MENU

18+AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)නාට්‍යමය (TV)ප්‍රණිත් රණසිංහරහස් පරීක්ෂක (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Sense8 [EP04] |මොනවාදෝ වෙන්නේ.[සිංහල උපසිරසි සමඟ]

Rating: 9.3/10. From 6 votes.
Please wait...

Sense8 TV SE1 -2

කලින් කතාංගය නම් නැගලා යන්න ඇති කියලා හිතනවා. මොකද කිව්වොත් ඔයාලට දකින්න ලැබෙන්න ඇති, ගෝර්ස්කි‘ගේ වෙඩි තැබීමේ දැනුමයි, සන්‘ගේ සටන් දැනුමයි එකට උපයෝගී කරගෙන කෆියස් මැරයෝ පරාද කලේ කොහොමද කියලා. ඒ වගේම තමයි නෝමිගේ පෙම්වතිය රෝහල ඇතුලට රිංගලා ඉවර වෙලා ගින්නක් ඇති කරලා නෝමිගේ ශල්‍යකර්මය නැවැත්තුවා කියලත් දකින්න ලැබෙන්න ඇති.

කලින් කතාංගයකදී වුල්ෆ්ගැන්ග් බිඳින්න අමාරු සේප්පුවක් බිඳලා දියමන්ති වගයක් හොරකම් කලා කියලා ඔයාලට දකින්න ලැබෙන්න ඇති. අද එයාලා ඒවා විකුණන්න යන තැනින් තමයි පටන් ගන්නේ. ඒ වගේම තමයි කලින් දවසකදී මැරයොන්ට ගහලා හොරකම් කරපු බඩු ආපහු ගත්තු නිසා අද කතාවේදී කැෆියස්ගේ බස් එක පිරෙන්න මිනිස්සු ඉන්නවා. හැබැයි අද කතාවේදී කැෆියස්ට අම්මා වෙනුවෙන් හොඳ විදියේ බෙහෙත් ගන්න පුළුවන් රස්සාවක් සෙට් වෙනවා. ඒ වගේම තමයි, විල්ට කලින් ජෝනාස් කියපු දේවල් පැහැදිලි නොවුනු නිසා, එයා වැඩි විස්තර දැනගන්න ජෝනාස්ව හොයාගෙන යනවා. ඒ වගේම තමයි අද දවසේ නෝමිගේ ශල්‍යකර්මය ආයෙමත් සැරයක් කරන්න ඩොක්ටර් මෙට්ස්ගර් සූදානම් වෙනවා.

මේ වගේ සිද්ධි ගොඩක් අතරේ අද කතාව හොඳ විදියකට අවසානයක් වේවිද කියලා දැනගන්න නම් ඔයාලට කතාව බලන්නම වෙනවා. මීලඟ කතාවෙන් හමුවෙන බලාපොරොත්තුවෙන්, මම අදට සමුගන්නම්.

                                          ☀ ආයු – බෝ – වේවා !!! ☀

Sense8 (2015– ) on IMDb

 

 

[button link=”http://goo.gl/tvLGoh” type=”icon” “center” newwindow=”yes”] සියළුම කොටස් ඇතුලත් 5.6 GB කොපිය මෙතනින් බාගන්න[/button]

A9F956E5F05FEA39F787420AB8BBADA357685AD3
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1250 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                         All Episodes                      Next Episode >>

20 thoughts on “Sense8 [EP04] |මොනවාදෝ වෙන්නේ.[සිංහල උපසිරසි සමඟ]

  • chinthaka.max4

    thankx machan

    Reply
  • Sub dwnld krnn bhne mchn mko case ek

    Reply
  • Sub download karanna ba sahoooo.y?

    Reply
  • බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    supiri supiri supiri supirimakthawakhode…
    oyatharam ikmanata denna epaa deiyo…
    poddak age karala dennako..
    oya dena diwilla apita balanna welawak hoyaganna ba ne..
    jaya wewa!!

    Reply
  • thnx saho sub 1te 😀

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!

    Reply
  • කතාව මේ හරියේ ඉදන් වගේ නේ නැගලා යන්න ගන්නේ.
    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
    ජය වේවා. ! 😀

    Reply
  • HESHAN LAKRU

    NIYAMAI.PATTAI.PATTA KATAWA.THANKS SO MUCH MEKA DUNNATA.

    Reply
  • නියමයි….sub එකට තැන්ක්ස්……දවසට දෙකක් දෙන්න බැරිද…..මේක බලනකන් ඉවසිලිලක් නැ…

    Reply
  • සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

    Reply
  • udema denawa neda ela ela thanx

    Reply
  • Keshan Wasala

    බොහොම ස්තුතියි ප්‍රණීත් සහෝ 🙂

    Reply
  • math gaththa sub eka.. thanks saho sub ekata.. thama beluwe na.. dan thmai epi 1 balanna yanne..

    Reply
  • ස්තුති සහෝ!!!
    ජය!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *