අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)නාට්‍යමය (TV)ප්‍රණිත් රණසිංහරහස් පරීක්ෂක (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Sense8 [EP06] |තරමක, විසඳුම් සහ අවධානම්.[සිංහල උපසිරසි සමඟ]

Rating: 9.8/10. From 6 votes.
Please wait...

Sense8 TV SE1 -2

පසුගිය කතාවේදී හීනෙන් සියදිවි නසාගත්තු ගෑණු කෙනා සම්බන්ධයෙන් හෝඩුවාවක් පස්සේ විල් තමුන්ගේ සගයා එක්ක එකතු වෙලා ගියා කියලා දකින්න ලැබෙන්න ඇති. ඒත් එයාලට ඒකෙන් කිසිම සාර්ථකත්වයක් අත්පත් කරගන්න ලැබුනේ නෑ. ඒ වගේම තමයි සන් තමුන් ගන්න ඉන්න ලොකු තීරණය ගැන හිතෙන් වද වේදනා විඳිද්දී, මෙක්සිකෝවේ ඉන්න ලීටෝගේ හිතිනුත් සන්ට දැනෙන වේදනාවම හේතුවක් නැතුව එයාත් විඳිනවා කියලා ඔයාලට දකින්න ලැබෙන්න ඇති. මම කලිනුත් කිව්වා වගේ ඒවා තමයි මේ විශේෂ හැකියාවේ තියෙන එපා වෙන අතුරු ප්‍රථිපල.

පලමු කතාංගයේදී ඔයාලට මතක ඇති රයිලි මිනිහෙකුගේ මත්ද්‍රව්‍ය වගයක් අරගෙන පැනලා ගියා කියලා. අද කතාවේදී මේ මිනිහා රයිලිගේ පස්සෙන් එනවා. ඒ වගේම තමයි විල්ට බාර් එකේදී රයිලිව සම්බන්ධ වෙනවා. ඒ වගේම තමයි ඒ දෙන්නා කතා කරලා තහවුරු කරගන්නවා එයාලට මේ පේන්නේ හිතේ මැවෙන විකාරයක් නෙමෙයි කියලා. ඒ වගේම ඔයාලට මතක ඇති කලා විවාහ උත්සවේ පෝරුව උඩ ඉන්න වෙලාවේ වුල්ෆ්ගැන්ග් නාලා ඉවර වෙලා හෙලුවෙන් ඉඳිද්දීම කලාට එයාව මැවිලා පෙනිලා ලොකු ඇබැද්දියක් සිද්ධ වුනා කියලා. මේක නිසා විවාහා උත්සවේත් කල් ගියා. ඒ වගේම තමයි මල්ලි කරපු වැරැද්ද වෙනුවෙන් සන් පාපොච්චාරණය කරපු නිසා, ඒ වෙනුවෙන් සිද්ධ වෙන නඩු වාරය පිලිබඳවත් අද කතාවේ පෙන්නනවා.

කතාවේ වැඩිදුර මොකද වෙන්නේ කියලා බලලාම දැනගනිමු නේද? ඔන්න එහෙනං මම අදට සමුගන්නවා.

                                          ☀ ආයු – බෝ – වේවා !!! ☀

Sense8 (2015– ) on IMDb

 

 

[button link=”http://goo.gl/tvLGoh” type=”icon” “center” newwindow=”yes”] සියළුම කොටස් ඇතුලත් 5.6 GB කොපිය මෙතනින් බාගන්න[/button]

A9F956E5F05FEA39F787420AB8BBADA357685AD3
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                      Next Episode >>

19 thoughts on “Sense8 [EP06] |තරමක, විසඳුම් සහ අවධානම්.[සිංහල උපසිරසි සමඟ]

  • chinthaka.max4

    thankx machan

    Reply
  • Thanks ………..good luck …………….@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–

    Reply
  • බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • thnx saho sub 1te 😀

    Reply
  • කතාවේ බාගයක්ම ආවා තෙරුනෙත් නෑ. ඉතුරු බාගෙත් එනකම් බලාගෙන ඉන්නවා.
    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
    ජය වේවා. ! 😀

    Reply
  • තෑන්ක්ස් සහෝ!

    Reply
  • ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    මේ වැඩේන් වෙන්නේ ඉතින් ලිපිය කියවන්නේ නැතිව කමෙන්ට් එක දාන එක තමා..
    කොහෙද ඉතින් අපි තාමත් තුනේ..
    මෙහේ දැන් හයත් යනවා නේ..
    කරන්න දෙයක් නම් ඔන්න මටනම්..
    ඊයේ ඔන්න මල ගෙදර යන්න කලින් ලාස්ට් ෂිප් ඉවරයක් කරලා දැම්මා..
    ඒකනම් මැක්සම මැක්සා//.
    බලමුකෝ අදවත් එකක් දෙකක් බලාගෙන සමගාමී නැරබිල්ලට එන්න පුළුවං වෙයිද කියලා..
    ජය වේවා!!

    Reply
  • නියමයි………sub එකට තැන්ක්ස්……

    Reply
  • Keshan Wasala

    බොහෝම ස්තුතියි ප්‍රණිත් සහෝ 🙂

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!

    Reply
  • සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

    Reply
  • Achintha Sameera

    ප්‍රණිත් රණසිංහ තැන්ක්ස් මචෝ සබ් එකට

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *