MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයිආද‍ර කතාඑළ (TV)ත්‍රාසජනක (TV)මධුකප්‍රිය පෙරේරායුද්ධවික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසිෆැන්ටසි

The Shannara Chronicles [S01:E01 & 02] with Sinhala Subtitles | තෝරාගත්තවුන් සහ එල්ක්‍රිස් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.7/10. From 26 votes.
Please wait...

The Shannara Chronicles TV-1

ඔන්න එහෙනම් අපිත් 2016 වසර සදහා වැඩ ඇල්ලුවා.මේ තමා 2016 මගේ පළමු උපසිරැසිය.ඉතින් දැන්නම් සුබ නව වසරක් කියලා වැඩකුත් නැහැ.කෝකටත් සුබ නව වසරක් වේවා කියලම පටන් ගන්නම්කො.කට්ටිය දන්නවා ඇතිනේ මේ මාසේ බොහොමයක් ටීවී කතාමාලා ආවා වගේම එන්න නියමිතයි.ඉතින් මම මේ අරගෙන ආවේ 5 වෙනිදා නිකුත් වුන සුපිරිම ගණයේ ටීවී කතාමලාවක් තමා.

මේකේ නම SHANNARA CHRONICLES.කතාව පෙන්වන්නේ MTV නාලිකාවේ.විකාශය ආරම්භ වුනේ 5වැනිදා.මේ කතාව නිර්මාණය සදහා පාදක වෙලා තියෙන්නේ TERRY BROOKEගේ තුන් ඈදුතු ග්‍රන්ථයන් තමා.කතාව ගැන බැලුවම ක්‍රියාදාම,යුද්ධ,මිත්‍යා කියන ගණයන්වලට අයත් වෙනවා.IMDB අගය මේ වනවිට 8.3ක් වැනි ඉහල අගයක් ලබාගැනීමට සමත්වෙලා තියෙනවා.ඒවගේම මෙහි රංගනයෙන් දායක වෙන උදවිය ගැන බැලුවොත් AUSTIN BUTLER(විල් ඔහාම්ස්ෆොර්ඩ්) ලෙසත් MANU BENNET(ඇලනොන්), JOHN RHYS-davies(ඉවන්ටයින්),සහ POPPY DRAYTON(ඇම්බර්ලි කුමරිය) සහ IVANA BAQURIO(ඉරේට්‍රියා) ලෙසත් ප්‍රධාන චරිත නිරුපනය කරනවා.පළමු සහ දෙවැනි කොටස් දෙකට ලද IMDB අගය පිලිවෙලින් 8.0 සහ 8.3ක් ලෙස දැක්වෙනවා.එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු නේද??

එල්ක්‍රිස් නම් මායා ගසක් තියෙනවා.එය මියයමින් පවතින්නේ.අවාසනාවට එම ගස යක්ෂයින් සිරකර ඇති ස්ථානයක බාධකයක් ලෙස ක්‍රියා කරනවා.එහි සෑම පත්‍රයක්ම යක්ෂයෙකු සංකේතවත් කරනවා.පත්‍රයක් හැලීම යනු යක්ෂයකුගේ නිදහසයි.ඉතින් මෙන්න මේ ගහ වටා තමා කතාව ගෙතෙන්නෙ. ඇම්බර්ලි කියන්නේ එල්වින් කුමාරිකාවක් ඇය පුරාන සම්ප්‍රදායක් නොසලකමින් වසර ගණනක් පිරිමින් පමණක් ඉදිරිපත් වූ තරගයකට මුහුණදී ජයගන්නවා. ජයගත් අය හදුන්වන්නේ තෝරාගත් සාමාජිකයන් ලෙසයි.ඔවුන්ගේ කාර්ය වන්නේ එල්ක්‍රිස් නම් මායා ගස රැකබලා ගැනීමයි.ඉතින් ඇම්බර්ලි ගහ ළගට ගිහින් අත තිබ්බම ගස ඇය සමග කතා කරනවා.ඇයට අනාගතය ගැන දර්ශනයන් පෙන්වනවා.එම දර්ශනවල අඩංගු වෙන්නේ යක්ෂයින් විසින් මිනිසුන් විනාශ කර දැමූ දේශයක්.

ඉතින් ඇය එය නවතාලීමට සිතා මාලිගයෙන් පිටවෙනවා.ඔන්න ඔය වෙලාවේ පුරාණ පූජකයෙක් යලි ජිවය ලබනවා.ඔහු පැරනොර්හි අවසන් පූජක ඇලනොන්.ඔහු විතරක්ම නෙවේ අර ගහ නිසා ඩගඩා මෝර් නම් දුෂ්ට පූජකයෙක්ද යලි ජිවය ලබනවා.නමුත් ඔහුගේ බලය දුර්වලයි.ඔහුට බලවත් වීමටනම් ගසේ අවසාන පත්‍රයද වැටෙනතුරු බලාසිටිය යුතු වෙනවා.ඉතින් ඔහු ගසේ ආරක්ෂකයින් වෙන තෝරාගත් පිරිස මරා දැමීමට යක්ෂයකු එවනවා.ඇම්බර්ලි කුමරිය හැරෙන්න අන් සැවොම මැරෙනවා.ආ තව පොඩ්ඩෙන් විල්ව අමතක වෙනවනේ.විල් කියන්නේ අතීත රජ පරපුරක අවසන් පුත්‍රයා.ඔහු සතුව එල්ෆ්ස්ටෝන්(ගල් වර්ගයක්) තියෙනවා.එහි මායා බලයක් අඩංගු වෙනවා.යක්ෂයින්ට එරෙහි සටනේදී ඔහු මත විශාල කාර්යභාරයක් පැවරෙන නිසා ඇලනොන් ඔහු සොයා යනවා. හොදයි එහෙනම් මම මේ කිව්වේ තැනින් තැන.කට්ටිය බාගෙනම බලන්නකෝ.මට විශ්වාසයි ඔයාලගේ ඩේටා එහෙම අපතේ ගියා කියලා දුක්වෙන එකක් නැහැ කියලා මේක බැලුවට පස්සේ.හොදයි එහෙනම් මේකේ එකම දවසේ කොටස් හතරක් ආවා.ඉතුරු දෙකත් මම හැකි ඉක්මනින්ම ලබාදෙන්නම්.එහෙනම් ඉතින් ඔයාලට හිතෙන දෙයක් කොමෙන්ටුවක් දාගෙන යන්නකෝ.

The Last Kingdom (2015) on IMDb

 

 

[button link=”https://goo.gl/B9I9S1″ type=”icon” “center” newwindow=”yes”] 245 MB කොපිය මෙතනින් බාගන්න[/button]

AE23C014A1226CE079657092949080F5F726F50B
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 23992 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

                                     All Episodes                                  Next Episode >>

70 thoughts on “The Shannara Chronicles [S01:E01 & 02] with Sinhala Subtitles | තෝරාගත්තවුන් සහ එල්ක්‍රිස් [සිංහල උපසිරැසි සමඟ]

  • Sub eka dala tiyenne mona copy wltd bn gelapenne ek copyakt wat

    Reply
  • Homelander

    balannath kalin spoil karala lipiye danna epaa parayo

    Reply
  • puluwannam kiyala dennako plz

    Reply
  • season 1 episode 2 ekata sub eka add kalama weda karanne episode 1 sub ekane.
    kohomada hariyatama episode 2ta sub eka hadaganne

    Reply
  • hash tag eka copy karanna hadala dennako

    Reply
  • Pramukmili

    thanx bro………

    Reply
  • rashmika_jayasundara

    Thank you

    Reply
  • සබ් එකට තෑන්ක්ස් ස⁣හෝ

    Reply
  • season 1 episode 1 sub eka na ne episode 2 eka ne enne ay e

    Reply
  • Kavindu_Nayanashan

    ade sub ek download krnd bane bn.plz help

    Reply
  • machan thanks me substitli wala,ubala naththan meewa bala wadak thiyanawada kiyapnkoo,thankss sahodarayoo

    Reply
  • season 2 denne naddo….

    Reply
  • Achintha Sameera

    තැන්ක්ස් බොක්ක

    Reply
  • Dilshan Kainga

    ඔන්න බලන්නයි යන්නේ… බලමු තවත් කොටි වල්ගයක්ද කියලා.
    සබට ස්තුතියි සහෝ.

    Reply
  • බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thanks a Lot macn…………… 😀

    Reply
  • pasindu udara

    suppeeeeeeeer…………………..

    Reply
  • බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.

    Reply
  • Sub ekata thanx aaaaaaaaaaaaaa

    Reply
  • kevin perera

    patta kathawa thx macho

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ.

    Reply
  • baalama balamuko kathaawa hodada kiyala
    thanx mchn sub ekata

    Reply
  • 34ikmanata denna patta kathawak.

    Reply
  • Meke Ithuru Tikath elatama karagena yamu …! tHX SO MUCH <3

    Reply
  • niyamai saho. lipiyath ela

    Reply
  • පට්ට මචන්…. ඉක්මනට අනිත් ටිකත් දාපන්…. අපි බලාගෙනා ඉන්නෙ……

    Reply
  • කලින්ම download කරලා තිබ්බෙ
    සබ් එකට රොම්බර් තෑන්ක්ස් සහො
    ජයෙන් ජය

    Reply
  • බොහොම ස්තුතියි සහෝ.කතාව බැලුවා.හොඳ කතාවක්.

    Reply
  • බොහොම ස්තුතියි…

    Reply
  • Elama sahoooo suppa kathawak wge…….. 100 1th dapn….

    Reply
  • සුපිරි කතාවක් වගෙ සහො,අනිත් කොටසුත් ඉක්මනට දෙන්න.ගොඩක් ස්තුතියි.

    Reply
  • සුභ දිනයක් වේවා. බොහොම ස්තුතියි සබ් එකට

    Reply
  • Thank you saho……aluth wadak……jayawewa….!

    Reply
  • Thx machoo.. dwnld krala balan hitiya sub eka enakn..3 & 4 episode walatath ikmanatama sub eka denna

    Reply
  • Patta ekak wage thanx machan

    Reply
  • Thank you very much bro!

    Reply
  • ප්‍රණීත් චින්තක

    අප්පේ…! මේක නොබලා කොහොමැයි.
    අනිවා බලනවා. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ.
    දිගටමු දෙමු… ����

    Reply
  • බොහොම ස්තුතියි

    Reply
  • බොහොම ස්තුතියි….

    Reply
  • Supiri drama series ekak.
    patta bro..
    digatama sub eka demu..

    Reply
  • වස්සානය

    දන්නවද මගේ පැකේජ් එක 40ජීබි. කියන්න සතුටුයි ඒ 40න් 39ක් විතරම බයිස්කෝප්එකට ඇ… ගිය මාසෙත් එමමයි. මේ් මාසෙත් ඔන්න එහෙම්මමයි. අනික මේ වගේ සුපිරික තා ගේනකොට ආයේ බාන්න නැතුව කෝම ඉන්නද ඇ උබලට තැන්ක්ස් ඇ…

    Reply
      • season 1 wala episode 1, episode 2
        medekatama ekama sub ekane thiyenne
        episode 2ta sub eka add karama play wenneth episode 1 sub ekamane.
        eka hadaganne kohomada

        Reply
    • Kulanjana Maduranga

      mokakada bro ube data package 1ka?????podi vistharayak danawada?

      Reply
  • Kulanjana Maduranga

    niayamai…pattama tv series 1k…ada idalama balanawa..thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……

    Reply
  • mchn maduka uba patta wedakna ptan rgena tyenna
    digtma sub oni mchn mektnm
    sub eka pnna down kra mchn
    thnx a lot brooo

    Reply
  • Thanks machan… hoda nam digatama balanawa. 🙂

    Reply
  • Udamith Damith (b\k )

    Ikmanata anith tikath dendoooooooooooooo

    Reply
  • Udamith Damith (b\k )

    ……..thanks….maru………ada man dewiniya…………….

    Reply
  • thnx machan maxxa kathawak wage… aniwa balanawa.., sub ekata fatta thnx.. obatath suba nawa wasarak wewa. digatama karagena yamu..

    Reply

Leave a Reply to nipun Cancel reply

Your email address will not be published. Required fields are marked *