අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)සිංහල උපසිරැසිසිරාජ් ප්‍රියන්ත

The Originals [S02 : E02] | කා‍ව‍ද ‍මු‍ලින්‍‍ම ‍ම‍රන්‍‍න ‍ඕ‍නේ…? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 8 votes.
Please wait...

The-Originals-s2-1
ඔන්‍‍න ‍එ‍හෙ‍නම්‍ ‍ඔ‍රි‍ජි‍නල්‍ස්‍ ‍ක‍තා ‍මා‍ලා‍වේ, ‍දෙ‍ව‍න ‍අ‍දි‍ය‍රේ ‍දෙ‍ව‍න ‍කො‍ට‍ස‍ට ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය ‍අ‍රන්‍ ‍ආ‍වා. ‍මු‍ලින්‍‍ම ‍ස‍මා‍ව ‍අ‍ය‍දි‍න‍වා ‍මේ ‍කො‍ට‍ස ‍ගේන්‍‍න ‍පොඩ්‍‍ඩක්‍ ‍ප‍රක්‍‍කු ‍උ‍නා‍ට. ‍එ‍ය‍ටත්‍ ‍සා‍ධා‍ර‍න ‍හේ‍තු‍වක්‍ ‍ති‍යෙ‍න‍වා. ‍මො‍ක‍ද ‍මේ ‍ද‍ව‍ස ‍ව‍ල ‍ප‍ව‍ති‍න ‍අ‍ය‍හ‍පත්‍ ‍කා‍ල‍ගු‍ණ ‍තත්‍‍ව‍ය ‍ම‍ට ‍නම්‍ ‍ත‍දින්‍‍ම ‍බ‍ල ‍පෑ‍වා. ‍ඒ ‍හින්‍‍දා ‍ප‍රි‍ග‍ණ‍ක‍ය ‍ඔන්‍ ‍ක‍ර‍ලා ‍උ‍ප‍සි‍රැ‍සි‍ය ‍නිර්‍මා‍ණ‍ය ‍ක‍රන්‍‍න ‍ටි‍ක ‍ද‍ව‍සක්‍ ‍ගි‍යා. ‍ඔන්‍‍න ‍එ‍හෙ‍නම්‍ ‍හේ‍තු‍ව ‍ස‍ද‍හන්‍ ‍ක‍ලා. 😀 ‍ඒ ‍ව‍ගේ‍ම ‍අන්‍‍තර්‍ජා‍ල‍ය‍ට ‍ඉං‍ග්‍රී‍සි ‍උ‍ප‍සි‍රැ‍සි‍ය ‍නි‍කුත්‍ ‍වූ ‍සැ‍නින්‍, ‍මා ‍හ‍ට ‍එ‍ය ‍එ‍න‍ව ‍වා‍ස‍ල ‍අ‍යි‍යා‍ටත්‍, ‍පි‍ට‍ප‍ත ‍අන්‍‍තර් ‍ජා‍ල‍ය‍ට ‍නි‍කුත්‍ ‍වූ ‍සැ‍නින්‍, ‍මා ‍හ‍ට ‍දැ‍නුම්‍ ‍දුන්‍‍නු, ‍ස‍දුන්‍ ‍ද‍නුෂ්‍‍ක ‍අ‍යි‍යා‍ටත්‍ ස්‍‍තූ‍ති‍ය ‍පු‍ද ‍ක‍ර‍මින්‍ ‍ක‍ලින්‍ ‍කො‍ට‍ස ‍දෙ‍ස‍ට ‍හැ‍රෙ‍මු.

‍ක‍ලින්‍ ‍කො‍ට‍සේ‍දී ‍ද‍කින්‍‍න ‍ඇ‍ති, ‍ප‍ල‍මු ‍ක‍තා ‍ස‍ම‍යේ ‍අ‍ව‍සා‍න ‍කො‍ට‍සේ‍දී, ‍අ‍ව‍සා‍න ‍මො‍හො‍තේ‍දී, ‍එස්‍‍තර්‍ට ‍අම්‍‍මා ‍යැ‍යි ‍අ‍ම‍ත‍මින්‍ ‍ආ‍පූ ‍කෙ‍නා ‍ක‍වු‍ද ‍කි‍ය‍ලා. ‍ඒ ‍ත‍ම‍යි ක්‍‍ලව්‍ස්‍‍ගේ ‍හා ‍එ‍ල‍යි‍ජා‍ගේ ‍ස‍හෝ‍ද‍ර‍යෙක්‍ ‍ව‍න, ‍ෆින්‍. ‍ඒ ‍ව‍ගේ‍ම ‍ත‍ව ‍ස‍හෝ‍ද‍ර‍යෙ‍කුත්‍ ‍ඇ‍විත්‍ ‍ඉන්‍‍න‍වා, ‍ඒ ‍ත‍මා ‍කෝල්‍. ‍ක‍ලින්‍ ‍කො‍ට‍සේ‍දී ක්‍‍ලව්‍ස්‍‍ට ‍හා ‍එ‍ල‍යි‍ජා‍ට ‍දැ‍න ‍ගන්‍‍න ‍ඕ‍නේ ‍උ‍නේ, ‍ඔ‍වුන්‍ ‍ගේ ‍න‍ව ‍ස‍තු‍රන්‍ ‍ක‍වු‍ද ‍කි‍ය‍ල‍යි. ‍අ‍ද ‍කො‍ට‍සේ‍දී ‍එ‍යා‍ලා ‍ඒ‍ක ‍දැ‍න ‍ගන්‍‍න‍වා. ‍ඒ‍ක ‍කො‍හො‍ම‍ද? ‍ඒ ‍ව‍ගේ‍ම ‍ඩ‍වී‍නා ‍ම‍යි‍කල්‍‍ට ‍මො‍නා‍ද ‍ක‍රන්‍‍නේ? ‍මේ‍වා ‍බ‍ලා ‍ගන්‍‍න, ‍මේ ‍කො‍ට‍ස ‍න‍ර‍බන්‍‍න ‍ආ‍රා‍ධ‍නා ‍ක‍ර‍න‍වා.

‍එ‍හෙ‍නම්‍ ‍අ‍පි ‍ගි‍යා‍වේ. ‍ය‍න ‍ග‍මන්‍ ‍ඔ‍යා‍ල‍ගේ ‍ව‍ටි‍නා ‍අ‍ද‍හස්‍ ‍ප‍හ‍ලින්‍ ‍කො‍ට‍ලා ‍යන්‍‍න ‍කි‍ය‍ලා ‍ඉල්‍‍ලා ‍සි‍ටි‍න‍වා. ‍එ‍හෙ‍නම්‍ ‍හැ‍මෝ‍ට‍ම ‍ජ‍ය ‍වේ‍වා!!!

The Originals (2013) on IMDb

 

 

[button link=”http://tinyw.in/SZvb” type=”icon” “center” newwindow=”yes”] 120 MB කොපිය මෙතනින් බාගන්න[/button]

64942e74050aa0d7d1ecfc391ac014908864a6cf

[button link=”http://tinyw.in/PHa4″ type=”icon” “center” newwindow=”yes”] 209 MB කොපිය මෙතනින් බාගන්න[/button]

a64aca8058f6099cded76c61dcd96beb0ef6386b

[button link=”http://tinyw.in/EbYP” type=”icon” “center” newwindow=”yes”] 810 MB කොපිය මෙතනින් බාගන්න[/button]

5306e78268c56aa0db4a8f2e9811dbb40e231de3
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/04/SIRAJ-PRIYANTHA.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිරාජ් ප්‍රියන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                         All Episodes                          Next Episode >>

23 thoughts on “The Originals [S02 : E02] | කා‍ව‍ද ‍මු‍ලින්‍‍ම ‍ම‍රන්‍‍න ‍ඕ‍නේ…? [සිංහල උපසිරැසි සමඟ]

  • Milinda Sadaruwan

    Thank you bro

    Reply
  • thank you for this service
    keep it up and good luck

    Reply
  • Sidaththa Priyanjitha

    නියමයි මචං ගොඩක් ස්තූතියි subs වලට….දිගටම කරගෙන යමු……..

    Reply
  • ..::Damon::..

    Tnx bro…… 😀 😀 😀

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    ආහ් සිරාජ් මලයා සබක් දීලා තියෙන්නේ..
    දෙමළ නම් නෙමෙයි
    අප්පා දැන්නේ දැක්කේ..
    එල එල කොල්ලෝ..
    ජයම වේවා..

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය………..

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • නියමයි සිරාජ් සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

    Reply
  • බොහොම ස්තූතියි සිරාජ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ස්තූතියි සබ් එකට

    Reply
  • ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි සිරා මලේ…
    කලින් කොටහ බැලුවා..
    ඔයාගේ සබ සුපිරියටම තිබුණා..
    ඒ වගේම දවස් දෙකක් පරක්කු උනාට කාරියක් නැහැ කොල්ලෝ…
    වැඩේ දිගටම දෙම්මු..
    ජය වේවා!!

    Reply
  • sub ekata thanx aaaaaa

    Reply
  • චන්දිම අමරසිංහ

    niyamai onna bawa subapatum…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *