අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)ක්‍රියාදාම (TV)කැළුම් ගුණසේකරත්‍රාසජනක (TV)තීරණය ඔබේනාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසිහොල්මන් (TV)

Z Nation [S01 : E06] | සොම්බි කුණාටුව… [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Z Nation 1
චාල්ස් ඇතුලු කන්ඩායම තම චාරිකා යන අතරතුරදි හමුවෙනවා තවත් එක් කදවුරක්. ඒකේ විශේෂත්වය තමයි ඇතුලේ කිසිම කෙනෙකුය අවි ආයුද ගෙනයාම සපුරා තහනම් විමයි. මොකද අයුධ නැතිනම් මරණ නෑ, මරණ නැතිනම් අලුත් පිල්ලි නෑ. හැබැයි කතාව අවසානයේදි එකම ඔවුන්ගේ අවසානය වෙනවා. කට්ටියටම මේ ඇතුලට යන්න අවසර ලැබෙන්නේ චාර්ස්ගේ පරන මිතුරෙකු වු මේජර් විලියම්ස් නිසයි.

මෙවැනි ව්‍යසන වලදි එ්වාට ආගමික මුහුනුවරක් දෙන්න උත්සහා කරන අය කවත් ලොකයේ ඉන්නවනේ. ඉතිං මේ කදවුරේ කලිං හිටපු ආගමික උද‍ේශකයා විශ්වාස කරනවා පිල්ලි කියන්නේ දෙවියන්වහන්සේ මැවිමක් කියලා. එහෙම හිතලා ඔහු පිල්ලි ආරක්ෂාකරන්න කදවුර ආක්‍රමණය කරන්න හදනවා. මේ කදවුරුආරක්ෂකයින් විනාශ කලා කදවුර අාක්‍රමණය කරන්නේ කොහොමද? බලන්න අද කතාවෙන්, ඒ ඇතිනේ කතාව අරගෙන බලන්න.

Z Nation (2014– ) on IMDb

 

 

[button link=”http://j.mp/13k0yXj” type=”icon” “center” newwindow=”yes”] 227 MB කොපිය මෙතනින් බාගන්න[/button]

f2f9bad6e163a0ecab5ff53cc580736418b00236

[button link=”http://j.mp/13k0t5K” type=”icon” “center” newwindow=”yes”] 540 MB කොපිය මෙතනින් බාගන්න[/button]

6c036cfa76aae48be35abd454fc9773c029d6d47
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/කැළුම්-ගුණසේකර.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැළුම් ගුණසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                     Next Episode >>

21 thoughts on “Z Nation [S01 : E06] | සොම්බි කුණාටුව… [සිංහල උපසිරසි සමඟ]

  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා…!!!

    Reply
  • බොහොම ස්තූතියි කැළුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සුධීර විජේනායක

    ගොඩ කාලයක් බලාගන හිටිය මේ සබ් එක එනකම්.
    නවතින්නේ නැතුව දිගටම සබ් දෙන්න

    — සුබ අනාගතයක් — ජය වේවා —

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය……….

    Reply
  • thanks ……….!!!!!!!!! :p

    Reply
  • ™ @ bAdA

    TnX bRo……………..

    Reply
  • චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

    Reply
  • Achintha Sameera

    කැළුම් ගුණසේකර තැන්ක්ස් බන් සබ් එකට
    අනිත් ටිකත් මේ ගැම්මටම දෙමු

    Reply
  • anee mekata digatama sub dennako kalin deepu tika okkoma baluwa patta kathawa nawaththanna epa hode thanx

    Reply
  • tnkz saho sub ekata.nawathinne nethiwa digatama sub denna.api wenuwen oyage watina kalaya kepa karanawata kohoma tnkz karannada manda….

    Reply
  • සබට තුති සහෝ !!!!!

    Reply
  • බදු අම්මො මම නම් හිතුවෙ මෙකට සබ් දෙන්නෙ නැති වෙයි කිය්ලා ඉස්සෙල්ල දිපු අයියට මොකො උනෙ?
    දැන් වත් දිගටම සව් එක දෙමු හොදෙ දැන් කොටස් 13ක් ඇවිත් ට්හියෙන්නෙ තැන්ක්ස් සබ් එකට

    Reply
  • madusanka jayasooriya

    Goda kalekin neda? digatama sub 1 demu. thanks

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *