MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඉතිහාසමයක්‍රියාදාමනාට්‍යමයරහස් පරීක්ෂකරොයිලි ප්‍රනාන්දුවාර්තාමයසිංහල උපසිරැසි

Scorpion [S04 : E10] – Sinhala Subtitles | වඳින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටීම [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 43 votes.
Please wait...

 

හරි හරි ටිකක් පරක්කු වුණා කියලා දන්නවා. ඒත් ඉතින් නොවැළැක්විය හැකි හේතු හින්දා මිසක් හිතා මතා නෙවෙයි. කට්ටිය ඒ ගැන තේරුම් ගනී කියල හිතනවා. පරක්කු වෙච්ච හේතු අරකයි මේකයි කියල කියන්න ඕනා නෑනේ. වෙච්ච දේ වුණා.

කතාව ගැන කියනවනම් අද කට්ටියට දෙකට බෙදෙන්න වෙනවා. වදින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටීමක් තමා එයාලට වෙන්නෙත්. හරියට බයිස්කෝප් එකට උපසිරැසි දාන අපිට වෙනවා වගේම. 😛 ඒ වගේම කොලින්ස් ගැන ඔත්තුවක් ලැබිලා ඒක බලන්න ගියාට මොකද කොලින්ස් ස්කෝපියන්ලට වඩා අඩි 2ක් ඉස්සරහින් ඉන්නෙ. බඩු විභාගය පරදියි කියන මතේ තමා හැමෝම වගෙත් ඉන්නෙ. වැඩියෙ කියන්න ඕනා නෑ. බාගෙනම බලන්නකෝ.

එහෙනම් ඊළඟ කොටස ප්‍රණීත්ගෙන් ලැබුණට පස්සෙ ඊට පස්සෙ කොටසෙන් හමුවෙමු. බාගන්න ආව, ලිපිය කියෙව්ව ඔබට ස්තූතියි. ජය෴෴

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 11070 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

66 thoughts on “Scorpion [S04 : E10] – Sinhala Subtitles | වඳින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටීම [සිංහල උපසිරැසි සමඟ]

  • සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • Dushan Tharuka

    Niyamai….Thanks….Jaya wewa !!!

    Reply
  • උපසිරසියට ස්තුතියි! 🙂

    Reply
  • E11,12 ta sub denne nedda bro?…

    Reply
  • Lushan Tharinda

    E11,12 ta sub denne nedda bro?…

    Reply
  • nadun dilhara

    pattaaaa thnx bro

    Reply
  • bro ithuru epi tiketh sub tika dennakoooo

    Reply
  • Pattae macho…. godaak sthuthiee.

    Reply
  • next episode deka denne kawadad???

    Reply

  • මේ link එකේ හා හිස් තැන් නැතුව ගහන්න, මේ site එකේ මම දැක්කා sub දාලා තියනවා.
    මුන් මේ cmmnt එක අයින් කර න්න කලින්, ඉකමනට දා ගන්න.

    Reply

  • මේ link එකේ නැතුව ගහන්න, මේ site එකේ මම දැක්කා sub දාලා තියනවා.
    මුන් මේ cmmnt එක අයින් කරන්න කලින්, ඉකමනට දා ගන්න.

    Reply
  • Lahiru Kekulandara

    thanks bro උපසිරැසියට

    Reply
  • Eposide 11 enne kawadda?

    Reply
  • Api hithuwe sub dena eka nawaththala kyla…hisa gini aran hitiye blnna widiyak nathuwa…thnx a lot dib eka dunnata…

    Reply
  • D.Chamara

    bohoma sthuthi sahooo jaya. ane sub deka eka nwathan epa api anthai…. 🙁 🙁

    Reply
  • praneeth madu

    බොහෝම ස්තූතියි සහෝ

    Reply
  • හිරුණික ගුණතුංග

    Thanks බ්‍රෝ.නවත්තන්න නම් එපා plz

    Reply
  • සමරවීර

    sub ekata sthuthiyi digatama karan yamu

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි !

    Reply
  • ගොඩාක් ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට..
    .
    බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට ජය ..
    .
    ටීවී සීරීස් එකක් වෙනුවෙන් බයිස්කෝප් අඩවිය වෙත යොමු කරන අන්තිම කමෙන්ටුව මෙය නොවේවායි ප්‍රාර්ථනා කරනවා

    Reply
  • C. R. ජයලත්

    Niyamai Royly Aiya Jaya Wewa!!!!

    Reply
  • Lahiru C. Jayathilaka

    Thanks bro!

    Reply
  • Udara Damith B/K

    උපසිරැසියට බොහොම ස්තූතියි.
    ඊයේ සබ් ගත්තා
    එත් කමෙන්ට් danda බැරී උනා
    අඩ තාම danda පුළුවන් උනේ

    Reply
  • බොහොම ස්තූතියි උපසිරැසියට ☺☺☺
    ජය වේවා..!!

    Reply
  • බොහොම ස්තූති උපසිරසියට !!!

    Reply
  • බොහොම ස්තූතියි උපසිරැසියට ☺☺☺
    ජය වේවා..!!

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • Thanks aiya…………niyama wedak. sub ekata bohoma pin

    Reply
  • elama bro parakku vunata kamak nee hariyala sub eka denna mokada scorpion kiyanne amaaru tv show ekak

    Reply
  • ***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
    *********මේ මහගු කාර්‍යට**********
    🙂 🙂 🙂 🙂 ඔබට ස්තූතී 🙂 🙂 :-):-)

    Reply
  • Chameen Vimukthi Hendahewa

    මම මේ කතා මාලාව බලන්නෙ නෑ.. ඒත් බයිස්කෝප් උපසිරැසි ගන්නෙක් විදිහට ඔබලා මේ කරන සේවය ගොඩාක් වටිනවා. ගොඩක් ස්තුතියි රොයිලි අයියෙ..

    Reply
  • Charith Madhusanka

    Thanks bro!

    Reply
  • thamks bro!!! parakku unata awulak nathooo

    Reply
  • ගොඩක් ස්තුති‍යි සබ් එකට …
    මෙ සීරීයස් එක විතරයි බලන්නෙ දෙයියෝ අනෙ මෙකෙ සබ් පරක්කු කරන්න එපෝ…
    එක අහිංසක ඉල්ලිමක්…

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි අයියේ උපසිරැසට..රොයිලි අයියට ස්කෝපියන් අමතක වෙලාදෝ කියලා හිත හිත හිටියේ! ජය වේවා.. බුදුසරණයි!

    Reply
  • thanks for sub
    Lucifer subtitles danndo

    Reply
  • බොහොම ස්තුතියි උපසිරැසියට රොයිලි..ඔය එක එක පිස්සෝ කියන දේවල් ගනන් ගන්න එපා..කොහොමත් ලංකාවේ මිනිස්සුන්ට නිකං දෙන දේක වටිනාකමක් නෑනේ..

    Reply
  • thnks bro sub walata.digatama demu.jayawewa

    Reply
  • ලිපිය short වුනාට හරිම sweet.
    උපසිරැසියට බොහොම ස්තූතියි.

    Reply

Leave a Reply to aween Cancel reply

Your email address will not be published. Required fields are marked *