Secret of the Wings (2012) | සැඟවුනු බැඳීම [සිංහල උපසිරසි සමඟ]
ඔන්න මගේ දෙවෙනි උපසිරැසි ගැන්වීම. පලමු උපසිරැසියට කමෙන්ට් දාල තිබ්බ හැමෝටම මම ස්තූති කරනවා. ගොඩක් කල් ගියා මට සබ් එක දෙන්න. මොකද ඉතින් ස්කෝලෙ යන්නත් එපෑ. මේ ෆිල්ම් එක බලපු අයත් ඇති,බලපු අයත් ඇති. Tinker Bell කතා වලට හැමෝම කැමති හින්ද තමයි මම මේ ෆිල්ම් එකට සබ් දැම්මේ.
මේක Walt Disney සමාගමේ නිෂ්පාදනයක් හින්ද Quality එක ෆට්ටෙටම තියෙනව. Animation Films වලට Walt Disney තමයි හොඳම් මම හිතන්නේ. පුරා විනාඩි 75 ක් ඉතා ආශාවෙන් බලන්න පුලුවන්. 2012-අගෝස්තු පස්වෙනිදා යුක්‍රේනයේදී තමයි ෆිල්ම් එක රිලීස් උනේ. IMDb රේටින්ග්ස් වල 6.7 වගේ අගයක් ගන්න තරම් මේ ෆිල්ම් එක සමත් වෙලා තියෙනවා. ලස්සන සිංදු ටිකකුත් තියෙනව. මම ඒවටත් සබ් දැම්ම.
ෆිල්ම් එක පැත්තට ගියොත් Tinker Bell සරත් ඍතුවේ සුරඟනක්. මෙයාල විවිධ කොල වලින් කූඩ වියල ශීත ඍතුවට යවනව හිම බස්සන්ගේ අතේ. හැමදාම කූඩ වියනව මිසක් වෙනත් දේවල් ගැන කිසිම දෙයක් දන්නේ නෑ මෙයාල. ඉතින් ටින්ක්ට දවසක් හිතෙනව ශීත ඍතුවට යන්න. ඒත් මෙයාලට ඒ පැත්ත තහනම්. ඉතින් කොහොම කොහොම හරි මෙයා කට්ටියටම හොරෙන් යනව ශීත ඍතුවට.හෙට ගියාම ටින්ක්ට හමුවෙනව විශේෂ පුද්ගලයෙක්. එයා කවුද කියල බලන්න නම්…… ඔයාල දන්නවනේ.
ෆිල්ම් එක සුපිරි හින්ද කිවුවහම වැඩක් නෑ. කොහොම හරි වැඩ අස්සෙ සබ් එක හදාගන්න පුලුවන් උන හින්ද සතුටකුත් නැතුව නෙවෙයි. මේ සඳහා මාව දිරිමත් කල තරිඳු අයියටත් සමීර අයියටත් මගේ ස්තූතිය. එහෙනම් තවත් සබ් එකකින් ලඟදිම හමුවෙමු. ළඟදිම කිවුවට ළඟදිම නෙවෙයි. ටික කාලෙකින් කිවුවොත් හරි. එහෙනම් මම කැපුන.
5421 downloads
Thank You So Much Bro! Nice movie ❤️
tnx bro
keep it up….thanks bro……
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
thanks sub ekata, Tinker Bell And The Pirate Fairy (2014) mekath denna puluwan nam
niyamai kolla…..!
thanx bro
නියමයි…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
thank you malli
isskole wadath hodata karaganna ona hodada
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
ලස්සන කතාවක්.. ෆිල්ම එක මගේ ගාව තියෙනවා. උපසිරැසිය විතරක් බාගන්නම්.. බොහොම ස්තූතියි!!
NIAMAI.ALL THA BEST
වෝල්ට් ඩිස්නි තමයි ආයේ කතා දෙකක් නැහැ.
මගේ මතකය හරි නම් එතුමාට විතරක් ඔස්කා සම්මන 20ක් වගේ ගනනක් තියනවා.
සමාවෙන්න ඕනේ මේ කමෙන්ට් එක ප්‍රමාද වුනාට. මේ ටිකේ කමෙන්ට් වැඩේ කෙරුනේ නැහැ මගෙ අතින්. ඔන්න එහෙනම් බොහොම ස්තුතියි මල්ලී!
තව උපරිරැස දෙන්න, පාඩම් වැඩ අත පහු කරගන්නව එහෙම නෙමෙයි!
Thanks !!!!!!!!!!!!!!
උපසිරසට ස්තුතියි මලයා. මම නම් මේ කතා සේරම බැලුවා. මගෙත් ආසම දෙයක් තමයි ඇනිමේෂන්. පුළුවන්නම් මේකේ කතා මාලාවම දෙන්න. ලස්සන තෙමක් තියෙන්නේ හැම එකකම.
thanks aiye
mama niwadu kale sub ekak denna balannam tinkerbell
බොහොම ස්තූතියි රඛිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks aiye
බොහොම ස්තූතියි කාලය වෙලාව හදාගෙන අපි වෙනුවෙන් මහන්සි වෙනවට ඔහොම යමු අපි සපෝට් එකට ඉන්නවා………
thanks aiye
THANK U WEWA….
DIGATAMA SUB DANNA IDAKADA LABEWA….
JAYA WEWA…
thanks aiye
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
thanks aiye
Thanks !!!!!!!!!!!!!!!!!!
නියම වැඩක්නෙ පොඩ්ඩො.ඔන්න බාන්න දැම්ම දෙපාරක් හිතන්නෙ නැතුව.ඉස්කෝලෙ වැඩ අස්සෙ මේ වගේ සබ් දෙන එක නම් මාරම වැඩක් තමයි.අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්න කියල පතනව ඕං මං.ජයවේවා.බොහෝ……………………………..ම ස්තූතියි…!
thanks aiye
patta. thanks saho
ශා.. නියමයිනේ කොල්ලෝ. මේව දෙනව වගේම ඉස්කෝලෙ වැඩත් හරියට කරගනිං.
මේකෙ විස්තර මොකුත් මම කියෙව්වෙ නෑ බොරු කියන්නෙ මොකටද. මොකද මේක මගෙ වෙන්ඩ වයිෆ් කැමතිම චිත්‍රපටි වර්ගවලින් එකක්. මේ ටින්කර්බෙල් මුලු කතාවස්තු සේර්ටම එයා හෙනටම ආසයි. බොහොම ස්තූථියි මල්ලි සබ් එකට.
තුන්වෙනි එකත් දෙමු නේ එහෙනං!
ජයවේවා!
Ehenam aran denna
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට…. ජය ..!
උත්සහයට තුති සහෝ. පාඩම් වැඩ ට්කත් හොදටම කරගන්න.කඩ්ඩ ගැන නම් ටිකක් වත් හිතන්න එපා.ඔයාගේ සබ් නම් සුපිරියටම තියනවා.ඒ නිසා කඩ්ඩ අවුල් වෙන්න විදිහක් ඇත්තේම නැහැනේ.එහෙනම් ඊලග එක එනකන් අපි හැමෝම බලාගෙන ඉන්නවා හොදේ.
thanks aiye
උත්සහයට තුති සහෝ
නියමයි මචෝ…
ඇනිමේෂන් නම් ආයේ ලොවෙත් බලනවා…
ජය වේවා!!
thanks aiye
එල එල
ඔන්න එහෙනම් මේක අපේ නංගිට
එයා තමා මේවට ගොඩක් ආස
හැබැයි ඉතින් කොලුවෝ මටනම් ඇනිමේශන් නම් ඉතින් “පික්සර්” එතන තියෙන්නේම ඕන 😉
balamuko
එල එල සහෝ
දෙවනි එකට ගෙනත් තියෙන්නෙ
ලස්සන එකක්නෙ
3වෙනි සබ් එකත් ඉක්මනට දෙන්න
ඔබට ජය…………
THANKS AIYE
මේක නම් මම බැලුව පට්ට film එකක් නියමයි
මෙන්න හිච්චි එකා තව එකක් ගැනැල්ලා…
අපේ පුංචි මල්ලියා! හොදයි ඔයාගේ උත්සාහය මලේ! දිගටම ගෙනෙමු.
හැකියාවක් තියේනම්, ටින්කබල් සේරම ටිකට සිංහල ගෙනෙමු නේද?
තව තියෙනවානේ 3මාන සජීවීකරණ ඒවා. මම මේ නිකමට කියන්නේ…
ඉතින් ඔයාගේ කැමැත්තක් ඒක හොදේ! එහෙනම් ජයවේවා හරිය?
balamu balamu aiye
aniwa dennawa
denakan balan hitiye 🙂
Thank you very much malla!!!
මෙන්න “ටින්කබල්” ගෙ යාළුවෙක් කමෙන්ටියකුත් දාලා ඔයාට… 😛 හික් හික් 😀
eka thamai aiye mamath beluwe
😛 😛 😛
oyatath thanks
thnq sub 1ta,,,..
පට්ට මචං
wow, maru 😀
elakiri machan
thnxxxxxxxxxxxxxxxxxx
පොඩි කොල්ලට මගේ උපහාරය
animation nam aniwa balanwa hode
නෙට් එකේ සබ් දාන පොඩිම කොල්ලා නියමයි හොදේ
thanks aiye
එළ එළ රඛීත මල්ලියෝ..
ඉස්කෝලේ ගිහින් ගෙදර ඇවිත්,
ගෙදර වැඩ කරන ගමන් සබුත් හදපු සුපිරි කොල්ලෙක් ඔයා.
එහෙනම් 3 වෙනි එකත් එනකම්…..
ජය වේවා
thanks aiye
bohoma pin
ela ela ela
supiri kathawak wage balamu
දිගටම සබ් දෙන්න ශක්තිය ලැබේවා!
ජය වේවා මචෝ
jayen jaya!!!!
thanks
maru hode digatama subs danna
ela machan niyamama niyamai