Watch Trailer

Scorpion [S03 : E24] with Sinhala Subtitles | කරදර පිට කරදර… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් පොරොන්දු වුණා වගේම ස්ක්‍රෝපියන් කතාමාලාවේ විසි හතරවන කොටසත් පුළුවන් ඉක්මණින්ම අරගෙන ආවා.දේවක අයියා මට බාර දුන්නු කොටස් ටික අහවරක් කළා.අවසාන කොටස සුපුරුදු කෙනාම අරගෙන ඒවි.විසි තුන්වන කොටසේදී කමෙන්ට් කිහිපයක් හරි දාලා දිරිගන්වපු හැමෝටම ස්තූතියි. අන්තිමේදී මතක ඇතිනේ හැමදේම හොදින් සිද්ධ වුණ…

ඔන්න එහෙනම් පොරොන්දු වුණා වගේම ස්ක්‍රෝපියන් කතාමාලාවේ විසි හතරවන කොටසත් පුළුවන් ඉක්මණින්ම අරගෙන ආවා.දේවක අයියා මට බාර දුන්නු කොටස් ටික අහවරක් කළා.අවසාන කොටස සුපුරුදු කෙනාම අරගෙන ඒවි.විසි තුන්වන කොටසේදී කමෙන්ට් කිහිපයක් හරි දාලා දිරිගන්වපු හැමෝටම ස්තූතියි.

අන්තිමේදී මතක ඇතිනේ හැමදේම හොදින් සිද්ධ වුණාට පස්සේ කට්ටියටම මාර අකරතැබ්බයකට මුහුණ දෙන්න සිද්ධ වුණේ.ගුවන් යානය කඩාගෙන වැටෙන්නේ පැසිෆික් සාගරයේ තියෙන දුපතක්ට.මේකෙදි හැමෝම බේරෙනවා.අවාසනාවට නියමුවාට මාරාන්තික තුවාලයක් සිද්ධ වෙනවා.මුලින්ම ටෝබී හිතන්නේ ඒ විෂක් කියලා හැබැයි අන්තිමේදී තමයි දැනගන්නේ ඒක වෙනම දෙයක් කියලා.ඒවගේම මෙයාලට දුපතින් බංකරයක් හම්බවෙනවා.එකේ සංනිවේදනය කිරීමට ඇති උපකරණයකින් තොරතුරක් දැනගන්න ලැබෙනවා බඩු පටවාගෙන යන නැවක් මෙයාලා ඉන්න දුපතට ළගින් යනවා කියලා ඉතින් මොළකාරයෝ සෙට් එකම සැළැස්මක් හදනවා.

අවසාන කොටසින් හම්බවෙනකන් හැමෝටම ජය!!

 

Scorpion (2014– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Scorpion.S03E24.720p.HDTV.x264-AVS

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

945 downloadsDownload Scorpion-S03E24.zip41 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/Ravindu-Rukshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

<< Previous Episode                      All Episodes                      Next Episode >>

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

945 downloadsDownload Subtitles41 KB

114 comments

  1. Wolverine

    Thanks for sub.

  2. nuwan viraj

    Elama saho sab ekata superi

    1. samod

      Meka danakan balan hitiye.
      sub ekata bohoma pin mcn......

  3. madu

    Thnks mcn

  4. Thisara Naveesha

    thsnkzzzzzzzzzzzzzzzzzz :)

  5. Sanindu Lakkitha

    ***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
    පිං සිද්ද වෙනවා සහෝ..සිරාවටම.. කොහොමහරි අන්තිම එපිය එන්න කලින් සබ දුන්නට..! අන්තිම එපියත් උබ කරනවනම් මම කැමති. වැඩකටයුතු එහා මෙහා කරගන්න පුලුවන්නම් අන්තිම එපියත් උබම කරහන් මචං!
    ~~බුදුසරණයි..ජය වේවා~~

  6. Kavishka

    Thanks.bro..

  7. Anurudda J

    thanks machan.

  8. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි...
    ජය වේවා.....

  9. Udara Damith B/K

    තැන්ක්ස්

  10. rukshan madusanka

    Kiyanna wadan na tnz mchnnn

  11. kumaraya

    24 LAST EPI 2 DENAWADA??? PLZZ...

  12. buddi

    Thanks......

  13. Rangana

    thanks bro sub ekata ilaga kotasa ikmanata denna hode aduma Thursday wath dennko

  14. NISANGA

    බොහොම ස්තූතියි සබට..
    ජය වේවා,,!!

  15. Athma

    Ane saho Relic hunter tv series ekatath sinhala sub karannakoo..

    1. rosheen f'do

      මම වරක් රිලික් හන්ට් සබ් දෙන්න ඇහුවා. නමුත් සිරිස් එක ගොඩක් පරන නිසා ටොරන්ට් ලින්ක් හොයාගන්න බොහොම අමාරුයි. තියන එව්වලත් සීඩින් ගොඩක් අඩුයි.

  16. Gihan Iddamalgoda

    thnks 4 sub.

  17. lakshan

    tnx broooo

  18. ishan

    Ravindu broh oya mechara dawasak depu sab tika niyamai.kohoma hari mahansi wela degatame ape wenuwen sub dunnata tnks.degatame karamu tnks

  19. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  20. P.K

    Thank you for the sub saho..

  21. Bhagya madushan

    thanks

  22. kanishka rathnayaka

    ala broo digatama apita sub danna oni dakata api iannawe oyalth akka

  23. sandamal

    තැන්ක්ස් මචං සබ එකට. ජය වේවා

  24. Udara Damith B/K

    පොඩි වැරදි පොට් එකක් කියන්නම් තරහ වෙන්ඩ එපා..හොදේ
    මේකේ අන්තිමට ටෝබි යි හැපියි කතාකරකර ඉන්න කොට cw නාලිකාව ,තව ඒවගේ c තියෙන ඒවා කියනවනේ ඔයා දාල තියෙන්නේ මුහුද කියලා දාල තියෙන්නේ...
    එක අවුලක් නෑ ජුන්ඩ් එකෙක් නෙ
    තරහ වෙන්ඩ එහෙම එපෝ

    1. Sanindu Lakkitha

      අන්න මචං උබ වරද්ද ගෙන. ආයෙත් සැරයක් ඒ කොටස බලහන්. රවිදු මල්ලි හරියටම සබ හදලා තියේ. මාත් සබ නැතුව බලනකොට හිතුවේ චැනල් ටිකේ නම් ටික කියන්නේ කියලා. ඒත් සබ එක්ක බලද්දී තමයි මීටර් උනේ ටෝබි එතන ආතල් එකක් දෙන්නේ කියලා. මිනිහා මුලින්ම කියනව water chanal කියලා. උන් අර මුහුද ගාව ඉන්න නිසයි එහෙම කියනේ. ඊට පස්සේ ඒ කියන චැන්ල් තුනේම මුලින් "සී" කියන ශබ්දේ එන්නේ. ඒකයි CW එකර "sea W" කියලා කියන්නේ. CBS එකට "sea BS" එහෙම කියලා කියන්නේ..

    2. Ravindu Rukshan

      Tharaha wenne naha..eth mata methnadi kiyana deyak naha mokda Sanindu saho okkoma wage kiyla thiyenawa..math ekai ehema damme tobi ethnadi water channel kiyla patan ganne ithin ethnadi ehema thmai kiyawenne..

    3. Udara Damith B/K

      ok
      මන් හිතුවේ අර විදිහට කියලා සොරි

  25. Manujaya

    Thanks mchn ... jaya wewa ...

  26. shehan

    thanks machan sub 1kata...ithuru 1kath ikmanatama danna

  27. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  28. D.Chamara

    බොහොම ස්තුතියි සහෝ.......නියමයි.

  29. Brother007

    Thanks mchn … jaya wewa …

  30. deshan

    Thanqq mcn

  31. Malith Rubasinghe

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ...

  32. kavinda

    25 sub awa... final eka nisa ikmnta dendoo.... scorpion sub dunna siyalu denatama sthuthi..................

  33. lahiru

    tanxxx brooo

  34. buddhimal

    Guys... dunna sub okkotama thank you very much hodeee

  35. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  36. Nirodha uthpala

    thx for the sub digatama demu obata jaya

  37. Mudith M Akshura

    elama kolla

  38. Ravindu Adassuriya

    thank you sahooo sub okkotma..... jaya wewa..

  39. Dinindu jayarathna

    මචෝ... 25 එපියත් දාලා ඉක්මනට සබ් එක දාමු ඒකෙත්... ජය වේවා......

  40. Manoj Maxx

    Thank bro..

  41. Madu

    25 ko mcn

  42. AJ

    Thanks for the sub...

  43. De Zee

    macho 25 epiya awa suba dendako

  44. shehan lakshitha

    awasana sub eka dahanko bn...iwasillak.ne balanakan

  45. SKB

    25 Dafiyoo....

  46. Wolwerine.

    25 dhaannako!

  47. මේනක

    25 sub dentoo

  48. Kakula

    විසි පහේ සබ්බුවත් මන්ද කොරහංකෝ
    වරිගේ පිටිනම් බලාන ඉන්නේ බොලා

  49. SKB

    යකූ... ඇගේ ලේ දුවන්නෙ නැ. ඉක්මනට 25 සබ දාෆියෝ.....

  50. Dhanu

    25 thama liwe nadda ban.

Load more comments