[box]ඔන්න අදත් බයිස්කෝප් අඩවියට අරන් ආවෙ ලස්සන තෙලුඟු සිත්තමක්. 2013 ඒ කියන්නෙ මේ අවුරුද්දෙ තමයි මේ සිත්තම නිකුත් වුනෙ. අහම්බෙන් වගේ තමයි මාත් මේක හොයාගත්තෙ. ක්‍රියාදාම, අපරාධ, කොමඩි, ආදර විදිහට වර්ග කරන්න පුළුවන් සිත්තමක්. Mahathma, A aa E ee, Ranga de Donga වැනි චිත්‍රපට වලින් ජනප්‍රියත්වයට පත් ව…
ඔන්න අදත් බයිස්කෝප් අඩවියට අරන් ආවෙ ලස්සන තෙලුඟු සිත්තමක්. 2013 ඒ කියන්නෙ මේ අවුරුද්දෙ තමයි මේ සිත්තම නිකුත් වුනෙ. අහම්බෙන් වගේ තමයි මාත් මේක හොයාගත්තෙ. ක්‍රියාදාම, අපරාධ, කොමඩි, ආදර විදිහට වර්ග කරන්න පුළුවන් සිත්තමක්. Mahathma, A aa E ee, Ranga de Donga වැනි චිත්‍රපට වලින් ජනප්‍රියත්වයට පත් වුන srikanth ගෙ රංගනයෙන් හැඩවුන Shatruvu චිත්‍රපටය තමා මම අද අරගෙන ආවේ.
මේ සිත්තමට මූලික වෙන්නෙ අනූ කියන ගෑණු ළමයා.පුද්ගලයෙක් මෙයාව මරන්න උත්සහ කරනවා. ඇයට ලැබෙන නිර්ණාමික ඇමතුමකින් කියන්නෙ තවත් දවස් 7 ක් ඇතුලත එයාව මරණ බව. කියනවා විතරක් නෙවෙයි අනූට විවිධ තැන් වලදි එයා වටේ කැරකෙන මරණය පෙන්වලත් දෙනවා. ඉතින්
අනූ යන්නෙ ශ්‍රද්ධා කියන එයාගෙ හොඳම යාළුවගෙන් උදව් ගන්න. එහිදි සාහසික විදිහට ශ්‍රද්ධාව මරා දමනවා. ශ්‍රද්ධා මාර්ගයෙන් හඳුනගන්න ඒ.සී.පි. නිළධාරිණියක් අනූව එයාගෙ ආරක්ෂාව යටතේ තියාගන්නවා. ආරක්ෂිත කලාපයක තියෙන ඒ.සී.පී.ගෙ නිවසෙදිම සාහසිකයා විසින් පොලිස් නිළධාරිණියව ඝාතනය කර දමනවා. ඉතින් අනූට තේරුම් යනවා තමන්ට ආරක්ෂාවක් නැති බව. ඊ ලඟට අනූ ගන්න පියවර තමයි තමන්ට ආරක්ෂකයෙක් හොයාගන්න උත්සහ කරන එක. මේ අතරෙ අනූ ශන්කර් ගැන දැනගන්නවා. සල්ලි අරගෙන මිනිස්සුන්ගෙ ප්‍රශ්ණ නිරාකරණය කරන කෙනෙක් තමා ශන්කර්. සල්ලි වලට ශන්කර් ඕනිම දෙයක් කරනවා. හැබැයි කවදාවත් පොරොන්දු කඩන්නෙ නැති විශ්වාසි කෙනෙක් විදිහට තමා ශන්කර් ප්‍රසිද්ධ. කොහොම හරි
බන්ධනාගාරයෙන් නිදහස් වෙලා එන ශන්කර්ව අනූ තමන්ගෙ ආරක්ෂකයා හැටියට පත්කරගන්නවා. ඒ ඉතින් නිකන් නම් නෙවෙයි.දවසකට රුපියල් ලක්ෂ දෙක ගානෙ දවස් 7 ම ගෙවන පොරොන්දුව පිට. ඒ වගේම අනූ ශන්කර්ට කිසිම විස්තරයක් දෙන්නෙත් නෑ. අනූව නොදන්නා මරණයෙන් ආරක්ෂා කරන එකයි ශන්කර්ගෙ වගකීම වෙන්නෙ.
තව ඉතින් ඉස්සරහට කතාව ගොඩක් තියෙනවා.ඇයි මේ මිනිස්සු අනූව මරන්න හදන්නෙ? අනූ කියන්නෙ කවුද?අනූව මරන්න හදන මිනිස්සු කවුද? කොටින්ම කියනවා නම් මොකක්ද සිද්ධවෙන්නෙ කියලා දැනගන්න නම් ඉතින් චිත්‍රපටිය බලන්නම වෙනවා. එහෙනම් තවත් ලස්සන සිත්තමක් එක්ක හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නම්.
ඔබට ජය…!!
360 MB කොපිය මෙතනින් බාගන්න 0b942ab8700d23f4c3b0acbbe5ebbeecd09463ec 700 MB කොපිය මෙතනින් බාගන්න 7fa33c17cee20a070d8fd87a9b22befde57b8262 1.5 GB කොපිය මෙතනින් බාගන්න c6534b35f814e05f3aafe7d17366a4afde9af9e3 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,454 downloadsDownload Shatruvu.2013.zip143 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/04/rv.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කැලුම් රණවක
Subtitles
86 comments
Shan Gamage
කැලුම් රණවක
ස්තුතියි සහෝ...
සමීර කරුණාරත්න
Snitch සබ් එක ඇඩ්මින්තුලා ලග ඇති....
ඒක බොහොම ඉක්මනට ලැබේවි...සමීර කරුණාරත්න
Bullet to the Head එක ගැනත් කියන්න තියෙන්නෙ ඒකම තමයි
කැලුම් රණවක
snitch බාගෙන මාත් බලා ඉන්නෙ සබ් එක දෙනකම් තමා..
ලඟදිම ලැබෙයි යාළු..Shan Gamage
අද කොහොම හරි ඒ දේකෙන් එකක් දුන්නොත් ගොඩක් හොදයි...ඇඩ්මින් කොහොම හරි දෙන්න :D :D :D
ශාන් විමුක්ති [වීමා] 〠
ඔය කියපු දෙකෙන් එකක් හෙට අනිද්දම එනව හොදේ ;)
namal
Mirchi ma telug film akata sub danna supiri film akak
namal
Sarocharu (2013) - makath danna
mahesh heshan
good
කැලුම් රණවක
ස්තුතියි සහෝ...
mahesh heshan
ඉස්සෙල්ලම බා ගත්ත ඔන්න හොද වැඩක් දිගටම කර ගෙන යන්න තෙලිගු දමිල චිත්‍රපට ගොඩක් ලස්සනයි යාළුවා
mahesh heshan
උපසිරස හොදට කරල තියනව... දිගටම කරගෙන යන්න යාළුවා මම ඔයාගෙ ගොඩක් උපසිරස බලල තියනව ඒව ගොඩක් හොදයි... අලුත් පිල්ම් වල සබ් දෙන්න
කැලුම් රණවක
හැම වෙලාවෙම උපසිරැසිය හොඳින් සම්පූර්ණ සිංහලෙන්ම දෙන්න තමා උත්සහ කරන්නෙ..බොහොමත්ව ස්තුතියි සහෝ..
Ashan ravihansa
පට්ට මචො මම මේක කලින්ම බැලුවා මෙයගෙ තව එකක් ආවා දේවාරයා කියල එකටත් සබ් එක දෙන්ඩ 2013 එකක් සබ් එකට තැන්ක්ස් ගොඩක් .
sanjeewa
mirchi telugu film 1ta sub dennako......
කැලුම් රණවක
සූඳානමින් ඉන්න යාළුවා.. :)
kalana
patta patta machan
isuru
loweth na maxxxa machan
tharanga
ස්තුතියි සහෝ :D
නලින්
ස්තුතියි කැළුම් සහෝ
ජය වේවා..!
DANUKA!
thhanksssssss
ns
thanx....
hh
jaya wewa saho thnaks
naleen
maxxa bro digatama tamil teligu hindi awata denna
upali
jayen jaya!!!! lokkaa
chathura
bohoma pin
danuka
ස්තුතියි
කැළුම් සහෝ :)
smilee
ජය වේවා පට්ට පතුරු මචෝ
gihan
good film
Eranda
Maxxa Maxxa THeligu ..THnkxxx 4 the Sub Bro (Y)
jaya
නියමයි කැලුම්
akila
digatama subs denna saho
gayan
maxxa wadak :D
lk
loweth na lowi gaheth na
danma banawa :)thanks
thilina araliya
HangOver 3 walathath ikmanata sub denna balanda
yoshan
machan me davas tike mokada tamil film demme neththe...api balage inne ekak danakam.... hemadama tamil hari thelugu, hari film ekak danavanam mare maru..... all the best your'e side.....
pcb
නියමම ෆිල්ම්
එකක්කැලුම් ගුණසේකර
360 කොපිය දුන්න එක නම් නියමයි කැලුමා. ඔන්න මාත් බානවා. කාලෙකින් තෙලිගු එකක් බලන්න බැරිවුනා. ස්තුතියි මචං.
Shashik
Niayamyi Aluth Film Walata Sub Denna Hode.......
Bullet to the Head
Snitchසමීර කරුණාරත්න
ඒ දෙකම උපසිරැස යොදා අවසානයි ඉක්මනින් ඔබ ඇතට පත් වේවි...
geeth
thxz lot
යසිරු මධුක
ස්තුතියි සහෝ..
Uvindu sathsara
thanks yaluwa
ns
Mirchi [2013] මේ ෆිල්ම් එකට සබ් දෙන්නකො....
කැලුම් රණවක
සූඳානම් වෙලා ඉන්න යාළුවා..ඉක්මණින්ම ලැබේවි..
Gayan Sampath
Thanks machooo.....
onna mamath baanawooo
Jaya Wewa saho....!!!!Uraj Deemantha
ක්‍රියාදාම, අපරාධ, කොමඩි, ආදර ~ 4 in 1 ෆිල්ම් එකක් :)
Sandarujay
http://www.imdb.com/title/tt0076759/
mekata subs denna...kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා......….
yify-torrents.com.වල හොද අලුත් Films තියනවා.
ඒවාටත් sinhala sub දාන්න පුලුවන්නම් ලොකු දෙයක්... බුදු සරණයි…....dev
ela ela bohoma stuti saho... .
Hasi
Mirichi telegu movie alata sub dennaaaaaaaaaaaaaaaa....
කැලුම් රණවක
ලඟම එනවා සහො...ඒක අවසන් කරලා දීලා ඉවරයි..
ශාන් විමුක්ති [වීමා] 〠
එල බන් කැළුම
උපසිරසියට බොහොම තුති
ජය :Dමේ මේකෙ නළුවද බන් දබාන්ග් ෆිල්ම් එක චුල් බුල් පාන්ඩෙගෙ සහෝදරයට ඉන්නෙ?
නිකම් ඒ මුහුනුවර පේන්නෙ මටනම් ;)කැලුම් රණවක
නෑ.. මචන් දබාන්ග් එකෙ ඉන්නෙ සල්මන්ගෙ ඇත්තම සහෝදරයා අර්බාස් ඛාන්.මේ ෆිල්ම් එකේ ඉන්නෙ ශ්‍රී කාන්ත්
rohan
great job saho...
නවීන් ලක්ෂිත
ඔන්න මචන් මමත් එහෙනම් අරගන්නවා තැන්ක්ස් සබට
සමීර කරුණාරත්න
හොදයි හොදයි අරහෙන් දිනුක කොරියාවෙ පදිංචිවෙලා ඉන්න අතරේ කැලුම් අයිය තෙළිගු සිනමාව ආක්‍රමණය කරන්න අරගෙන අගේ ඇති වැඩක්....
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට....indika
thnx..!!!
namal
Mirchi ma telug film akata sub danna supiri film akak
කැලුම් රණවක
mirichi ෆිල්ම් එකට සබ් කරලා තියෙන්නෙ.ඉක්මණින්ම ලැබෙයි සහෝ..
“චූටී මල්ලි”
අම්මෝ ....පට්ට කතාවක් ගෙනත් තියෙන්නෙ
මෙවර, එල එල සහෝ
අනිවා බලන්න ඔනි මෙකෙ ඩිරෙක්ට් ලින්ක් එකක් තියෙ නම් හොයලා දෙන්නකො කැළුම් සහෝ ඒක
ගොඩක් වටිනවා
ඔබට ජය...Chuttiya & Sana
thanks u so much.
ඉමල් රුක්ෂාන්
ඔන්න සහෝ මමත් හෙට අනිද්දම මේක බලන්න් හිතන් ඉන්නව
dilan
thanks
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
අහ්හ්හ් සමාවෙන්න ඕනේ කලින් දීපු (මිර්චි) ඒකට කොමන්ට් එකක් දාලා ඊට පස්සේ මේකට දානවට... දෙනකොට්ර හිටු කියලා දෙනවා නේද....පේන්නේ නම් වාර්තාවක් තියයි වගේ ලගදීම... එලසහෝ එල...
හසන්ත වික්‍රමරත්න
සබ් එකට ස්තුතියි කැලුම් මල්ලි !!!
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
බලන්න එකක් නැතුව හිටියේ....ස්තුතියි සහෝ මේ මුවි එකට සබ් දුන්නට...
අනේ කොහොම හරි බයිස්කෝප් මෙන්න මේ මුවි දෙකටත් සබ් ලබා දෙන්නේ කියලා ඉල්ලනවා
Bullet to the Head
Snitch
(දෙකේම BRRIP ආ බව සලකන්න) :D :D :D