The Gifted [S01 : E09] Sinhala Subtitles | නිමාවට පෙර [සිංහල උපසිරැසි සමඟ]
හැමෝටම සුභ දවස වේවා!මේ ගෙන එන්නේ The Gifted කතා මාලාවේ පළමු සමයේ අටවන කොටසයි.
පසුගිය සතියෙන්…
ට්‍රාස්ක් ආයතනය ගැන දැනගැනීමට රීඩ් හා ජොන් ඔටෝ ස්ට්‍රකර්,නැත්තම් රීඩ්ගේ පියා සොයාගෙන යනවා.අවුරුදු ගානකින් හමු වූ පිය පුතු දෙදෙනා කතා බහ කරමින් සිටින අතර තුර බොහෝ තොරතුරු හුවමාරු වෙනවා.ප්‍රධාන වශයෙන්ම විපරිතත්වය යනු පාරම්පරික දෙයක් බවත්,එය රීඩ්ව මඟ හැරියේ ඔටෝ ඔහුට කල ප්‍රතිකාර නිසා බවත් දැනගන්න ලැබෙනවා.එමෙන්ම ඔටෝ ගේ පියා හා සහෝදරිය අතිශයින් බලවත් විපරීතයන් දෙදෙනෙක් වන අතර ඔවුන් දෙඅත් අල්ලා ගත් විට අසීමිත බලයකට හිමිකම් කියන බවත්,ලොරන් හා ඇන්ඩි හටද තිබෙන්නේ ඒ සමාන බලයන් බවත් ඔටෝ ප්‍රකාශකර සිටිනවා.ඒ මෙන්ම බංකරයට ගෙනා එක්තරා ට්‍රාස්ක් එකේ සම්පතක් වූ සිරකාරියක් හරහා ට්‍රාස්ක් ආයතනය ගැන තොරතුරු දැනගැනීමට මාකෝස් ඇතුළු පිරිස සමත් වෙනවා.එමෙන්ම කැම්ප්බල් හා නියෝජිතයෙක් පුල්ස් සමග ඔටෝ සමීපයට එන්නේ එම ස්ථානය පරික්ෂා කිරීමටයි.නමුත් පුල්ස් කෙතරම් උත්සහ දෑරුවත් ඔටෝ ස්ට්‍රකර් තමන්ගේ බලය භාවිත කොට ඔවුන්ව විනාශ කර දමනවා.මේ අවස්ථාවේ කැම්ප්බල් දැඩි පිළිස්සුම් තුවාල ලබන අතර ඔටෝ මරණයට පත් වෙනවා.
මේ සතියෙන්….
මේ සතිය ගැනනම් මොකුත් නොකියා ඉන්නම්.මොකද මේක අවසන් පුර්ව කොටස නිසා මහා සටනට අද ආරම්භ වෙනවා.ට්‍රාස්ක් ආයතනයට පහර දීමට තමා සියල්ලෝ සැලසුම් කරන්නේ.මේ අතර වාරයේ සෙන්ටිනල් සේවාව කුමක් කරාවිද?ලොරන් හා ඇන්ඩි දෙඅත් අල්ලා ගත්විට ඔවුනටද පාරම්පරික බලය පිහිටා තියේවිද?ට්‍රාස්ක් වෙත එල්ල කරන විපරිත ප්‍රහාරය සාර්ථ වේවිද?මේ ප්‍රශ්න විසඳා ගැනීම ඔබට භාරයි.
එහෙනම් ලබන සතියේ අවසන් කොටසින් මුණගැසෙන තුරු හැමටම ජය ශ්‍රී.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 5588 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2015-04-22
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
උපසිරැසිය ලබා දුන්නට ස්තූතියි…
Thank you
thanks for sub
බොහොම ස්තුතිය
thanks
sub eke download link eka mokak hari wela… sub ekata thanks machooo
niyamai
niyammaii
Thanks for the sub
10 weni ekata sub denne nadda
ස්තුතියි
sub eka supiri saho
sub ekata thanks sahoo. jaya wewa!!
bohoma sthuthi sahooo jaya
උපසිරසියට ස්තුතියි සහෝ,
Thanks for the sub
thnkz saho
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
tnx broooo
thanks brother ikmanata sub aka danawata
ටෙලි සිත්තමක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි…….
Tnx sahooo………..
ස්තුතියි මචන්
thankZZZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!!!!!!
Ela sahooo tnx
තෑන්ක්ස් බ්රෝ
ෆට්ට
සිංහල උපසිරැසියට ස්තූතියි
අවසාන කොටස සුපිරියක් ම වෙයි
එහෙනම් අන්තිම කොටසෙන් ඉක්මනට ම හමු වෙමු
thanks
Thanks For Sub
නියමයි සහෝ සබට තෑන්ක්ස්
සබට තෑන්ක්ස් අනුරුද්ද සහෝ
10 වෙනි කොටසෙන් නැවත හමු වෙමු
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජය
බොහෝම ස්තුතියි .
thankss sahooo.jayaweeaa.
Gifted ට්වී සීරියස් එකක් වුනාට x men ෆිල්ම් එකක් වගේම නියෙමෙට හදලා තියෙනවා . ඔයලා අපි වෙනුවෙන් මේ කරන කැපකිරීමට බොහෝම ස්තුතියි .
බොහොම ස්තූතියි සහෝ……
Thanks bro…..sub ekata uparima bokkenma thanks………niyamai
Fatta leo saho… thnx sub ekt.. oyatath baiscop team eke okkomalata.. jaya wewa!!! Buduarnai”!!!
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks…..
Thanks bro.
නියමයිනේ
මහා සටන එල
thanks..
Sub ekata thanx saho
Thanx saho…… Budu Saranai……