MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඑළක්‍රියාදාමකොමඩියක්ත්‍රාසජනකදමිළදිනුක ලක්ෂාන් විජේසිංහ

Sethupathi (2016) with Sinhala Subtitles| පොලිසිය එක්ක හැප්පෙන්නේ බලාගෙන [සිංහල උපසිරැසි සමඟ]

Rating: 6.1/10. From 14 votes.
Please wait...

Sethupathi (2016)
ඉතින් මම මුලින්ම මෙන්න මේක කියන්න ඕනේ. මේ මගේ පළවෙනි උපසිරසි ගැන්වීම. ඒක නිසා පොඩි පොඩි වැරදි තියෙන්න පුලුවන්. ඒත් ඒ වැරදි හදාගෙන ඉස්සරහට යන්න මට ඔයාලගේ sup එක නම් ඕන වෙනවා.වැඩිය කියවන්නේ නෑ. Film එක තියෙන්නේ සේතුපති කියලා පොලිස්කාරයෙක් ගැන. මේ film එක හදන්න පටන් ගෙන තියෙන්නේ 2015 සැප්තැම්බර් මාසේ. හිතාගන්නකෝ ඉතින් මාස හයකින් වගේ ඉවර කරලා තියෙන්නේ. Action Thiller ගනයට වැටෙන මේ film එක අධ්‍යක්ෂනය වගේම පිටපත ලියලා තියෙන්නෙත් අරුන් කුමාර්. මේ film එක ගැන නම් ගොඩක් ගොඩක් ප්‍රසිද්ධ site වල ලොකුවටම කතා කියලා තියනවා.

මම මේකේ කතාව පොඩ්ඩක් විතර කියන්නම්කෝ. සේතුපති කියන්නේ නීතියට වැඩ කරන ඉන්ස්පෙක්ටර් කෙනෙක්. මිනිහගේ තැනම වැඩ කරන පොලිස්කාරයෙක්ව මරලා දානවා වාතියාර් කියන ලොකු මැරයෙක්ගේ මිනිස්සු ටිකක්. වැරදීමකින් මරන්නේ.කොහොමහරි, පොලිස්කාරයෙක්ටම අත තියපු එකට සේතුපතිට ගොඩක් තරහයි. ඉතින් මිනිහා මේ මිනී මැරුම ගැන ලොකුවටම හොයනවා. ඔහොම හොයාගෙන යනකොට තව තව ගොඩක් කතා මේකට එකතු වෙනවා.තවත් මුකුත් කියන්නේ නෑ. මොකද එහෙම වුනොත් අගේ නැති වෙනවනේ

ඉතින් ඔයාලා film බලලා හොද නරක කියන්නකෝ. film එක ගැන නෙවෙයි. සබ ගැන. මේක ඉතින් මගේ පළවෙනි වැඩේ නේ. ඒකට හොඳ ගැම්මක් දෙන්නත් ඕනේ ඔයාලා තමා. එහෙනම් යන්නම්කෝ.

The Big Hit (1998) on IMDb

[button link=”https://goo.gl/SjZffd” type=”icon” “center” newwindow=”yes”] 700 MB (HD) කොපිය මෙතනින් ගන්න[/button]

A778879A614F7486FA8AE1A8F03DFD3A9A760D5E
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 17404 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/03/දිනුක-ලක්ෂාන්-විජේසිංහ.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනුක ලක්ෂාන් විජේසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

44 thoughts on “Sethupathi (2016) with Sinhala Subtitles| පොලිසිය එක්ක හැප්පෙන්නේ බලාගෙන [සිංහල උපසිරැසි සමඟ]

  • Arawinda Sunimal

    thanks sub ekata

    Reply
  • Subtitles ගැලපෙන්නේ නෑ. Speet එක වෙනස් කලත් හරි යන්නේ නෑ.

    Reply
  • malithmadhushan45

    උපසිරසට බොහොම තුති සහෝ මග ඇරුන ෆිල්ම් එක්ක අද තමා දැක්කේ
    ඒ වගේම පලවෙනි උපසිරසටත් සුබ පැතුම් සහෝ දිගටම රැඳිලා ඉමු.

    Reply
  • Tharusha2021

    ස්තුති

    Reply
  • udara swarna

    Downlod karanna bane macho

    Reply
  • Lahiru Wijesinghe

    Thanks for Sinhala subtitle.

    Reply
  • විජය් සේදුපතිගෙ චිත්‍රපටි අතරින් දැනට අාව සුපිරිම එක මේක තමා මටනම්. මොකද මේකේ තමයි මම දැක්කේ සේදුපති සීරියස් චරිතයකට පණ පොවනවා. දැනුයි බලලා ඉවර කළේ. පට්ටයි !
    හැම නළුවාම වාගේ පොලිස් චරිතයට පණ පොවලා තියනවා හැබැයි ඉන්ස්පෙක්ටර්-සේදුපති තමයි මගේ හිතට වැදුණ කෙනා.
    ස්තුතියි සහෝ ඔයාගේ උපසිරැසියට..
    ජයවේවා !

    Reply
  • උපසිරැසියට ස්තුතියි සහෝ..පට්ට ෆිලුමක්.

    Reply
  • අඩෝ මචං පොඩි ඉල්ලිීමක් තියෙනවා… අර ධනුෂ්ගෙ “මායක්කම් එන්න“ කියන ෆිල්ම් එකටත් සබ් එකක් හදලා දියංකෝ… ප්ලීස්.

    Reply
  • බොහොම ස්තූතියි දිනුක සහෝදරයා…
    අපි වෙනුවෙන් කරන මේ අනර්ඝ සේවාවට…
    බයිස්කෝප් අඩවියට ජය෴෴

    Reply
  • නලින් පෙරේරා

    ස්තූතියි වේවා දිනුක සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴

    Reply
  • Nishon Jey

    පළවෙනි සබට සුභ පතනවා සහෝ.. දිගටම වැඩේ කරගෙන යමු.. Tnx.. 🙂 🙂

    Reply
  • බොහොම ස්තුතියි උපසිරසට ,ජය වේවා

    Reply
  • Sub ekata thanx aaaaaaaaaaaaaa

    Reply
  • බොහොම ස්තූතියි දිනුක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thanks 🙂
    Jaya Wewa..!!

    Reply
  • විමා

    උපසිරසි කණ්ඩායමට සාදරයෙන් පිලිගන්නව
    ඒ වගේම පලවෙනි වැඩේට උණුසුම් සුභපැතුම්
    ඉදිරියටත් මේ වගේම උපසිරසි අරන් ඒවි කියල හිතනව සහෝ
    ජය

    Reply
  • තරිඳු

    Good work Bro

    Reply
  • Kasun Sankalpa

    පළමුවෙනි උපසිරැසි ගැනීමට සුභ පැතුම් සහෝ..
    දිගටම සබ් දෙන්න පුළුවන් වෙන්න ඕන..
    ජය වේවා!!!!

    Reply
  • තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට. පලමු උපසිරැසියට සුභපැතුම්.

    Reply
  • Pattaaaaaaaaaaa!!!!!!!!!

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Hyena.Road.2015.720p.BRRip.x264.AAC-ETRG
    Open.Season.Scared.Silly.2015.720p.BRRip.x264.AAC-ETRG
    Capture.The.Flag.2015

    me film walatath sub denna please….

    Reply
  • Buddhika...

    Superb machan..puluwannm telugu ewatath poddak sub diyan..giya aurudde maru telugu film tikk awa..thanx macho dipu sub ekata..

    Reply
  • පට්ට ෆිලුමක්නේ සහෝ…
    දිගටම සබ් දෙන්න පුළුවන් වෙන්න ඕන..
    ජය වේවා!!!!

    Reply
  • දිනුක ලක්ෂාන් විජේසිංහ

    Thnx for all guys. I’ll do it more.

    Reply
  • 1st 1ka tamil 1k aye manada..ela.thawath tamil film sub dena saho kenek.G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks DINUKA saho.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

    Reply
  • පළමුවෙනි උපසිරැසි ගැනීමට සුභ පැතුම් සහෝ..
    දිගටම සබ් දෙමු මේ වගේ ලස්සන ෆිල්ම් වලට..
    ජය වේවා! 🙂

    Reply
  • මෙක මම cd ගෙනත් බැලුව , දිල තිබුන් නෑ එතකොට
    සුපිරියි ෆිල්ම් එක නම් ඔක්කමල බලන්න.. අයෙ බානව මමත් ඔයාලගෙ සබ් නියමයි අයෙ පාරක් බලන්න ඔනෙ එක හින්ද උපසිරැසියට බොහොම තුති

    Reply
  • නලින් පෙරේරා

    ස්තූතියි වේවා දිනුක සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴

    Reply
  • Palawenima Sub Ekata Jaya Wewa..

    Reply
  • Snake Raj

    පළමුවෙනි උපසිරැසි ගැනීමට සුභ පැතුම් සහෝ..
    දිගටම සබ් දෙමු මේ වගේ ලස්සන ෆිල්ම් වලට..
    ජය වේවා! 🙂

    Reply
  • HD Brothers DJ

    උපසිරැසියට බොහෝම ස්තූතියි

    Reply
  • DinukaNuwan

    Thanks Machan..!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *