Sense8 [EP06] |තරමක, විසඳුම් සහ අවධානම්.[සිංහල උපසිරසි සමඟ]
පසුගිය කතාවේදී හීනෙන් සියදිවි නසාගත්තු ගෑණු කෙනා සම්බන්ධයෙන් හෝඩුවාවක් පස්සේ විල් තමුන්ගේ සගයා එක්ක එකතු වෙලා ගියා කියලා දකින්න ලැබෙන්න ඇති. ඒත් එයාලට ඒකෙන් කිසිම සාර්ථකත්වයක් අත්පත් කරගන්න ලැබුනේ නෑ. ඒ වගේම තමයි සන් තමුන් ගන්න ඉන්න ලොකු තීරණය ගැන හිතෙන් වද වේදනා විඳිද්දී, මෙක්සිකෝවේ ඉන්න ලීටෝගේ හිතිනුත් සන්ට දැනෙන වේදනාවම හේතුවක් නැතුව එයාත් විඳිනවා කියලා ඔයාලට දකින්න ලැබෙන්න ඇති. මම කලිනුත් කිව්වා වගේ ඒවා තමයි මේ විශේෂ හැකියාවේ තියෙන එපා වෙන අතුරු ප්‍රථිපල.
පලමු කතාංගයේදී ඔයාලට මතක ඇති රයිලි මිනිහෙකුගේ මත්ද්‍රව්‍ය වගයක් අරගෙන පැනලා ගියා කියලා. අද කතාවේදී මේ මිනිහා රයිලිගේ පස්සෙන් එනවා. ඒ වගේම තමයි විල්ට බාර් එකේදී රයිලිව සම්බන්ධ වෙනවා. ඒ වගේම තමයි ඒ දෙන්නා කතා කරලා තහවුරු කරගන්නවා එයාලට මේ පේන්නේ හිතේ මැවෙන විකාරයක් නෙමෙයි කියලා. ඒ වගේම ඔයාලට මතක ඇති කලා විවාහ උත්සවේ පෝරුව උඩ ඉන්න වෙලාවේ වුල්ෆ්ගැන්ග් නාලා ඉවර වෙලා හෙලුවෙන් ඉඳිද්දීම කලාට එයාව මැවිලා පෙනිලා ලොකු ඇබැද්දියක් සිද්ධ වුනා කියලා. මේක නිසා විවාහා උත්සවේත් කල් ගියා. ඒ වගේම තමයි මල්ලි කරපු වැරැද්ද වෙනුවෙන් සන් පාපොච්චාරණය කරපු නිසා, ඒ වෙනුවෙන් සිද්ධ වෙන නඩු වාරය පිලිබඳවත් අද කතාවේ පෙන්නනවා.
කතාවේ වැඩිදුර මොකද වෙන්නේ කියලා බලලාම දැනගනිමු නේද? ඔන්න එහෙනං මම අදට සමුගන්නවා.
☀ ආයු – බෝ – වේවා !!! ☀
[button link=”http://goo.gl/tvLGoh” type=”icon” “center” newwindow=”yes”] සියළුම කොටස් ඇතුලත් 5.6 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1144 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thankx machan
thanks
thanks
Thanks ………..good luck …………….@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–
tnq mcn
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
thnx saho sub 1te 😀
කතාවේ බාගයක්ම ආවා තෙරුනෙත් නෑ. ඉතුරු බාගෙත් එනකම් බලාගෙන ඉන්නවා.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
තෑන්ක්ස් සහෝ!
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
මේ වැඩේන් වෙන්නේ ඉතින් ලිපිය කියවන්නේ නැතිව කමෙන්ට් එක දාන එක තමා..
කොහෙද ඉතින් අපි තාමත් තුනේ..
මෙහේ දැන් හයත් යනවා නේ..
කරන්න දෙයක් නම් ඔන්න මටනම්..
ඊයේ ඔන්න මල ගෙදර යන්න කලින් ලාස්ට් ෂිප් ඉවරයක් කරලා දැම්මා..
ඒකනම් මැක්සම මැක්සා//.
බලමුකෝ අදවත් එකක් දෙකක් බලාගෙන සමගාමී නැරබිල්ලට එන්න පුළුවං වෙයිද කියලා..
ජය වේවා!!
නියමයි………sub එකට තැන්ක්ස්……
බොහෝම ස්තුතියි ප්‍රණිත් සහෝ 🙂
තෑන්ක්ස් සහෝ!
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
දිගටම කරගෙන යමු..
ජය වේවා !!!
ප්‍රණිත් රණසිංහ තැන්ක්ස් මචෝ සබ් එකට
Thanx Bro!!!
උපසිරසියට බොහොම ස්තූතියි 🙂