MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයිආද‍ර කතාක්‍රියාදාමනාට්‍යමයබලන්නරහස් පරීක්ෂකලහිරු ප්‍රසාද්සිංහල උපසිරැසිහොල්මන්ෆැන්ටසි

Shadowhunters [S01 : E07] with Sinhala Subtitles |කුසලානය සොයා [සිංහල උපසිරැසි සමඟ]

Rating: 5.2/10. From 5 votes.
Please wait...

ඕන්න එහෙනම් 7 වෙනි කොටසත් අරගෙන ආව. ටිකක් පරක්කු වුනා. හේතුව ඉතින් කියන්න ඕන නෑනෙ. පොසොන් තමා. හරි වැඩිය මොකුත් කියන්නෙ නැ. කලින් කොටසෙදි මතක ඇතිනෙ අතීත් සිද්දි සෙට් එකක් ම කියනව. කොහොම හරි ක්ලැරි න්තිමට දැන ගන්නවනෙ කුසලානය කොහෙද කියල. අද ඉති එතන ඉදල තමා. බලලම ඉමු ක්ලැරීට කුසලානය හොයාගන්න පුළුවන් වෙයිද කියල…   එහෙනම් ඊලග කොටසින් හම්බෙමු.
ජය වේවා!

 

 

 

Shadowhunters (2016– ) on IMDb

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5425 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/06/LahiruPrasad1.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

      <<Previous Episode                     All Episodes                      Next Episode >>

20 thoughts on “Shadowhunters [S01 : E07] with Sinhala Subtitles |කුසලානය සොයා [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි ලහිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සිංහල උපසිරැසට ස්තූතියි සහෝ……
    ඊලග උපසිරැසි නිර්මානයෙන් හමු වෙමු…..

    Reply
    • torrent aken downlod karanne kohomada kiyala danna kenek kiyanawada

      Reply
      • 9b2be4e2454347a30333addba8ab85edac45f29b

        මේ hash එක google search කරාම එන ඕනෑම සයිට් එකකින් ටොරන්ට් ලින්ක් එක ගන්න පුලුවන් සහෝ

        සබ් එකට තුති මචෝ…..

        Reply
  • Udara Damith B\K

    බොහෝම ස්තුතියි උපසිරැසියට

    Reply
  • චාරුක ඉඳුනිල්

    Thanks 🙂

    Reply
  • තිසර නියෝ

    උපසිරැසියට තුති ලහිරු…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

    Reply
    • ane machanla x files season 2 eke indan denna kata harai kiyapanko

      Reply
  • Neyamai kollo good luck oya tamai ivaravechha nate eakakin first sub eaka dapu palaveni eakkena patta oi nattam api tava godak kal meka danakan balan inna tebba ituru tekath ekmanata denna balanna saho ta saha site eakata jaya

    Reply
    • 9b2be4e2454347a30333addba8ab85edac45f29b hash tag eaka

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *