MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයිආද‍ර කතාක්‍රියාදාමනාට්‍යමයප්‍රණිත් රණසිංහබලන්නරහස් පරීක්ෂකසිංහල උපසිරැසිහොල්මන්ෆැන්ටසි

Shadowhunters (2016– ) [S01 : E03] with Sinhala Subtitles |පලමු මෙහෙයුම… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 5.5/10. From 6 votes.
Please wait...

පසුගිය කතාවේදී ඔයාලට බොහෝ දේවල් දැකගන්න ලැබෙන්න ඇති. ක්ලැරීට කොහොමද එයාට සිද්ධවුනු අත්භූත දේවල් වලට පිලිතුරු ලැබුනේ කියලා. ඒත් ඒ ප්‍රශ්ණ වලට පිලිතුරු ලැබෙනවාත් එක්කම ක්ලැරීට තවත් ප්‍රශ්ණ ගොඩ ගැහෙනවා. මෙයාගෙන් මරණීය කුසලානය තියෙන තැන මතකද කියලා ඇහුවත් ක්ලැරීත තමුන්ගේ පුංචි කාලේ සිදුවීම් ගැනවත් කිසිම මතකයක් නෑ. මේකට හේතුව ක්ලැරී‘ගේ මව වන ජොස්ලින් විසින් මැග්නස් නම් ඉන්ද්‍රජාලිකයෙකුගේ උදව්වෙන් ක්ලැරීගේ පුංචි කාලයේ මතකයන් මකා දැමීම. නමුත් නැවත මතකයන් ලබාගන්න කියලා ක්ලැරී ජේස් එක්ක ඇටකටු නගරයට ඇතුල් වෙනවා. නිහඬ සහෝදරයන් මතකයේ අසිපතෙන් ක්ලැරී‘ගේ මතයන් ගොඩ ගත්තත් එක දෙයක් ඇහුණු ගමන් ඔවුන් ඇයට උදව් කිරීම ප්‍රතික්ශේප කරනවා. ඒ ඇයට පැරණි මතයක් අතරින් තමුන්ගේ පියා වැලන්ටයින් වග දැනගන්නට ලැබීම. මේ හේතුවෙන් ඇලෙක්ට ක්ලැරී ගැන තියෙන සැකයන් ගොඩක් වැඩි වෙනවා. නමුත් මේ ඇටකටු නගරය ඇතුලට යන අතරේ වැම්පයර්ලා විසින් සයිමන්ව පැහැරගන්නවා.

මේ විදියට පසුගිය කතාව අවසානය වුනේ. අද කතාවේදී කට්ටියම එකතුවෙලා සයිමන්ව බේරගන්න වැම්පයර්ලා ඉන්න තැනට කඩා වදිනවා. අපි බලමු නේද අද සිදුවීම කොහොමින් කොහොම ගලාගෙන යාවිද කියලා. අදට මම සමුගන්නවා. ලබන සතියෙන් හමුවෙමු.

ආයු -බෝ -වේවා !!!

Shadowhunters (2016– ) on IMDb

 

 

[button link=”https://goo.gl/jFRJ2G” type=”icon” “center” newwindow=”yes”] 252 MB (720p.HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]

9CE64638E74987A8FFE547CB5C99575A67A3E4B6

[button link=”https://goo.gl/bKGbqB” type=”icon” “center” newwindow=”yes”] 294 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න[/button]

EC0656CEDBCA7A3BCF76AA50A7A49FA1974E4BE9
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2923 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

      <<Previous Episode                     All Episodes                      Next Episode >>

32 thoughts on “Shadowhunters (2016– ) [S01 : E03] with Sinhala Subtitles |පලමු මෙහෙයුම… [සිංහල උපසිරැසි සමඟ]

  • madusha jayarathne

    good job…….

    Reply
  • සබට තැන්කු ,
    ඔහොම යමු ,

    Reply
  • Ithuru episode tikath ikmanatama ewando

    Reply
  • Udamith Damith (b\k )

    ස්තුතියි……….
    …………….
    ………….
    …………….

    Reply
  • ko ban 4 weni eka danne nadda

    Reply
  • නලින්

    බොහොම ස්තූතියි ප්‍රණීත් සිංහල උපසිරැසියට. ජය වේවා!෴෴ 😛 😛

    Reply
  • thankz bro…………..

    Reply
  • scorpion 14 & 15 sub hadala dannako….dan sumana 2kakatath kittui 14 awilla.ai thama sub dan naththe

    Reply
  • බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
    ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
    මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
    ස්තුතියි .

    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.

    සිංහල උපසිරැසි වලට.තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා… මේ ආව ගමන් මග ගැන සතුටුයි . ඔබලා එක්ක අපි සැමදා ඉන්නවා..
    ජයම පතනවා සෙට් එකටම.
    ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…

    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට.

    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

    Reply
  • Práðèép Üðäýàñgå

    ස්තූති ප්‍රණීත් සහෝ….

    Reply
  • Thankssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • Kasun Widusha

    Scorpion ekata sub ko bn

    Reply
  • Thnx Bro…
    ***Good Luck***

    Reply

Leave a Reply to නලින් Cancel reply

Your email address will not be published. Required fields are marked *