අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxAMDGSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)නාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Supernatural [S07 : E17] | යළි පැමිණියෙමි…[සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 10 votes.
Please wait...

Supernatural-S6-2

හොදයි, දැන් සෑම්ගේ ලුසිෆර් ප්‍රශ්නේ උපරීමටම ගිහිල්ලා. නින්ද නැති කම නිසා අමාරුවෙන් ඉන්න සෑම් කාර් එකක හැපිලා කෙළවර වෙන්නේ ඉස්පිරිතාලේ. ඒත් ඉස්පිරිතාලේ අයටවත් සෑම්ට නින්දයන්න විදිහක් හදා දෙන්න බෑ.

මේ අතරේ ඩීන් හදන්නේ මොන විදිහෙන් හරි සෑම්ව බේරගන්නයි. නොහිතපු අය දෙන්නෙක්මත් ඉදිරිපත් වෙනවා මේ වෙලාවේ උදව් කරන්න. බලමු ලුසිෆර්ව එළවන්න පුළුවන් වෙයිද කියලා.

—–

අද කථාවේ නම “The Born-Again Identity” The Bourne Identity 2002 චිත්‍රපටියේ නම වෙනස් කරලයි හදලා තියෙන්නේ
අධ්‍යක්ෂණය : රොබට් සිගර් (Robert Singer)
ලිව්වේ : සේරා ගැම්බල් (Sera Gamble)
විකාශනය වුණේ : 2012 මාර්තු 23
මීළග කොටසෙන්:
7.18 Party On, Garth
PromoSneak peek

 

 

Supernatural (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/D74G” type=”icon” “center” newwindow=”yes”] 140 MB (3.3 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
acf2ea7448cf178528b445e390db4c57acc3cc77
[button link=”http://tinyw.in/ffmL” type=”icon” “center” newwindow=”yes”] 250 MB (5.7 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
b79e2e48443319118f9f83c5e8ba5bc1a1583218
[button link=”http://tinyw.in/AxSL” type=”icon” “center” newwindow=”yes”] 350 MB (7.9 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
cb302f7666ba695d85a8851bdcbeb31d394499b0
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                         Next Episode >>

54 thoughts on “Supernatural [S07 : E17] | යළි පැමිණියෙමි…[සිංහල උපසිරැසි සමඟ]

  • ඉෂාන් මදුෂ

    ස්තූතියි සහෝ

    Reply
  • bos Supernatural 7 ithuru tika ko

    Reply
  • MDG puthee epi 18 sub eka dunna nm hodai neda,,,mehe balagena innee

    Reply
  • ko 18 sub,,balagena inne

    Reply
  • චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

    Reply
  • mkakda bn uba sub den ndda bn

    Reply
  • sub nam supiri. ikmanata ithuru tikath danna.. tanx

    Reply
  • epi 18 ta sub dennako bro…hamadama enawa balanna

    Reply
  • dawasata 10 parak withara mekata awith yanaa sub eka dilada balanna…. ithuru tikath ikmanata demuko sahodaraya….. 🙂

    Reply
  • mko mcn mechchara parakku ????

    Reply
  • ko ban sub anith ewath ewannako

    Reply
  • ඉක්මනට 18 වෙනි එපිසෝඩ් එකටත් සබ් එක දෙමුකෝ.. දවස් ගානක් ඇවිත් බල බල යනවා

    Reply
  • asanka bandara

    ai mhn mechchara parakku ????

    Reply
  • ko machan ithuru sub? ai me parakku?

    Reply
  • sasitha ranasingha

    mkada bro sub denna parakku……… dn daws 4k 5k una y?

    Reply
  • ane patto ikmanata sub diyankoooooooooooo

    Reply
  • “චූටී මල්ලි”

    එල එල එලෝ ,
    සබට තුති
    ඔබට ජය…………

    Reply
  • “චූටී මල්ලි”

    එල එල එලෝ
    සබට තුති
    ඔබට ජය…………

    Reply
  • බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • THANKS BROTHER
    MDG=SUPERNATURAL
    MDG natham supernatural na thamai eka nisa anith ewatath sub denna
    and season 10 balanne nathuwa inne harima amaruwen

    Reply
  • Thanks bro….
    Ikmantama eelanga sub tikath denna issara wage…………..

    Reply
  • thanks matchan anith sub tikakth enakan innne
    jaya wewa

    Reply
  • sasitha madhuwantha

    plzzzzz bro ikmanata ithuru tikath dennkooooooo

    Reply
  • THANKS LOT MDG SAHO!!

    Reply
  • Thanks buddy.. great work.

    Reply
  • thankzz machan! anith ewath ikmanatama onaa!!

    Reply
  • Sub ekata godak thanks saho 🙂

    Reply
  • Asantha Akila

    තෑන්ක්ස් සහෝ.. සබ් එක දීලද කියල බලන්නමයි සයිට් එකට ආවේ.. 😀 PART IV

    Reply
  • Sadis M. Kulatunge

    බොහෝම ස්තූතියි සබට….. ජය……

    Reply
  • Thank you…………!

    Reply
  • තෑන්ක්ස් MDG සහෝ..

    Reply
  • බොහෝම ස්තූතියි සබට….. ජය……

    Reply
  • thathsara

    thanks sub ekata 🙂

    Reply
  • kushan charith

    එල thanks sub එකට දිගටම sub දෙන්න.ජය෴෴

    Reply
  • තෑන්ක්ස් සහෝ.. සබ් එක දීලද කියල බලන්නමයි සයිට් එකට ආවේ.. 😀 PART III

    Reply
  • තෑන්ක්ස් සහෝ.. සබ් එක දීලද කියල බලන්නමයි සයිට් එකට ආවේ.. 😀 PART II

    Reply
  • තෑන්ක්ස් සහෝ.. සබ් එක දීලද කියල බලන්නමයි සයිට් එකට ආවේ.. 😀

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *