේ පාලනය කරලා තිබුණූ විකිරණ කාන්දුවීම නතර කිරීමට ආවරණයක් පිහිටුවන්න සුදුසු භූමි තත්වය නීර්ණය කරන්න. මේ වැඩේට ගියාට පස්සේ හැමදාම වගේ වැඩේ වන වෙලා උත්සන්න වෙලා, කොහොමහරි යාන්තං බේරෙනවා.
ඉතිං බලමු නේද කට්ටියම මේ බලාගාරේ වැඩේ ගොඩදාන්නේ කොහොමද කියලා. එහෙනං මීලඟ කතාවෙන් බොහෝම ඉක්මනට හමුවෙමු. අදට සමුගන්නම්.
ආයු -බෝ -වේවා !!!
[button link=”https://goo.gl/yAbzUH” type=”icon” “center” newwindow=”yes”] 197 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/IPbwES” type=”icon” “center” newwindow=”yes”] 292 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 15241 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……….!!!!!!!!!!!!!!!!!!!
Niyamai…Thanks…Jaya wewa !!!
Yakooo daane nedda 24
24 dapallako deiyooooo.
සබ් හදන එක ලේසි දෙයක් නෙවේ, සමහර එපි වල ලයින් 1000ක් විතර තියනවා කියන්නේ.. මොනව උනත් මෙච්චර දවස් හරි සබ් දුන්නට තෑන්ක්ස්, මේ කතාව ආසාවෙන් බලන කෙනෙක් සබ් හදන්න බාරගත්තනම් මෙහෙම වෙන්නෑ.. scorpion season 3 පටන්ගන්න කලින් මම නම් කඩ්ඩ course එකක් කරනවා, මේ යන විදිහට season 3 එක සබ්ටයිටල් දාලා බලන්න ගියොත් ඉවසීමෙන්ම සැනසීම ලැබිලා තවත් මොකක් හරි දෙයක් වෙනවා, ඒ නිසා උඹලාත් මන් වගේ කඩ්ඩ course එකක් කරන්න දැම්ම පටන්ගනිල්ලා..
අද දිනය පුරා මාසක් සපිරෙන සබ් ඉල්ලා හැඬූ සියළු දෙනාට මාගේ විනාඩි 5ක නිශ්ශබ්දතාවය.
Anik tv series walata cmnt kla nm hari wage
Ai Mehema wenne…
අඩේ හෙටට මාසයයි..
Sub dena ekage ammata…. budu saranai… devi pihitai…
Ane bn denne nathnam denne na koyapanko.. ape me punchi samanal hith valata thavath ivasanna ba. Redda. Yanava apahu kadda clz…
24 deela meka iwarayak karala daannako!
සබ් එක ගංවතුරින් අවතැන් වෙලා වෙන්න ඇති… වෙන සබ් කරන කෙනෙක් ආධාර දෙන්න වෙයි වගේ..
Ai bn scorpion walatama withark mehema wenne?????
මේක අපි නොකඩවා බලන නිසා.
dennoooooooooo ammiyoooooooo
ස්කෝපියන් සබ් එක ඉල්ලලා ඔක්කෝම උන් තියෙන හැම film එකකටම කෙමෙන්ට් දාමුද?
එහෙම කරන එක හරි නෑ නේද? අනිත් සබ් කරන අය පලි නෑ නේ ඒකට..
එහෙම නෙවෙයි බන් අපි උන්ට බැනල නෙවෙයි. මේක ගැන කියල. කව්ද දන්නෙ උන් දැන් මේක බලන්නෙ නැද්ද කියල.
ඉවසීම කලාවක්නම් දැන් අපි ඒකේ Picasso වෙලා ඉන්නේ…
meke sub nam denne nathi patai……………
කෝ මේකේ admin ලා ,, ආ උන්ටත් වෙලාවක් නැතුව ඇති මේක ගැන බලන්න. Sub දාන හැමෝම කියන්නේ වෙලාවක් නෑ කියලනෙ ඇයි ඒ… වෙලාවක් නැත්නම් බාර නොගෙන ඉන්න තිබුනා මේ තරම් දුර නෑවිදින්නට තිබුනා…
එකෙන්ම බං…
තිබුණා නම් හුඟක් මිල මුදල් මගේ අතේ…
ඉංග්‍රීසි ඉගෙන ගන්නවා බං මුන්ගේ රෙස්පා බලන්න වෙනුවට…
කො යකූ
මේ වෙසක් පෝය දවසෙවත් 24 දීල පිනක් කරගන්න.
24 සබ් දුන්නොත් එහෙම ඒකේ සතුටට heart attack එකක් හැදෙයි මට… කට්ටිය comment එකක්වත් දාන්නේ නැත්තේ සබ් එක දීලාද???
Thanks
23 දුන් දා පටන්
මා, 24 දෙනකං ඉතිං
Dataත් කපාගෙන
දුක් විඳිනවා මෙතන
ඔබට සතුටුයිද දැන්?
ane 24th deepankooo.. athakota akath iwaraine…
awilla baluwata wadak na bn adath na….. 😀
Ko yako 24 sub hamadama enawa yanawal
මට ස්කෝපියන් ඒකේ සබ් දාන එකා අහු වුනොත්………..
කරන එක මම හෙටම කියන්නම්.
තවත් ඉවසන්න බෑ බං. හෙටත් බලල නැති වුනොත් හිත හදාගෙන සබ් නැතුව බලනවා. තේරුනෙ නැති වුනොත් ප්‍රණීත්ට තමා වගකියන්න වෙන්නෙ.
දෙවියනි ඔබ මැවූ ලොව පුදුමයි
දැන් තුන් සතියයි
සබ් නෑ සත්තයි…
E24 dipanko bn…………..
ප්‍රණීත් සහෝ මේ දවස්වල මහන්සි වෙන්නෙ Marvel’s Agents of S.H.I.E.L.D. වෙනුවෙන්. දැන් ඒකෙ 03-20, 03-21 දාල තියෙන්නෙ ස්කෝපියන් 02-24 ආවටත් පස්සෙ. මම හිතන්නෙ එයා නෙවෙයි දැන් ස්කෝපියන් කරන්නෙ.
ආයනම් TV Show එකක් බලන්න පටන්ගන්න කලින් සබ් දෙන්නෙ කව්ද බලන්න ඕනෙ. “ප්‍රණිත් රණසිංහ” වගේ කෙනෙක් දෙනවනම් සබ් බලන් නෑ ආය ජීවිතේට. පුලුවන් දෙයක් කරන්න එපෑය ඔක්කම බදාගන් නැතුව.
season 3 එන්න කලින්වත් දේවිද?
Diyanko bn
aiyooooo ko appa 24 epiya?????????????
උබෙ කොම්පියුටරේ ගං වතුරට යට වෙලාද සබ් දෙන්නැත්තේ,අපි සබ්මැරින් එකක් එවන්නද
Sub eka denawada naththan eng sub ekka balannada
dan sub danakan balan inna one na.. sinhala sub machine download karahan
link-https://drive.google.com/file/d/0B6StyVoJsN-uRG9Fb0l0a080em8/view
හරියන්නෙ නෑ බං. ඒකෙ පෙන්වන්නෙ වට බයිලා. ඒත් නියම උත්සාහයක්.
අද උදෙත් නෑ
adawath denna bro
Baiscope site එක load වේවි
Scorpion කියලා search කරාවි
Search results පෙන්නාවි
24 සබ් එක නෑ සත්තයි
අළුත්ම ප්‍රස්ථා පිරුළ ( ප්‍රණිත් සබ් දුන්න වගේ ) අයියෝ සල්ලී 😛
මූ ඉංග්‍රීසි උගන්වන එකෙක්ද දන්නෙ නෑ. අපිට ඉංග්‍රීසි ඉගෙන ගන්න තියෙන උනන්දුව වැඩි කරන්න හදන්නෙ.
mchn 24 episode eka ko??hamadaama awit blnwa bn.mkda me wla tynneh
ඉස්සර මං දවස පටන් ගත්තේ නෙස්ටමෝල්ට් තේ කෝප්පෙන්. ඒත් දැන් දවස පටන් ගන්නේ Scorpion Season 2 Episode 24 සිංහල සබ් දාලද කියලා බලලා කියහන්කෝ..
කාලය මැව් වෙනසක අරුමේ…
එකනේ බන්…දවස් 21ක් එක දිගට උදේ නැගිට්ට ගමන් හැම දාම අවේ බයිස්කෝප් එකට…අයියෝ සල්ලී…
denna berinan be kiyanna bro..
24 adath ne
ලොකු උන්නැහේ 24 දෙන පාටක්නම් පේන්න නෑ. මොකෝ කරන්නෙ?
meke sub eka denna hithennema nadda man ahanne? dan maseka thath kittu wenna yanawa ne……..
preneethaya ohomma thamai.eka parakuth sub ekata me wage wedak kara eth scopion ekatama thamai.
ane macho karanna berinam ara akkata hari diyan bn.
ඉල්ලලා සබ් දෙන්න ගොඩාක් වෙලාව ගන්න අයට නැගිටින්න බැරිවෙන්න නෙලන්න ඕනි.
~ මෙය ජයරත්න මල් ශාලාව විසින් මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි
ඉල්ලලා සබ් දෙන්න ගොඩාක් වෙලාව ගන්න අයට නැගිටින්න බැරිවෙන්න නෙලන්න ඕනි.
~ මෙය ජයරත්න මල් ශාලාව විසින් මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
mehema giyoth baiscope aeka cha wenawa baragathtanam ikmanata denna dawasata 30 parak vithara aenawa meka dalada balanna fillm aekakata sub karana aekkenek wath mekata sub aeka dila iwara karannako 🙁
Mokada kiyanne sub dena vade bara denavada lamayekuta. Nathnam vihilu nokara lagadi denavada? Bambuwa. Ai yako kadda bari apitama kelinne?
24 sub eka denne nadda
Scorpion Season 2 Episode 24 අදවත් දාලා ඇති කියලා හිතාගෙන බලන්න ආපු අයට විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් දක්වමු..
අදවත් නෙවෙයි, දැන්වත් දාල ඇති කියල දවසට තුන් හතර වතාවක්ම බලනව මල්ලි.
එකෙන්ම මාත් එහෙමයි..
තව දවසක් දෙකක් බලලා මන් ජාතිය අමතනව. හිටපන්කෝ..
තරහා කරගන්න එපා බං.. දෙන එකත් දෙන්නේ නැති වෙයි..
අයෙනම් ටිවී සිරියස් ඩවුන්ලෝඩ් කරන්න කලින් සබ් දෙන්න කවුද කියල හොයල බලන්න ඔනෙ
බාර ගත්තනම් වෙලාවට සබ් දෙන එක ඔයාගේ වගකීමක්.බැරි නම් බාර ගන්නේ නෙතුව ඉන්න ඕන .මෙච්චර කාලයක් ගිහින් වෙලාව නැ කියන එක බොරුවක්.එච්චරටම වෙලාව නෙත්නම් බාර නොගෙන ඉන්න තිබ්බා.
Ado gon talk denna epa bn…Tkiak kal giyama, ubalata mechchara kal episode kiyala deela thienawada kiyahanko.. ekak kal giyama gon talk denne enna epa….
Scorpion Season 2 Episode 24 Season 3 aenakanma mehema thiyei 🙁
Dannakooooot
හුරේ… අදත් දාලා නෑ… ප්‍රේක්ෂකයන්ගේ වැඩිම මනාපයෙන් ලබා නොදෙන subtitle එක අතර Scorpion Season 2 Episode 24 තව දුරටත් ඉදිරියෙන්…
Vadak na bn katha karala. Dan thamai hithenne english igena ganna ona kiyala. Redda
එකෙන්ම බං… එහෙනං මෙහෙම දුකක් නෑ නේ… අනිත් ඔක්කොම අතැරලා මාස 3නේ විතර කඩ්ඩ course එකකට ගිහින් කඩ්ඩ ඉගෙන ගන්න ඕනි. අනාගතේටත් හොඳයිනේ…
🙁 🙁 සිරාවට බන්. මට ඉංග්‍රීසි පුළුවන්නම්. දුක තමා. 🙁 🙁
ස්කෝපියන් එකේ එපිසෝඩ් එකක් බාන ඩේටා ගාන සමානයි මම ස්කෝපියන් දාලද කියල බලන ඩේටා ගානට.
මේකටනම් ඊටත් වැඩියි…
24වෙනි එපිසෝඩ් එක තමයි මාත් කියුවෙ.
මල්ලි හරි මල්ලි.
🙁 🙁 ස්කෝපියන් 24 කොටස ඉක්මනට දාන්ඩකෝ්….. හැමදාම පැයෙන් පැය නිව්ස් වගේ ඇවිත් බලනවා දාලද දාලද කියල 🙁 🙁
ස්කෝපියන් 24 කොටස ඉක්මනට දාන්ඩකෝ. මම පැයෙන් පැය නිව්ස් වගේ ඇවිල්ල බලනවා දැන් දාලද දැන් දාලද කියලා 🙁 🙁
අනේ වෙනකවුරු හරිවත් මේකට සබ් දෙන්නකෝ 🙁
හැමදාම ඇවිල්ලා බලන්නෙ අද දාලාද අදවත් දාලද කියලා බ්‍රෝ 🙁
Scorpion Season 2 Episode 24 එකේ සිංහල සබ් දෙනකං බලා ඉන්න අපිට ඉවසීම ගැන කියල දෙන්න ඇවිත් මූන සමතලා කරගන්න හදන්න එපා මහත්තයෝ…
24 th ikmanin deepan machan
ane dr 24 sub eka dennako
24 dennako daen goda dawasak wenawane aeka aevilla plz 🙁
24 denne nedda….
mcn 24 th ikmanata denna…
24ත් ඉක්මනට දෙන්නකෝ රත්තරං…
අනේ කොල්ලො 24ත් දෙන්නකො…. ප්ලීස්…
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරැසියට ස්තූතියි. ජයවේවා
එල. බොම ස්තූතියි උප සිරැසියට.. ජය වේවා
ඊගාව එකත් ඉකමනට දෙන්න..
parakku wela hari denawane mcn. ekay watinne.
bohoma sthuthiy saho 🙂
Thanks bro!!!! Good luck
ela ela 24th demu
උපසිරැසියට ස්තූතියි. 🙂
ජය වේවා..!!
tnx broo.season 3 th dipan bn.wada athariana apaaa.tnx again.
බොහෝම ස්තූති සහෝ……. දහසක් වැඩ මැද අපි වෙනුවෙන් මහන්සි වී මේ කරන උපකාරය…….
ඕබට ජය
thanks!
බොහොම ස්තුතියි සහෝ…
ඊලග එක ඉක්මනටම ගේන්න.
ඔබට ජය
bohoma sthuti sahooo ane ethuro ekatha ekamanta ganna jaya…
Sub ekata thanx aaaaaaaaa
thx boooo
tnx
Thanksssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Sub akata thanks saho next akath ekmanata denna
ස්තුතියි සහෝ උපසිරසට
ජය…!
Thanks
Thnqq saho
ප්‍රනීත් සහෝ.ඔයස අපිට මේ කරන සේවයට ස්තූති කරන්න වචන නෑ.කොච්චර පරක්කු උනත් කමක් නෑ.කොහොම හෛ දෙමු.මේක ඉතරක් නෙවෙයි සීසන්3ත් මෙහෙම්ම දෙමු.පරක්කු වෙවී ඔයාට පුලුවන් එලාවක.
සබ එකට ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ස්තුතියි………………:) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂
ty bro
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
ela ela bro.. anith eka ikmanata denna
Thank you Bro 🙂