Scorpion [S04 : E16] – Sinhala Subtitles | මින්දද හී සර වැදී සැලෙන හද… [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද කට්ටියට? මෙන්න ගෙනාවා 16 වෙනි කොටස. මේක ඇවිල්ලා කතා මාලාවේ වැලන්ටයින් දවසේ කතාව. ඉතින් 15 වෙනි කොටස එන්න ටිකාක් විතර ප්‍රමාද වුණ නිසත්, අද මේ කොටස දෙන්න ගැලපෙනම දවස හින්දත් අද දවසෙ දෙන්න හිතුවා.
අද සිද්ධි වෙන්නෙ වැලන්ටයින් දවසෙදි. හැබැයි ඉතින් එදා කියල නෑ කට්ටියට අලුත් වැඩක් තමා ලැබෙන්නේ. ආදර කතා හා ආදර කතා මැද වෙන හිත් බිඳෙන තැන්, ආදරය ඉල්ලන්න යන ඒවා අසාර්ථක වෙන ඒවට අද ස්කෝපියන් කණ්ඩායමට මූණ දෙන්න වෙනවා සාමාන්‍ය සුපුරුදු ගැටලු විසඳිම ඇරුණහම.
ඊට වඩා ඉතින් කතාව ගැන ලියන්න ගියොත් බලන්න දෙයක් නැතිවෙනවා. එහෙනම් ඊළඟ 18 වෙනි කොටසෙන් හමුවෙමු. 17 වෙනි කොටස පුරුදු විදියටම ප්‍රණිත් මලයා අරගෙන ඒවි. එතෙක් සමුගන්නම්, ආයේ හමුවෙමු. ජය෴෴
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 10249 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!
ela ela
Niyamai….Thanks….Jaya wewa !!!
supiri aaa…tanx machooo sub wltaaaa..
ස්තූතියි අප වෙනුවෙන් කරන කැපවීමට
Thank you machn
Thanks ayie..oyala karanne loku sevayak…
අපිට sub denna වෙලාවක් labewa..
බොහො තුතී
17 episode eka puluwan ikmanata denna.
17 sub oneeee
17 sub eka ei bn parakku. ikmanata dendoooo
17 sub ekath denna……
E17 sub dennko bro
thanks
බොහොම ස්තුතියි උපසිරසියට !!!
ela
thank you………
බොහොම ස්තුතිය
බොහොම ස්තුතිය සබ් එකට
thanks sub ekata…
jaya wewa
thanx 4 sub….
ela
Thanks
sub eka dunnata tnz.. elamah…
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ….
ela
thanks
Sub ekata thanks
Thanks Aiya
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ස්කොපියන්ලා ට වගේ තමයි අපිටත් වැලන්ටයින් නෑ
Thankyou for sub
bohoma sthuthi sahooo jaya
Scorpion ekth CW eke anik ewwa wgema adiyida dnne na..
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා…..
thnx bro..
බොහොම ස්තුතිය සබ් එකට
Thnq brother
බොහොම ස්තුතියි අයියේ උපසිරැසට…!
machan Scorpion Season 2 – 3 downlod karala tiyamnawada meka banna bane bn
Thanks!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Subata thanks. meka denakan balagena hitiye…
බොහොම ස්තූතියි
අම්මෝ…. එල
බෝම ස්තූතියි ඈ..
ජය..
බොහොම ස්තූතියි සහෝ……