අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+AllFeatured ArticlesSinhala Subtitleකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයශාලික නාගොඩවිතානසිංහල උපසිරැසි

Sexual Tension: Violetas (2013) | ආදරය අභිබවන අනුරාගය (18+) [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.2/10. From 15 votes.
Please wait...

Sexual Tension Violetas (2013)
අදත් මම ඔයාලට සබ් දාලා අරගෙන ආවේ විකියා සහෝ තෝරලා දුන්නු ආජන්ටිනා film එකක්. සමලිංගික කාන්තා චරිත කිහිපයක්වටා ගෙතුණු මෙය කුඩා film හයක එකතුවක්.

මෙහි පළමු කොටස තුළ තමාගේ කාමරයට ගෙන්වගන්නා මිතුරියට ආකර්ෂණය වන කාන්තාවකුත්, දෙවන කොටසෙහි තම වෙළදසලට පැමිණෙන කාන්තාවක් කෙරෙහි ආකර්ෂණය වන එහි හිමිකාරියගේ ක්‍රියාවනුත්, එළිමහනේ විනෝද වන තම සොයුරාගේ පෙම්වතියට ආකර්ෂණය වන කාන්තාවක් පිළිබදවත්, අවන්හලක සිටින පෙම්වතුන් යුවලකගේ පෙම්වතිය එහිදී ඇයට හමුවන තවත් කාන්තාවකට ආකර්ෂණය වන අන්දමත්, පුද්ගලයෙකු එකවර තම ස්ථානයට ගෙන්වාගන්නා ගණිකාවන් දෙදෙනෙකු එකිනෙකා හා ආකර්ෂණය වීමත් හා අවසන් වශයෙන් කලක් පටන් සම්බන්ධතාවක් පවතින කාන්තාවන් දෙදෙනෙකුගේ කතාවකුත් ලෙස එය පෙළගැසෙනවා.

මෙහි අවසන් කොටසේ ඇරෙන්න අනෙක් අවස්ථාවන්හිදී ඒ ඒ අවස්ථාවට හමුවන චරිත ඔවු නොවුන්හා ආදරයෙන් බැදෙන අයුරු විදහා පනවා. මේ සලරුව ගැන අදහස් දක්වන Torino LGBT Film Bord එක කියන්නෙ “සමහරවිට අපි ආදරය කරන අය සමග ලිංගිකව එක් නොවීම වඩා හොදයි, ලිංගිකත්වය හැමදේම අවුල් කරනවා. අනුරාගය තමයි අපි පොළඹ වන්නේ.” කියලා.

Sexual Tension: Violetas (2013) on IMDb

 

 

 

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාලික නාගොඩවිතාන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

52 thoughts on “Sexual Tension: Violetas (2013) | ආදරය අභිබවන අනුරාගය (18+) [සිංහල උපසිරැසි සමඟ]

  • මේක video file එක ටොරන්ට් සයිට්වල නෑනෙ. කවුරුහරි මේ film එක ගන්න පුළුවන් site එකක් දන්නවද ?

    Reply
    • මොකෙන්ද බං film එක ගත්තෙ

      Reply
  • එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • inoka perera

    අනේ මේකනම් මෙලෝ රහක් නෑ ෆිල්ම් 6 න් එකක්වත් ලස්සන නෑ කිසිම තේරුමක් නෑ මීට වඩා ලස්සන ලෙස්බියන් ෆිල්ම්ස් තියනවනම් දාන්නකෝ පුලුවන්නම්

    Reply
  • Thanks, නියමයි නියමයි

    Reply
  • thanks saho!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

    Reply
  • Thanks…………………….

    Reply
  • yeudu film eka oylage wev site ekata upload karanna … thelingu film ekak.. patta ..arllu arjun,ram,kajal act karanawa ..

    Reply
  • විකියත් බාරදෙන ඒවා කිව්වලු. බොහොම ස්තූතියි ශාලික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
  • චතුර මදුසංක

    අම්මෝ මාරයිනේ.
    මාර ඒවා තමයි විකියත් හොයලා දෙන්නේ.
    ඊයේ බාන්න හිටියේ,ඒත් බැරිවුනා.
    ඔන්න අද බාන්න දැන්මා.

    Reply
    • සියල්ලදත්

      අපරාදේ 930Gb ‍බැපු අයට මිට වඩ පලදායි එවාට සබ් දමන්න.

      Reply
  • janaka kalu

    thanks machan…shagyyy

    Reply
  • Patta Saho,… Thankzzz

    Reply
  • chandanalal

    sub eka down wenne natho…………………!

    Fatal error: Cannot use object of type WP_Error as array in /var/www/baiscopelk/wp-content/plugins/extended-categories-widget/3.6/class/avh-ec.category-group.php on line 118

    Reply
  • machan mita wediya podi kopiyak nedda?

    Reply
    • බාන්න බෑ.. සයිට් එකේ අවුලක් තමයි..

      Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • Fatal error: Cannot use object of type WP_Error as array in /var/www/baiscopelk/wp-content/plugins/extended-categories-widget/3.6/class/avh-ec.category-group.php on line 118

    Browser 03 kin try kala uda thiyena prathi pale thamai 3 enne meka hadanna wei thanks

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි,ජයවේවා.

    Reply
  • Fatal error: Cannot use object of type WP_Error as array in /var/www/baiscopelk/wp-content/plugins/extended-categories-widget/3.6/class/avh-ec.category-group.php on line 118

    error ekak enawa

    Reply
  • හර්ෂ ලහිරු

    හික්.. හික්.. ඉක්කත් ගහනවා මේගොල්ලො සබ් දෙන ෆිල්ම් දැක්කම 😀 😀
    බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • Kulanjana Maduranga

    wenasma film 1k.ela ela.subta thanks saho.digatama sub demu.jayen jaya….

    Reply
  • sub download karanna bahanay.. ikmanata fix karannakooooo

    Reply
  • “අදත් මම ඔයාලට සබ් දාලා අරගෙන ආවේ විකියා සහෝ තෝරලා දුන්නු ආජන්ටිනා film එකක්. සමලිංගික කාන්තා චරිත කිහිපයක්වටා ගෙතුණු…”

    අඩෝ විකියෝ!!! 3:)

    Reply
  • aniwa baamaki 😀 සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි…..දිගටම උපසිරැසි ලබාදෙන්න…ජයවේවා!!!!!!

    Reply
  • “චූටී මල්ලි”

    එල එල ඔහොම යන්
    ඔහොම යන්
    මේ වගෙ එව්වත් බලන්න එපැයි
    සබට තුති
    ඔබට ජය……………..

    Reply
  • sub dawnload karranna baa ne saho!

    Reply
  • subtitle downlode wen nahane ane

    Reply
    • awula site eke wenna baha. mama download kala. poddakin balanna. thnkx

      Reply
  • Thisara Neo

    නියමයි සහෝ…….
    ලස්සන නිර්මාණයක්……
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
  • sub eka DOWN wenne natho

    Reply
    • apita banna puluwan awulak nathuwa, awula mokakda danne na saho.

      Reply
  • නලින්

    අම්මගහායි කව්වලු! මෙවා නම් බැවෙන්නෙත් නැහැ!@

    අනේ මන්දා ඉතිං මේ ….

    ංය වේවා සහෝ

    Reply
  • චතුර මදුසංක

    ela ela

    Reply
  • niyamai thaz… suba patum…

    Reply
  • math beluwa subtitle natuwa mage copyyata meke suba hariyaida danna

    Reply
  • ela ela saho..wenasma..film ekak..thank u

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *