අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅනුරුද්ධ (ලියෝ)අභිරහස් (TV)ඉතිහාසමය (TV)එළ (TV)කොමඩි (TV)නාට්‍යමය (TV)බලන්නසිංහල උපසිරැසිහොල්මන් (TV)

Teen Wolf [S05 : E07] | දෙපිටිකාටූ තියෝ ! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 12 votes.
Please wait...

Teen Wolf SE5

මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 05වන සමයේ 07 වන කොටසයි. පසුගිය කොටස ගැන පොඩි මතක් කර ගැනීමක් සිදු කරනවානම්, කිරාගේ තත්වය එන්න එන්නම දරුණු වෙනවා වගේම ස්කොට්ගේ විශ්වාසය පවා නැති වෙන තැනට පත්වුණා. ඒ වගේම තමා ලියාම් හේඩ්න් එක්කම තමා දැන් කාලය ගතකරන්න හදන්නේ. අවසාන වශයෙන් අපි දැක්කා තියෝ වීරයෙක්ගේ චරිතයක් රංගනයේ යෙදෙනවා වගේම ස්ටයිල්ස් ඩොනවන් මරපු එක දන්නා නිසා තමන් කල මිනීමැරුම ගැනත් කිසිම දෙයක් කියන්න එපා කියලා ස්ටයිල්ස්ගෙන් ඉල්ලා සිටිනවා. එතනින් තමා එදා කතාව ඉවර වුණේ.

අද කතාව පටන් ගත්නේ තියෝ හා ස්ටයිල්ස් අතර පසුගිය සතියෙන් අවසන් වූ කොටසෙන්. ඉතින් අද කොටස ගැන පොඩි ඉඟියක් දෙන්නම්කෝ. අද කොටසේ විශේෂයෙන්ම සිදුවන්නේ කෙනෙක්ව ආරක්ෂා කරන සිද්ධියක්. හැබැයි මෙය කයිමෙරා කෙනෙක්. ඒ වගේම තමා අදනම් හැමෝම ගොඩක් කාර්ය බහුලයි. පිරිසක් කෙනෙක් ආරක්ෂා කරද්දී, තවත් පිරිසක් මළ මිනියක් ආරක්ෂා කරනවා. ඒ අතරේ තව පිරිසක් මළ නොමළ කෙනෙක් ගැන හොයනවා. 🙂 ඉතින් අද කොටසේදී අපේ විරයෝන්ගෙයි, දුෂ්ටයෝන්ගෙයි කාර්ය භාරය කුමක් වේවිද?

කතාව රසවිඳින ගමන් මේ ප්‍රශ්නවලටත් පිළිතුරු හොයාගන්න කියලා මතක් කරන ගමන් අදට සමු ගන්නවා….හැමෝටම බුදු සරණයි…දෙවි පිහිටයි.

Teen Wolf (2011) on IMDb

 

 

[button link=”http://tinyw.in/USFp” type=”icon” “center” newwindow=”yes”] 243 MB කොපිය මෙතනින් බාගන්න[/button]

ac37389adbcf55513f2c6fb64a7b25c37bc64573
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

31 thoughts on “Teen Wolf [S05 : E07] | දෙපිටිකාටූ තියෝ ! [සිංහල උපසිරැසි සමඟ]

  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..

    Reply
  • bohoma sthuthi upasirasiyata.jaya wewa !!

    Reply
  • bohoma sthuthi upasirasiyata.jaya wewa !

    Reply
  • ela macho sub eka …….. teen wolf ekata gahanna ekk thavama na 😀 ela ela

    Reply
  • බොහොම ස්තූතියි අනුරුද්ධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Hiran Amarasinghe

    Thsnks Lio bro..

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • thankz machan… 🙂

    Reply
  • VMT br………enkan maga balan hitiy…………aniw eti bamak tm………….

    Reply
  • tnQ bro….saba ikmanta denna hamadamath me wagema…..season eka ewara wenakalma api innwa……

    Reply
  • බොහොම ස්තූතියි… සහෝ….!!!!!

    Reply
  • ala bro ala thanks………!!!! *gb*

    Reply
  • සුනෙර මැදවත්ත

    එල එල ඔන්න ගත්තා දිගටම දෙමු ඈ………. 😀
    මු ගැන හරියට කියවෙන කොටසක් එනකම් හිටියේ අදනම් ඒ වගේ ඈ

    Reply
  • thanks yaluwa..sub akata.jaya wewaaaaaaaa.

    Reply
  • Damith Dilan

    Thanks friend. Thanks

    Reply
  • සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

    Reply
  • ඩීන්

    බොහොම ස්තූතියි… සහෝ….!!!!!

    Reply
  • sub ekata thanx aaaaaaaaaaaaaa

    Reply
  • Sub ekata thanks saho….. Ela….

    Reply
  • tharindu lakshman

    tanks sub eka enakan hitiye

    Reply
  • tharindu lakshman

    onna adha mama 1 tanks sub ekata

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *