Watch Trailer

Shaadi Mein Zaroor Aana (2017) with Sinhala Subtitles | කසාදෙට කොහොමහරි එන්න ඕනා…. [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවො ඔක්කොටමට. ඔන්න ඉතින් සෑහෙන දවසකට පස්සේ මම චිත්‍රපටයක් අරගෙන ආව ඔයාලට. ඇත්තටම මේක හින්දි චිත්‍රපටයක්. චිත්‍රපටයේ කතාව ගොඩක් හිතට අල්ලපු හින්ද ආසිරි සහ යශෝද සහෝදරයන්ට හිමිවෙලා තිබ්බත් මගේ දැඩි ඉල්ලුම මට කරන්න ලැබුනා. ඉතින් ඔයාල ඔක්කොටම මම ආරාධනා කරනවා මේක බලන්න කියල. මොකද හිතා ගන්නත්…

ආයුබෝවන් යාළුවො ඔක්කොටමට. ඔන්න ඉතින් සෑහෙන දවසකට පස්සේ මම චිත්‍රපටයක් අරගෙන ආව ඔයාලට. ඇත්තටම මේක හින්දි චිත්‍රපටයක්. චිත්‍රපටයේ කතාව ගොඩක් හිතට අල්ලපු හින්ද ආසිරි සහ යශෝද සහෝදරයන්ට හිමිවෙලා තිබ්බත් මගේ දැඩි ඉල්ලුම මට කරන්න ලැබුනා. ඉතින් ඔයාල ඔක්කොටම මම ආරාධනා කරනවා මේක බලන්න කියල. මොකද හිතා ගන්නත් බැරි තරමේ ලස්සන ආදර කතාවක් තියෙන්නේ මේකේ,. කොටින්ම ඔය ජනප්‍රියයි කියන කාන් පවුලේ අයගේ කිසිම චිත්‍රපටයක මේකේ තියෙන මට්ටමේ කතාවක් ලඟදි දැක්කේ නැහැ. සරලවම කියනවා නම් අමුතුම ආකාරයේ ආදර කතාවක් තියෙන්නේ මේකේ.

ඒවගේම කියන්න ඕනා මේ චිත්‍රපටයට තවම හරියට ඉංග්‍රීසි උපසිරසියක් වත් නිර්මාණය වෙලා නැහැ. තියෙන්නේ එකම එකයි. එකත් කවුද කෙනෙක් පර්සියන් උපසිරසියක් ගුගල් ට්‍රාන්ස්ලේට් කරපු එකක්. ඒ කියන්නේ උදාහරණයක් විදියට ගත්තොත් මම ඔයාට ආදරෙයි කියල තියෙන තැන්වල ඉංග්‍රීසියෙන් තියෙන්නේ මම උඹ මරනවා වගේ අදහසක්. මොකද ගුගල් නේ. කොහොම හරි පර්සියානු උපසිරසියේ ටයිම් ලයින් වලට සම්පුර්නම අසා ලිවීමක් කරලා තමා මේ සිංහල උපසිරැසිය ඔයාලට අරගෙන එන්නේ. මම ඉතින් ආසිරි හෝ මයුර නොවන හින්දා සින්දු වලට පද ගැලපීම නම් ටිකක් අවුල් ඇති. ඒත් කතාවට නම් උපරිම සාදාරනය කරලා තියෙනවා කියන්න පුළුවන්. ඉතින් IMDb අගය 7.9 තරම් ඉහල අගයක් ගන්නා මේ චිත්‍රපටයේ සිංහල උපසිරැසිය පළමු වතාවට බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියෙන් ඔයාලට ගේනවා. ඒත් ඉතින් දන්නවා මේක දාල පැයක් වත් යන්න කලින් තව ලංකාවේ සයිට් දෙක තුනක වැටේවි කියල. මොනවා කරන්නද ලෝකෙන් පරපෝෂිතයෝ අයින් කරන්න බැහැ වගේම දෙයක් නේ,  බයිස්කෝප් සිංහලෙන් කොපි කරන කාලකන්නි වඳ කරන එක.

කොහොම හරි ඔන්න සරලවම මේකේ කතාව ආදර කතාවක්. ගහ ගැනිලි මරාගැනිලි වගේ ඒවා නැහැ. යෝජිත විවාහයක් මගින් එකතුවෙන දෙන්නෙක්ගේ කතාවක් තියෙන්නේ. ඒ දෙන්නා අතරේ ඇතිවෙන ආදරය, ඒ ආදරේට ඇතිවෙන ප්‍රායෝගික ප්‍රශ්න, වෙන්වීම්, පලිගැනීම්, රැවටීම්, බේරා ගැනීම් වගේ සාමාන්‍ය ආදරයක දක්නට තියෙන සියලුම දේ මේකෙත් දකින්න තියෙනවා. එත් සාමාන්‍ය ක්‍රමයෙන් බැහැරව. ඒත් එක්කම ඉන්දියාවේ මුල් බැසගෙන තියෙන කාන්තාවට පුරුෂයාට වඩා අඩු සැලකිලි දැක්වීම සහ දැවැද්ද ගැනත් ගොඩක් කතාවෙනවා. වැඩි විස්තර කියන්න යන්නේ නැත්තේ විස්තර කීමෙන් චිත්‍රපටයේ රස වින්දනයට බාදාවක් වෙන හින්ද. අඩුගානේ මේ චිත්‍රපටයටවත් කතාව විස්තර නොකර ඉන්නවා. මොකද කතාව එච්චරම හොඳයි. නැත්නම් පුද්ගලිකවම මම උනත් ටීවී එකේ ගිය කොටසක් බලල ඇති වෙච්ච කැමැත්ත සිංහල උපසිරැසිය නිර්මාණය කරලා කොනක් දකින්නේ නැහැනේ.

ඉතින් එහෙනම් තවත් චිත්‍රපටයක් එක්ක මුණගැසෙන පොරොන්දුවත් එක්ක සමු ගන්නවා.

බුදු සරණයි…!

පසු සටහන
මේ චිත්‍රපටයේ BR එකක් නම් එනකම් ඉන්න එපා,. එන එකක් නැහැ. අන්තර්ජාලයේ තියෙන BR උනත් වෙබ් කොපි තමා. නම වෙනස් කරලා තියෙන්නේ. ඒ වගේම වෙබ් කොපි උනත් එක එක වර්ගවල තියේ. සමහර ඒවගේ ටයිම් ලයින් වෙනස්. ඉතින් මම මේ දීල තියෙන කොපියම ගන්න. බයිස්කෝප් ඩවුන්ලෝඩ් එකේ නිවැරදි පිටපත පලවෙන හින්ද එකෙන් ගන්න. එතකොට අවුලක් නැහැ. නැත්නම් පොඩි වෙනස් කම් ටිකක් වේවි ටයිම්ලයින් වල.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB DL පිටපත සඳහා අදාළ වේ.

14,666 downloadsDownload Shaadi-Mein-Zaroor-Aana-2017.zip64 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අසංක ප්‍රදීප් රණතුංග ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2016-05-10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

අසංක ප්‍රදීප් රණතුංග

Subtitles

14,666 downloadsDownload Subtitles64 KB

56 comments

  1. Nirosh C

    ස්තුතියි අසංක සහෝ.ජයවේවා!

  2. Pradeep321

    hoya hoya hitapu film ekak thaks sub ekata

  3. sadeepaT

    Sub ekata thanks...aniwa bamak thama...sub dena ekak na kiyala hithuwe mekata.

  4. MR

    Thank you!!! Sub 1 දෙනකල් බලන් හිටියේ. ජය වේවා!!!

  5. Ranga sri

    Thank you....sub ekata

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි අසංක අයියේ
    තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු...
    ජය
    ඔයාගේ උපසිරැසි ගමන ආරම්භ කරපු Tremors චිත්‍රපට සෙට් එකේ අලුත්ම ෆිලුම Tremors: A Cold Day in Hell (2018) සබ් කරන්න පුලුවන්ද?...

  7. amila321

    patta machan. padman ekak dapan bro.thnksss

  8. Mayura

    අම්මෝ ලොකු දෙයක් මේකවත් අර හූනියමෙන් ගැලවිච්ච එක... එක හුස්මට බැලුමක් තමා. ලෝගන්නයියේ ජයවේවා

  9. CXXXC

    {"මොනවා කරන්නද ලෝකෙන් පරපෝෂිතයෝ අයින් කරන්න බැහැ වගේම දෙයක් නේ, බයිස්කෝප් සිංහලෙන් කොපි කරන කාලකන්නි වඳ කරන එක."}
    ඕව ඔහොම තමයි සහෝ. ගණන් ගන්න එපා. බොහොම ස්තුතියි උපසිරසියට. සුබ පැතුම්!

  10. Kulanjana Maduranga

    niayamai…sahenna kalekin neda saho...supiri filumak dela thiyenne..thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. Pradeepkumara

    Thanx broooo

  12. gihan perera

    නියමයි මචෝ මල්ලියේ....ගොඩක් ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට....මොනවා උනත් උපසිරැසි කරන්න වෙලාව කාලය ශක්තිය ලැබෙිවා!!!!දෙවි පිහිටයි සහෝ....ආ...මචෝ පුළුවන් නම් අක්ෂේ කුමාර්ගේ pad man film එකට උපසිරැසි කරන්න සහෝ....ජය වෙිවා.....

  13. Ayesh Prashan

    Thank You

  14. N_R

    Thank You!!

  15. ranga11112

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  16. gayan215

    bohoma sthuthi saho...

  17. Kavinda Athukorala

    ලෝගන් බ්‍රෝ ගොඩ කාලෙකින් එල තෑන්ක්ස්

  18. Kanchaka

    Thanks bro

  19. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  20. Sanjeewa2010

    Thnxxxxxxxxxxxxxxxx

  21. Chami.S

    Thanks..
    Good Luck..

  22. HDCOPE

    thanx sahooo sub ekataaaaaaaaaaaaaaaaaaaaaaa

  23. buddi91

    thanx

  24. Kovidu

    බොහොමත්ම ස්තූතියි අයියා සබ් එක අපේ රස වින්දනය සඳහාත් ලබා දුන්නට, සියලු වැඩ කටයුතු සාර්ථක වේවා!!! ජය!!!!

  25. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…

  26. Cool_Rock

    sub aka sat wanna nato

  27. ishan_priyantha

    thnx bokka

  28. Tharaka Nuwan Dilhara

    දවස කියන්න..
    ලොවෙත් එනවා කසාදෙට..

    හුඟක් ස්තුතියී උපසිරසියට
    ජයෙන් ජය..!!

  29. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති අයියේ උපසිරසට..කාලෙකින් නේද සබක් කලෙ..ඉස්සරනම් මාසෙකට සැරයක්වත් අයියා උපසිරසක් අරන් එනවානේ.

  30. ranfilm

    උපසිරසියට බොහොම ස්තූතියි සහෝ....

  31. shiranga

    සුපිරිම !!! සුපිරිම!!! සුපිරිම!!! හින්දි ෆිල්ම් එකක් ගොඩ කලෙකට පස්සේ බලපු ,ගොඩක් ස්තුතියි.

  32. ඩොක් අයියා

    “ අසංක ප්‍රදීප් රණතුංග ” සොහොයුරාට මාගේ ස්තූතිය

  33. Pramukmili

    thanxx bro...

  34. thuglife

    අපි ඔයා එක්ක බ්‍රෝ....බුදු සරනයි

  35. malshika

    උපසිරසට බොහොම ස්තූති

  36. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  37. nalin.kumara0510

    Thanks bro good luck

  38. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  39. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ.......!

  40. [email protected]

    Ai meke subtitle eka 4n eke mx player ekata support karan natte

  41. nirajsumanadasa

    Thank you macho!!

  42. malshika

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට

  43. ශසිත් සඳරුවන්

    බොහොම තුති අයියේ උපසිරැසියට...
    ඔන්න බාගත්තා..
    ඉක්මනින්ම බලන්න ඕන.
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  44. shechin

    ela machan tnkz

  45. praveen bagya

    wachana nha bun aiyeee

  46. Sachindu thakshila

    Maxxxa film ekk bn ....Elma ....Susanna yata congrats mchn.

  47. Sathiranethmal

    Baganna link akak kavruhari dannako

  48. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි
    ජය වේවා

  49. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි
    ජය වේවා

  50. bihanads

    Behen Hogi Teri Me film ekatath Sub eka danna.Thank you

Load more comments